.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තෙරුන්නෑ බන් :sorry:
    දැන් පක්ෂ දිනුවට පස්සේ ආසන වලට තේරෙන උන් තෝරන්න පක්ෂ 3 ට වෙනම චන්ද 3 තියන්න වෙඅන්ව
    ඒවාට ඉතින් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් කරමු පක්ෂ අදාල නැතුව
    නැත්තම් හෙන චන්ද ටිකයි දන්නේ
    fake සහ වැඩිපුර ගහපු චන්ද විතරක් අවලංගු කරමු

    අර අනික් පක්ෂ වල උන් අනුන්ගේ පක්ෂ වල මනාප වලටත් චන්දේ දාන එක තමා බන් මම අවුල් කියල කිවේ. රතු පක්ෂේ එකාටත් පුළුවන්නෙ කොළ එකෙයි නිල් එකෙයි මනාප චන්ද දාන්න. :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකනේ බන් ලංකාවට කෙලවෙන්නේ ...සුදුස්සාට නෙමේ නායකයට කඩේ යන උන්ගේ ලඟපාත එවුන්ට තමයි තැන හම්බෙන්නේ ....කමක් නැහැ මොනවා කොරන්නද ලංකවේ ක්‍රමයනේ

    සිරාම කතාව මචන් :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    හැමදාම ගහන බයිලා ඔට්ටු නැහැ ...දෙපාර්ශවයටම :cool::cool:

    ඒ කිව්වේ.එතකොට ඔකේ අපි කතාකරන්නේ මොනවා ගැනද.. අනිත්තෙක ඔප්පු කරන්න සාක්ෂි නැතුව මඩ ප්‍රචාර ඔට්ටු නැතිවෙන්න ඕන.. මේකේ වැඩි හරියක් ඉන්නේ මඩ කාරයෝ විතරයි. උන් එක්ක කතාකරට වැඩැක් නැ.:cool::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර අනික් පක්ෂ වල උන් අනුන්ගේ පක්ෂ වල මනාප වලටත් චන්දේ දාන එක තමා බන් මම අවුල් කියල කිවේ. රතු පක්ෂේ එකාටත් පුළුවන්නෙ කොළ එකෙයි නිල් එකෙයි මනාප චන්ද දාන්න. :sorry:

    ඔව බන් මෙකෙඉන්න සාමාජික ගාන එක්ක අපිට බෑ එක පක්ෂෙකට දන්න කියන්න
    අනික එක තෝරන්න ගිහමත් මාර අමාරුවක වැටෙන්නේ ගණන් කරන උන්
    චන්ද පොඩ්ඩක් ථිබිඅ වැඩක් නැනේ බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    අඩෝ පට්ට වැඩක්නෙ බං.....ජාතික ලැයිස්තුවෙන් හරි මාවත් ගනිල්ලා පාර්ලිමේන්තුවට්:confused::D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ කිව්වේ.එතකොට ඔකේ අපි කතාකරන්නේ මොනවා ගැනද.. අනිත්තෙක ඔප්පු කරන්න සාක්ෂි නැතුව මඩ ප්‍රචාර ඔට්ටු නැතිවෙන්න ඕන.. මේකේ වැඩි හරියක් ඉන්නේ මඩ කාරයෝ විතරයි. උන් එක්ක කතාකරට වැඩැක් නැ.:cool::cool:

    උබලට පුළුවන්නේ ආර්ථික දුර්වලතා FCIDගැන කතා කරන්න
    අනික ගොසිප් කෑලි ඇත්ත එකේ උනත් කියනවනේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ පට්ට වැඩක්නෙ බං.....ජාතික ලැයිස්තුවෙන් හරි මාවත් ගනිල්ලා පාර්ලිමේන්තුවට්:confused::D

    ජාතික ලැයිස්තුව නම නායකයට අල්ලන ගොට්ට මත තම :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ජාතික ලැයිස්තුව නම නායකයට අල්ලන ගොට්ට මත තම :lol:

    නායකයෙක් සෙට් උනගමන් උට කතාකරන්න ඕන..මන් ගානේ reload එකක් දානවා:cool::cool:

    උබටත් උදව්වක් එහෙම ඕනනම් කියපන්.. උබ මැ.කෝ නේ:love::love:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව බන් මෙකෙඉන්න සාමාජික ගාන එක්ක අපිට බෑ එක පක්ෂෙකට දන්න කියන්න
    අනික එක තෝරන්න ගිහමත් මාර අමාරුවක වැටෙන්නේ ගණන් කරන උන්
    චන්ද පොඩ්ඩක් ථිබිඅ වැඩක් නැනේ බන්
    පක්ෂෙට ගහන චන්දෙයි මනාපෙයි එකපාර ගහන්න ක්‍රමයක් තිබ්බනං හරි. :yes:
    මනුස්සයට් ගහන චන්දෙ ඔටෝ පක්ෂෙට වැටෙන චන්දයක් කියල ගත්තොත් මොකෝ, මොකක්හරි විදිහකට ආසන බෙදල එක ආසනෙට පක්ෂ ඔක්කගෙන්ම ඉල්ලන හැමෝම එකට දානව. එතකොට අනිත්අ පක්ෂ වල ඒවට චන්ද වදින්නේ නෑ. අපේක්ෂකයාට ගහන මනාපේ ඔටෝ පක්ෂේටත් වදිනවා කියල ගන්නව. :rolleyes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83

