උඹේ පලවෙනි ත්‍රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.
එත් KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.
උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.
උඹ dinushasankalpa දන්නවද?
එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.
මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.
KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙම කියන්න බෑ මචන්.
අපේ ෂොප් එකේ 80%ක් ම විකිනෙන්නේ used items. තාම ගෙවන්න ගත්තොත් ඇර මෙහෙ මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් නෙව් ලැප් ගන්න වත්කමක් නෑ .අපිත් කැමති නෑ used විකුනන්න.එත් බ්‍රෑන්ඩ් නෙව් විතරක් විකුන්නොත් මාසෙට ලැප් එකකට වඩා දෙන්න හම්බවෙන්නේ නෑ ,
මන් කලිනුත් කිව්වා මේ වගේ දෙයක් උන පලවෙනි වතාව කියල.
හැමෝම නම කියන්න (ඇඩ්මින් පවා ) කියද්දී උබ විටරයි පොඩ්ඩක් අනිත් පැත්තට කතා කරේ.උබේ අරමුනනම් මන් දන්නේ නැ .එත් msg එවන ගොඩක් ය කියන්නේ විස්ටර එක්ක දැම්ම එක අනිත් යටත් ලොකු උදව්වක් කියල.

උඹ මොනවා කිවුවත්, කොහොම කලත්, ඔය මම කියලා තියන ඒවා නැතිව ගත්තොත්, "කෙලවෙන්නේ නෑ" කියන්න කිසිම සහතිකයක් නෑ. "කෙලවිච්චි එක ගොඩ දා ගන්න පුළුවන්" කියන්නත් කිසිම සහතිකයක් නෑ. "අවුලක් නැතුව වැඩ කරනවා" කියන්නේ වාසනාව මත රඳා පවතින දෙයක්. කවුරුහරි කැමති නං luck එක මත විස්වාසේ තියලා සල්ලි වියදම් කරන්න? උන්ට හොඳයි ඒක!![]()

මාත් මේ මතයේ තමයි ඉන්නේKPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

කඩවල් වල අනිවාරයයෙන් දවස් 14ක වොරන්ටි දෙන්නම ඕන මචන්
එහෙම නැතුව නම් ඉතින් බිලක් නිකුත් නොකර බඩු විකුණන්න පුලුවන් දෙගොල්ලෝ කතා වෙලා
කඩයක් නැතුව තමන් පෞද්ගලිකව පාවිච්චි කරපු යමක් වෙන කෙනෙක්ට දෙනවා නම් තමා අර දවස් 14 අදාල නොවෙන්නෙ
දැන් මෙතන ඉන්වොයිස් එකක් තියෙන නිසා පොලිසි ගියොත් අරූට හදන්නම වෙනවා![]()
මාත් මේ මතයේ තමයි ඉන්නේKPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.
උඹත් හැමෝගෙම මතයට ගරු කරලා ත්‍රෙඩ් එකක් ආයෙ ඕපන් කරපු එක හොඳයි.. ඒ වගේම දැන් අනිත් පාර්ශවයටත් ඕනෙ නම් මෙතනම හේතු දක්වන්න පුලුවන්නේ..
කොහොමහරි දෙන්නම මේ ප්‍රශ්නෙ සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේදි කතා කරනවනම් හැමෝගෙම විශ්වාසෙට හොඳයි.. නැත්තං එලකිරියේ සාධාරණව හොඳින් තමන්ගේ බිස්නස් කරන් යන අයටයි, ඒ අයගෙ සේවය බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි දෙගොලොන්ටම හොඳ නෑ..
අපි උනත් එලකිරියේන් අඳුර ගත්ත කෙනෙකුගෙන් මොනවහරි ගත්තාම ඒ ගැන ලොකුවට තව කෙනෙකුට කියනව.. ඒ තත්ත්වෙ නැති වෙන එක හොඳ නෑ..

දැන් මූට තියෙන්නෙ ඔප්ෂන් 3යි මචන්,අනිවාර්යෙන්.. documents හරි නං උට කෙල වෙනවා. මට දෙයක් කියන්න හිතුනේ බං මිනිස්සු දැනගන්න ඕන ඔය ජාතියේ බඩු ගන්නවා කියන්නේ කඩේ ගිහින් මාරි පැකට් එකක් ගන්නවා වගේ නෙවේ කියන එක. එක්කෝ දන්න එකෙක් එක්ක යන්න ඕන. මම කියන්නේ මේ බිස්නස් කරන තොග ගන්න ය නෙවේ සාමාන්‍ය මිනිස්සු. බිස්නස් කරන ය ඔය පාඩු වෙන එකකින් අල්ලලා නිකන් ඉන්නවා.

මන් පලවෙනි ත්රෙඅඩ් එකේ නම නොදාන්න දිනුෂත් පොඩි හේතුවක්.උ හොද පොර.![]()

ubata pena kiiyanna puluanda
![]()
මාත් මේ මතයේ තමයි ඉන්නේKPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

දැන් මූට තියෙන්නෙ ඔප්ෂන් 3යි මචන්,
1. එක්කෝ මූ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඌව හොඳ දුවවලා සල්ලි ගන්න ඕන
2. නැත්තම් මූ කඩේ හොයන් ගිහින් අරූගේ දත් ටික කැඩෙන්න දෙකක් දීලා අදින්න ඕන
3. නැත්තම් එලකිරි එකේ ත්‍රේඩ් දාලා ෆේස්බුක් පෝස්ට් දාලා තව උන් ඕකට අහු වෙන එක නවත්තන්න ඕන
මම නම් කියන්නෙ 3නම කලත් පාඩුවක් නැහැ මොකද ඔහොම උන්ට එහෙම තමා කරන්න ඕන![]()
කතාව හරි නං, docs ඔක්කොම Ok නං, මම අනුමත කරන්නේ 1. මේකෙන් වෙච්චි මුදල්-අලාබය මුට ඔප්පු කරන්න පුළුවන් උනොත් 17ට වැඩියෙන් ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ.
නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.
ඔව් පුළුවන් ඉක්මනට රිප්ලයි කරණ එක තම හොඳ,
![]()
ලැබූ අයියා,මල්බබා තව කීපදෙනක් ගිහින් තිබ්බා නේ.ඒ දවස්වල මන්ජජ්න් ත්‍රඩ් එකේ හරි වෙන කොහේ හරි කියල තිබ්බා.![]()

මඤ්ඤං ත්‍රෙඩ් එකේ තමයි මල්ලි.
නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.
හපෝ කාටවත් එහෙම කියන්න එපා. වෙලාවක් එනවා උඹේ හම යන. බඩු ගන්න යනවා නං හොඳට බලලා ගන්නේ මොකද්ද කියලා දැනගෙන ගන්න කියන්න. මොකද මට ආරංචි උනා මේකේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ගේ කඩේකින් තවත් ප්‍රසිද්ද කෙනෙක් ලැප් එකක් හදාගන්න අරන් ගිහින් කෙලවෙලම ගිහින් අර හිතවත් කම නිසා මොකවත් කියා ගන්න බැරුව පාඩුව කා ගත්ත එකෙක්. දන්නෝ දනිති.![]()