මචංලා මම Forex කරන්න EA එකක් ගත්ත ඩොලර් 50ක් දීල, මුල් සතිය හොඳට ප්රෝෆිට් තිබ්බ. එත් පස්සේ අම්බානෙකට ලොස් ගියා. හැබැයි දැම්මේ Demo එකකට. Forex කරන උන් කියහල්ලකෝ ඇත්තටම EA එකකින් ගොඩ යන්න බැරිද කියල?


Oka suduwak wage wedak ban. Umba dawasaka lose loss wela thamai nawathinne.
puluwan..uba hariyata EA eka manage kaloth

lolOka suduwak wage wedak ban. Umba dawasaka lose loss wela thamai nawathinne.
suduwa kiyanne luck eka. forex knowledge eka.
machan how did you think you will get a profitable EA for $50 . imagine how much money would the developer have made with the EA to sell it for $50.
EAs are good for HyBrid strategys [manual and automated] . like you manually do the analysis and you enter and manage the positions via EAs .
Oka suduwak wage wedak ban. Umba dawasaka lose loss wela thamai nawathinne.

කරන්නන් වාලේ කලොත් තමයි ..සුදුවක් නෙමේ බන් මේකෙයි කොටස් වෙලදපොලෙයි ලොකු වෙනසක් නැහැ ...එක සුදුවක්නම් මේක සුදුවක්

කවුද බෝයි;20707990 said:lolsuduwa kiyanne luck eka. forex knowledge eka.
![]()
mona knowledge da ban oke
mona knowledge da ban oke

life ekat suduwak wage ona deyaka risk ekak tiyanwa,risk manage karana ekai wadagat
කොටස් වෙලන්දපොලත් සුදුවක් තමයි බන් එහෙම බලද්දී.![]()
manදman;20708083 said:life ekat suduwak wage ona deyaka risk ekak tiyanwa,risk manage karana ekai wadagat
hithapan car race ekak ubata dinanna onanm uba speed yanna ona speed yanawa kiyanne accident wela marenna tiyaana chance eka wadi,but ubata race ekadinanna puluwan, uba pain yana ganata giyot etin kisi risk ekak ne but kawadawat race eka dinnan be
yako minisu key dennek udeta thamnge life eka risk karanwada dwasata rs 1000k-2000k hoyanna bike train bus wala yanawa kiyanne kochara risk ekak da?

ඒ කියන්නේ උබ ෆොරෙක්ස් ගැන මෙලෝම දෙයක් දන්නේ නැද්ද?![]()