මට උන ලැප්ටොප් අසාදරණේ proof.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo::oo:
    උඹේ පලවෙනි ත්‍රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
    එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.

    එත් KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.:yes::yes:
    උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.:sorry::sorry:

    උඹ dinushasankalpa දන්නවද?
    එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
    සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.

    මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.

    මාත් මේ මතයේ තමයි ඉන්නේ :yes: KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම කියන්න බෑ මචන්.

    අපේ ෂොප් එකේ 80%ක් ම විකිනෙන්නේ used items. තාම ගෙවන්න ගත්තොත් ඇර මෙහෙ මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් නෙව් ලැප් ගන්න වත්කමක් නෑ .අපිත් කැමති නෑ used විකුනන්න.එත් බ්‍රෑන්ඩ් නෙව් විතරක් විකුන්නොත් මාසෙට ලැප් එකකට වඩා දෙන්න හම්බවෙන්නේ නෑ ,

    මන් කලිනුත් කිව්වා මේ වගේ දෙයක් උන පලවෙනි වතාව කියල.

    හැමෝම නම කියන්න (ඇඩ්මින් පවා ) කියද්දී උබ විටරයි පොඩ්ඩක් අනිත් පැත්තට කතා කරේ.උබේ අරමුනනම් මන් දන්නේ නැ .එත් msg එවන ගොඩක් ය කියන්නේ විස්ටර එක්ක දැම්ම එක අනිත් යටත් ලොකු උදව්වක් කියල.

    මම KPZ ව දන්නේ EK member කෙනෙක් හැටියට විතරයි බං. වෙන දැන ඇඳුනුම් කමක් නෑ. මාත් පොරගෙන් used ram වගයක් ගන්න හිටියා වෙලාවක් තිබ්බේ නෑ ගිහින් බලන්න. වෙන අරමුණක් නෑ. නිකන් පොස්ට් කලේ. :) :)

    මම කතා කලේ lap top ගන්න ලංකාවේ ප්‍රසිද්දම කඩ වලත් ඇවිදලා දැකලා ගත්ත අත්දැකීම් වලින්. උඹ business එක නිසා එහෙම කරනවා වෙන්න පුළුවන් නමුත් උඹ මොනවා කිවුවත්, කොහොම කලත්, ඔය මම කියලා තියන ඒවා නැතිව ගත්තොත්, "කෙලවෙන්නේ නෑ" කියන්න කිසිම සහතිකයක් නෑ. "කෙලවිච්චි එක ගොඩ දා ගන්න පුළුවන්" කියන්නත් කිසිම සහතිකයක් නෑ. "අවුලක් නැතුව වැඩ කරනවා" කියන්නේ වාසනාව මත රඳා පවතින දෙයක්. කවුරුහරි කැමති නං luck එක මත විස්වාසේ තියලා සල්ලි වියදම් කරන්න? උන්ට හොඳයි ඒක! :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    213hyya.jpg
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ මොනවා කිවුවත්, කොහොම කලත්, ඔය මම කියලා තියන ඒවා නැතිව ගත්තොත්, "කෙලවෙන්නේ නෑ" කියන්න කිසිම සහතිකයක් නෑ. "කෙලවිච්චි එක ගොඩ දා ගන්න පුළුවන්" කියන්නත් කිසිම සහතිකයක් නෑ. "අවුලක් නැතුව වැඩ කරනවා" කියන්නේ වාසනාව මත රඳා පවතින දෙයක්. කවුරුහරි කැමති නං luck එක මත විස්වාසේ තියලා සල්ලි වියදම් කරන්න? උන්ට හොඳයි ඒක! :D

    කඩවල් වල අනිවාරයයෙන් දවස් 14ක වොරන්ටි දෙන්නම ඕන මචන්
    එහෙම නැතුව නම් ඉතින් බිලක් නිකුත් නොකර බඩු විකුණන්න පුලුවන් දෙගොල්ලෝ කතා වෙලා
    කඩයක් නැතුව තමන් පෞද්ගලිකව පාවිච්චි කරපු යමක් වෙන කෙනෙක්ට දෙනවා නම් තමා අර දවස් 14 අදාල නොවෙන්නෙ
    දැන් මෙතන ඉන්වොයිස් එකක් තියෙන නිසා පොලිසි ගියොත් අරූට හදන්නම වෙනවා :P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මාත් මේ මතයේ තමයි ඉන්නේ :yes: KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