    පිස්සුද බන් මන් දන්නේ උ දිනපු හින්ද සතුටට.. උබටත් උදව්වක් ඕනනම් කියපන්. මේවා අල්ලස් නෙවේ.සන්තෝසෙට දෙන ඒවා.:cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නායකයෙක් සෙට් උනගමන් උට කතාකරන්න ඕන..මන් ගානේ reload එකක් දානවා:cool::cool:

    උබටත් උදව්වක් එහෙම ඕනනම් කියපන්.. උබ මැ.කෝ නේ:love::love:

    අඩෝ දැම්මම මැකෝට අල්ලස් දෙන්නද ලෑස්තිය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ කිව්වේ.එතකොට ඔකේ අපි කතාකරන්නේ මොනවා ගැනද.. අනිත්තෙක ඔප්පු කරන්න සාක්ෂි නැතුව මඩ ප්‍රචාර ඔට්ටු නැතිවෙන්න ඕන.. මේකේ වැඩි හරියක් ඉන්නේ මඩ කාරයෝ විතරයි. උන් එක්ක කතාකරට වැඩැක් නැ.:cool::cool:

    පාර්ලිමේන්තුවෙන් වියයුතු එත් නොවෙන දේවල් ගැන , අලුත් යෝජනා , පාර්ලිමේන්තුවේ ගන්න තීරණ ගැන හොඳ නරක විචාරයන් (වලි නෙමේ මඩ නෙමේ )
    වගේ දේවල් ...එත් ඕවා ප්‍රයෝගික නැහැ ..එළකිරි වාසීන් සමග
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න මම දැම්ම එකක් කියන්නම් ...දිනන පක්ෂයේ නායකයට ( ඩයලොග් එකක් නම් තියෙනෙන් ) මන් ගානේ රුපියල් 1000ක රිලෝඩ් එකක් තෑගි දෙනවා :cool::cool::cool::cool::cool:

    ට පුළුවන් ඕනිනම් මන්ත්රිලට බෙදලා දෙන්න ...එකෙන් තමන්ගේ නායකයාගේ තරම දැනගැනීමේ අවස්ථාවත් හිමි වෙනවනේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුවෙන් වියයුතු එත් නොවෙන දේවල් ගැන , අලුත් යෝජනා , පාර්ලිමේන්තුවේ ගන්න තීරණ ගැන හොඳ නරක විචාරයන් (වලි නෙමේ මඩ නෙමේ )
    වගේ දේවල් ...එත් ඕවා ප්‍රයෝගික නැහැ ..එළකිරි වාසීන් සමග

    ඕව නං මලාට වෙන්නේ නෑ, :D ඕනෙනං අසහන ත්‍රෙඩ් පවත්වාගෙන යා යුතුද, පියුමිද ශානුද්රිද හොඳ වගේ මාතෘකා නං විවාදෙට ගන්න පුළුවන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න මම දැම්ම එකක් කියන්නම් ...දිනන පක්ෂයේ නායකයට ( ඩයලොග් එකක් නම් තියෙනෙන් ) මන් ගානේ රුපියල් 1000ක රිලෝඩ් එකක් තෑගි දෙනවා :cool::cool::cool::cool::cool:

    ට පුළුවන් ඕනිනම් මන්ත්රිලට බෙදලා දෙන්න ...එකෙන් තමන්ගේ නායකයාගේ තරම දැනගැනීමේ අවස්ථාවත් හිමි වෙනවනේ

    Hm sakshi sahitaya penahan :yes: Dilog 500 card 2 ka screen shots dana elakiri id eka koleka liyala

    Natam okath pusak wei :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20708478 said:
    Hm sakshi sahitaya penahan :yes: Dilog 500 card 2 ka screen shots dana elakiri id eka koleka liyala

    Natam okath pusak wei :yes:

    Xoom එකෙන් එවන්නේ බන් ..කාර්ඩ් කොහෙද මට ....සාක්කි ඕනි නැහැ ...දිනලා පෙන්නපන් ...දෙනවා කිවුවොත් දෙනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මම දැම්ම එකක් කියන්නම් ...දිනන පක්ෂයේ නායකයට ( ඩයලොග් එකක් නම් තියෙනෙන් ) මන් ගානේ රුපියල් 1000ක රිලෝඩ් එකක් තෑගි දෙනවා :cool::cool::cool::cool::cool:

    ට පුළුවන් ඕනිනම් මන්ත්රිලට බෙදලා දෙන්න ...එකෙන් තමන්ගේ නායකයාගේ තරම දැනගැනීමේ අවස්ථාවත් හිමි වෙනවනේ
    :eek:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    අඩෝ දැම්මම මැකෝට අල්ලස් දෙන්නද ලෑස්තිය
    :lol::lol::lol::P:rofl::rofl:

    පාර්ලිමේන්තුවෙන් වියයුතු එත් නොවෙන දේවල් ගැන , අලුත් යෝජනා , පාර්ලිමේන්තුවේ ගන්න තීරණ ගැන හොඳ නරක විචාරයන් (වලි නෙමේ මඩ නෙමේ )
    වගේ දේවල් ...එත් ඕවා ප්‍රයෝගික නැහැ ..එළකිරි වාසීන් සමග

    sirawata :lol::lol::lol:
     
    Status
    Not open for further replies.