තෙරුන්නෑ බන්
දැන් පක්ෂ දිනුවට පස්සේ ආසන වලට තේරෙන උන් තෝරන්න පක්ෂ 3 ට වෙනම චන්ද 3 තියන්න වෙඅන්ව
ඒවාට ඉතින් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් කරමු පක්ෂ අදාල නැතුව
නැත්තම් හෙන චන්ද ටිකයි දන්නේ
fake සහ වැඩිපුර ගහපු චන්ද විතරක් අවලංගු කරමු
අර අනික් පක්ෂ වල උන් අනුන්ගේ පක්ෂ වල මනාප වලටත් චන්දේ දාන එක තමා බන් මම අවුල් කියල කිවේ. රතු පක්ෂේ එකාටත් පුළුවන්නෙ කොළ එකෙයි නිල් එකෙයි මනාප චන්ද දාන්න.