    ආ.. ටොම් මහත්තයා.. හොඳින් ඉන්නවද ඔයා? :D :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹත් හැමෝගෙම මතයට ගරු කරලා ත්‍රෙඩ් එකක් ආයෙ ඕපන් කරපු එක හොඳයි.. ඒ වගේම දැන් අනිත් පාර්ශවයටත් ඕනෙ නම් මෙතනම හේතු දක්වන්න පුලුවන්නේ..
    :yes:

    කොහොමහරි දෙන්නම මේ ප්‍රශ්නෙ සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේදි කතා කරනවනම් හැමෝගෙම විශ්වාසෙට හොඳයි.. නැත්තං එලකිරියේ සාධාරණව හොඳින් තමන්ගේ බිස්නස් කරන් යන අයටයි, ඒ අයගෙ සේවය බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි දෙගොලොන්ටම හොඳ නෑ..:confused:
    අපි උනත් එලකිරියේන් අඳුර ගත්ත කෙනෙකුගෙන් මොනවහරි ගත්තාම ඒ ගැන ලොකුවට තව කෙනෙකුට කියනව.. ඒ තත්ත්වෙ නැති වෙන එක හොඳ නෑ..:(
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කඩවල් වල අනිවාරයයෙන් දවස් 14ක වොරන්ටි දෙන්නම ඕන මචන්
    එහෙම නැතුව නම් ඉතින් බිලක් නිකුත් නොකර බඩු විකුණන්න පුලුවන් දෙගොල්ලෝ කතා වෙලා
    කඩයක් නැතුව තමන් පෞද්ගලිකව පාවිච්චි කරපු යමක් වෙන කෙනෙක්ට දෙනවා නම් තමා අර දවස් 14 අදාල නොවෙන්නෙ
    දැන් මෙතන ඉන්වොයිස් එකක් තියෙන නිසා පොලිසි ගියොත් අරූට හදන්නම වෙනවා :P

    අනිවාර්යෙන්.. documents හරි නං උට කෙල වෙනවා. මට දෙයක් කියන්න හිතුනේ බං මිනිස්සු දැනගන්න ඕන ඔය ජාතියේ බඩු ගන්නවා කියන්නේ කඩේ ගිහින් මාරි පැකට් එකක් ගන්නවා වගේ නෙවේ කියන එක. එක්කෝ දන්න එකෙක් එක්ක යන්න ඕන. මම කියන්නේ මේ බිස්නස් කරන තොග ගන්න ය නෙවේ සාමාන්‍ය මිනිස්සු. බිස්නස් කරන ය ඔය පාඩු වෙන එකකින් අල්ලලා නිකන් ඉන්නවා.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මාත් මේ මතයේ තමයි ඉන්නේ :yes: KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

    අන්න එකයි මචන් මාත් උව විස්වාස කරන්න හේතුව.මන් දන්නා කෙනෙක් නෙමෙයි.එත් කිරියේ ගොඩක් රෙපුට එකක් තිබ්බ ගොඩක් අය දන්නා කෙනෙක් නිසයි මාත් බය නැතුව battery එක අව්ල් වෙලත් විස්වාස කරේ. මන් online කෙනෙක්ගෙන් පළවෙනියටම ගත්තේ educational DVD එකක්.ඒ 1500 දීල ගෙදරට එනකම් බොක්ක ගැහි ගැහි හිටියේ.එත් කාලයත් එක්ක ගොඩක් බඩු ගද්දි ඒ බය නැති උන.ගිය මාසෙත් G ****.lk අලුත්ම මෙම්බෙර් කෙනෙක්ටත් VGA එකකට 34 000ක් deposite කර කිසිම බයක් නැතුව. එත් මේකෙන් තමයි නොදැකපු කෙනෙක් ගැන විස්වාස කරන එක නැවතත් 0 ට බැස්සේ.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹත් හැමෝගෙම මතයට ගරු කරලා ත්‍රෙඩ් එකක් ආයෙ ඕපන් කරපු එක හොඳයි.. ඒ වගේම දැන් අනිත් පාර්ශවයටත් ඕනෙ නම් මෙතනම හේතු දක්වන්න පුලුවන්නේ..
    :yes:

