දන් ඇති නේ......එහෙම බෑ කිඹූලෝ අඩු ගානේ දෙසැම්බර් වෙනකන් වත් කරමුකෝ.. කරමුකෝ..

අඩෝ... කෝල් කරහම ආන්සර් කරන්නෙත් නෑ...![]()

... බස් මාමා නම් අරන් තිබ්බ.....දැන් ටික්කට කලින් ඇමතුව මං
කවද්ද කෝල් කරෙ... බස් මාමා නම් අරන් තිබ්බ.....දැන් ටික්කට කලින් ඇමතුව මං
ඔව්ව පස්සෙ කතා කරමු....මේ ත්රෙඩ් එක චා වේයි![]()

ක්ලැරන්ස් නන්දා මාලනීට මුකුත් කලාද?![]()
මයික් එකට ඔතෙන්ටිකේෂන් ඉල්ලනවා කැස්පර්ස්කි ලොක්කා ගේ ගොලයෝ.......මේ මොකෝ මේ..?
දන් ඇති නේ......
2012 ඉදන් අවුරුදු 4ක් කලා.......
සියළු ම යහපත් දේ ට අවසානයක් තිබිය යුතුය........![]()
අපි හැමෝම නම් ඉතිං කැමති කරනවට. ඒත් ඉතිං ශ්රමය, කාලය අයියගෙනේ. ඒ නිසා මාසෙකට දෙකකට හරි සැරයක් පුලුවන් නම් 1 ප්රෝග්රෑම් එකක් වත් කරන්න.අපේ කට්ටියට සුභාවිත ගීත තියන වැඩසටහනක් අහන්න වෙන අවස්තාවක් නෑනේ. 
මයික් එකට ඔතෙන්ටිකේෂන් ඉල්ලනවා කැස්පර්ස්කි ලොක්කා ගේ ගොලයෝ.......

දන් ඇති නේ......
2012 ඉදන් අවුරුදු 4ක් කලා.......
සියළු ම යහපත් දේ ට අවසානයක් තිබිය යුතුය........![]()
ක්ලැරන්ස් නන්දා මාලනීට මුකුත් කලාද?![]()