2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:( එහෙම බෑ කිඹූලෝ අඩු ගානේ දෙසැම්බර් වෙනකන් වත් කරමුකෝ.. කරමුකෝ..
    දන් ඇති නේ......
    2012 ඉදන් අවුරුදු 4ක් කලා.......

    සියළු ම යහපත් දේ ට අවසානයක් තිබිය යුතුය........:cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ... කෝල් කරහම ආන්සර් කරන්නෙත් නෑ... :growl::growl::growl:


    කවද්ද කෝල් කරෙ:shocked::shocked:... බස් මාමා නම් අරන් තිබ්බ.....දැන් ටික්කට කලින් ඇමතුව මං


    ඔව්ව පස්සෙ කතා කරමු....මේ ත්‍රෙඩ් එක චා වේයි ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවද්ද කෝල් කරෙ:shocked::shocked:... බස් මාමා නම් අරන් තිබ්බ.....දැන් ටික්කට කලින් ඇමතුව මං


    ඔව්ව පස්සෙ කතා කරමු....මේ ත්‍රෙඩ් එක චා වේයි ;)

    මාසෙකට විතර කලින් යකෝ... :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවා අවා අවා ......

    H9izefw.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගමෙන් ලියුමක් ඇවිල්ලා ....නන්දා මාලනිගේ remix එක දැන් වෙළද පොලේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන් ඇති නේ......
    2012 ඉදන් අවුරුදු 4ක් කලා.......

    සියළු ම යහපත් දේ ට අවසානයක් තිබිය යුතුය........:cool:

    :( අපි හැමෝම නම් ඉතිං කැමති කරනවට. ඒත් ඉතිං ශ්‍රමය, කාලය අයියගෙනේ. ඒ නිසා මාසෙකට දෙකකට හරි සැරයක් පුලුවන් නම් 1 ප්‍රෝග්‍රෑම් එකක් වත් කරන්න.අපේ කට්ටියට සුභාවිත ගීත තියන වැඩසටහනක් අහන්න වෙන අවස්තාවක් නෑනේ. :(