    කොහොමහරි දෙන්නම මේ ප්‍රශ්නෙ සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේදි කතා කරනවනම් හැමෝගෙම විශ්වාසෙට හොඳයි.. නැත්තං එලකිරියේ සාධාරණව හොඳින් තමන්ගේ බිස්නස් කරන් යන අයටයි, ඒ අයගෙ සේවය බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි දෙගොලොන්ටම හොඳ නෑ..:confused:
    අපි උනත් එලකිරියේන් අඳුර ගත්ත කෙනෙකුගෙන් මොනවහරි ගත්තාම ඒ ගැන ලොකුවට තව කෙනෙකුට කියනව.. ඒ තත්ත්වෙ නැති වෙන එක හොඳ නෑ..:(

    හපෝ කාටවත් එහෙම කියන්න එපා. වෙලාවක් එනවා උඹේ හම යන. බඩු ගන්න යනවා නං හොඳට බලලා ගන්නේ මොකද්ද කියලා දැනගෙන ගන්න කියන්න. මොකද මට ආරංචි උනා මේකේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ගේ කඩේකින් තවත් ප්‍රසිද්ද කෙනෙක් ලැප් එකක් හදාගන්න අරන් ගිහින් කෙලවෙලම ගිහින් අර හිතවත් කම නිසා මොකවත් කියා ගන්න බැරුව පාඩුව කා ගත්ත එකෙක්. දන්නෝ දනිති. :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනිවාර්යෙන්.. documents හරි නං උට කෙල වෙනවා. මට දෙයක් කියන්න හිතුනේ බං මිනිස්සු දැනගන්න ඕන ඔය ජාතියේ බඩු ගන්නවා කියන්නේ කඩේ ගිහින් මාරි පැකට් එකක් ගන්නවා වගේ නෙවේ කියන එක. එක්කෝ දන්න එකෙක් එක්ක යන්න ඕන. මම කියන්නේ මේ බිස්නස් කරන තොග ගන්න ය නෙවේ සාමාන්‍ය මිනිස්සු. බිස්නස් කරන ය ඔය පාඩු වෙන එකකින් අල්ලලා නිකන් ඉන්නවා.
    දැන් මූට තියෙන්නෙ ඔප්ෂන් 3යි මචන්,

    1. එක්කෝ මූ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඌව හොඳ දුවවලා සල්ලි ගන්න ඕන
    2. නැත්තම් මූ කඩේ හොයන් ගිහින් අරූගේ දත් ටික කැඩෙන්න දෙකක් දීලා අදින්න ඕන
    3. නැත්තම් එලකිරි එකේ ත්‍රේඩ් දාලා ෆේස්බුක් පෝස්ට් දාලා තව උන් ඕකට අහු වෙන එක නවත්තන්න ඕන

    මම නම් කියන්නෙ 3නම කලත් පාඩුවක් නැහැ මොකද ඔහොම උන්ට එහෙම තමා කරන්න ඕන :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් පලවෙනි ත්රෙඅඩ් එකේ නම නොදාන්න දිනුෂත් පොඩි හේතුවක්.උ හොද පොර. :yes:

    :yes::yes:

    ubata pena kiiyanna puluanda:shocked:
    :shocked:

    නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
    උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
    ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
    මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
    මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
    රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.

