.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.
දැන් තියන බෝරිං ගතිය යන්න අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු මචන්ලා
හැම සැරේම තනතුරු බෙදාගෙන එක එහෙම්මම වැළලිලා යනවා
මේ සැරේ චන්දයක් එහෙම තියලා
පාර්ලිමේන්තුව රැස් කරමු
වැඩේ අඩු පාඩු තියෙයි එකතු වෙලා කරගෙන යමු හොදට
වැඩේ යන විදිහ ගැන මගේ පොඩි අදහසක් තියනවා
මුලින්ම රතු කොල නිල් කියල පක්ෂ 3 දාමු
පාට විතරයි වෙන මොනවත් නෑ හොදේ

පස්සේ ඒවාට නායකයෝ යෝජනා මගින් ගන්නවා
ඒ නායකයෝ තමන් වෙනුවෙන් තරග වදින්න එළකිරි පාර්ලිමේන්තුවේ කතා කරන්න
නම යෝජනා අරන් කට්ටිය තෝරාගැනී
මුලින්ම චන්දෙ තියනවා පක්ෂේ තෝරාගන්න
දිනන අයගේ ආණ්ඩුව
අනික උන් විපක්ෂේ
පස්සේ ගත්ත චන්ද ප්රතිශත අනුව පක්ෂ දිනාගත්ත ආසන ගණන තීරණය කරනවා
අපි එක එක එක පක්ෂේට චන්දය ගානේ තියලා
මන්ත්රී වරු තොර ගන්නවා
ආණ්ඩුවේ අයට පුළුවන් කතා කරලා ඇමතිකම් බෙදාගන්න

එළකිරි පාර්ලිමේන්තුව රැස් කරලා හොද කෙලියක් බල ගමු .
මේක දැම්මේ කට්ටියගේ අදහස් දැනගන්න
උබලගේ අදහස දහල්ල
දිගටම කරගෙන යමු
වැඩේට මට
මෙන්න මේ දෙන්න උදවු කරනවා
අපිට සප් එකක් දීලා
වැඩේ කරගෙන යමු මචන්ලා
උබලගේ අදහස් දාමු.
ප.ලි.
මේක දැම්මේ දැනුවත් කිරීමට සහ
යෝජනා දන ගැනීම සදහායි
නායකයන් තේරීමේ නම යෝජනා thread එක මෙයින් අනතුරුව බලාපොරොත්තු වන්න

Last edited:

තව කීප දෙනෙක් කිරියෙන් හැලෙන වැඩක් වෙයිද දන්නෑ...