    මාත් මේ මතයේ තමයි ඉන්නේ :yes: KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

    ඔව් පුළුවන් ඉක්මනට රිප්ලයි කරණ එක තම හොඳ,
    :D:D
    ලැබූ අයියා,මල්බබා තව කීපදෙනක් ගිහින් තිබ්බා නේ.ඒ දවස්වල මන්ජජ්න් ත්‍රඩ් එකේ හරි වෙන කොහේ හරි කියල තිබ්බා.:):)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් මූට තියෙන්නෙ ඔප්ෂන් 3යි මචන්,

    1. එක්කෝ මූ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඌව හොඳ දුවවලා සල්ලි ගන්න ඕන
    2. නැත්තම් මූ කඩේ හොයන් ගිහින් අරූගේ දත් ටික කැඩෙන්න දෙකක් දීලා අදින්න ඕන
    3. නැත්තම් එලකිරි එකේ ත්‍රේඩ් දාලා ෆේස්බුක් පෝස්ට් දාලා තව උන් ඕකට අහු වෙන එක නවත්තන්න ඕන

    මම නම් කියන්නෙ 3නම කලත් පාඩුවක් නැහැ මොකද ඔහොම උන්ට එහෙම තමා කරන්න ඕන :lol:

    :yes: කතාව හරි නං, docs ඔක්කොම Ok නං, මම අනුමත කරන්නේ 1. මේකෙන් වෙච්චි මුදල්-අලාබය මුට ඔප්පු කරන්න පුළුවන් උනොත් 17ට වැඩියෙන් ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ.

    හැබැයි KPZ ට දිගටම මේ business එක සාර්ථකව කරගෙන යන්න ඕන නං, එක්කෝ මේකට reply එකක් දානවා. නැත්තම් උට නම්බුවක් ආත්ම ගරුත්වයක් තියනවා නං මුගේ සම්පුර්ණ අලාබෙ ගෙවලා මේක සෙට්ල් කරනවා. මින් පස්සේ ඒවගේ බලු වැඩ නොකර ඉන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:

    නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
    උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
    ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
    මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
    මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
    රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.

    ඔව් පුළුවන් ඉක්මනට රිප්ලයි කරණ එක තම හොඳ,
    :D:D
    ලැබූ අයියා,මල්බබා තව කීපදෙනක් ගිහින් තිබ්බා නේ.ඒ දවස්වල මන්ජජ්න් ත්‍රඩ් එකේ හරි වෙන කොහේ හරි කියල තිබ්බා.:):)

    :yes::yes: මඤ්ඤං ත්‍රෙඩ් එකේ තමයි මල්ලි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :yes::yes:
    නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
    උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
    ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
    මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
    මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
    රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.

    Thug Life Thoppi_Chaminda
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හපෝ කාටවත් එහෙම කියන්න එපා. වෙලාවක් එනවා උඹේ හම යන. බඩු ගන්න යනවා නං හොඳට බලලා ගන්නේ මොකද්ද කියලා දැනගෙන ගන්න කියන්න. මොකද මට ආරංචි උනා මේකේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ගේ කඩේකින් තවත් ප්‍රසිද්ද කෙනෙක් ලැප් එකක් හදාගන්න අරන් ගිහින් කෙලවෙලම ගිහින් අර හිතවත් කම නිසා මොකවත් කියා ගන්න බැරුව පාඩුව කා ගත්ත එකෙක්. දන්නෝ දනිති. :D

    :shocked::shocked::shocked::(
    මම ලොකුවට කියන දෙයින් අදහස් කළෙත් ඔය "විශ්වාසය" කියන දේම තමයි.. මොකද එලකිරියෙන් අපි කවුරුත් යූසර් කව්ද කියල හරියටම දන්නෙත් නෑ.. දකින්නෙත් නෑ.. ඉතින් මේ වගේ තැනකින් මොනවහරි ගන්නකොට පිටින් ඉන්න අය ගොඩක්ම අහන්නේ ශුවර්ද කියලනේ..? ඉතින් ඒ අයට අපි එලකිරි එකේ එක්කෙනෙක් කියන විශ්වාසෙ උඩම උත්තර දෙනව "ඔව්" කියලා..:cool:

    උඹම කිව්වා වගේ අපේ කීම අහල වෙන කෙනෙක්ව මේ වගේ ඩීල් එකකට සෙට් කළොත් එහෙම වහ කන්න තමයි වෙන්නේ..:(