adow onna MI 5s eke duel camera enawalu
"Mi 5s Arriving With Dual Camera !
"
wedi wisthara pahalin
en.miui.com/thread-361827-1-1.html
Meke Fm radio ne naeda machoo..?

hioadow onna MI 5s eke duel camera enawalu
"Mi 5s Arriving With Dual Camera !
"
wedi wisthara pahalin
en.miui.com/thread-361827-1-1.html

hioMeke Fm radio ne naeda machoo..?hio
අද කාලේ මොන ෆෝන් එකේද බං රේඩියෝ තියෙන්නේ

hm ow....eka aththa...e price range eke anith ewa ekka blddi qlty eka hodaicam eka mid range bn. gewana ganata watinawa.

ලැවරියයි පීසයි වගෙ
xiaomi rocks![]()



tnt kiwwe mokakda bun oken oder rama gedarata enawada
yako M8 kiyanne last year HTC eke flagship phone eka.
uba kohomada ban Redmi budget line phone, flagship ekak ekka compare karanne![]()
මම redmi note 3 pro එකක් ගත්ත. කොටුවේ GQ mobile එකෙන්. හොදයි සිල් පැක් තිබ්බේ 30500 යි. ගෙන්නුවත් ඒ ගානට ලංවෙන්න යනවා . grey එක ගත්තේ
Genuine Test එකක් කරාද අර code එක ගහල?

![]()
![]()
Genuine Test එකක් කරාද අර code එක ගහල?
ඕක Made in China ද නැත්තන් Made in India ද මචන්?
ෆොටෝස් දාපන් බලන්න![]()
![]()
Congratulations!![]()
Flagship වුනාට m8 2014 phone එකක්.ඇයි compare කරන්න බැරි.එතකොට කියපන්කෝ 2012 flagship වුන s3 එකද හොද 2014 ගහපු samsung galaxy alpa වගේ එකක්ද හොද ?
උබ ඔය flagship කතාවක් කියන හැටියට s3 තමයි හොද.
china වෙන්න ඇති.
හිටපන් දැන්නම්.
out of the box miui 8 update කරන්න පුළුවන්. custom rom එකක් නෙමෙයි තියෙන්නේ
pettiya kadapu evage thamai custom rom enne
ela elaමම redmi note 3 pro එකක් ගත්ත. කොටුවේ GQ mobile එකෙන්. හොදයි සිල් පැක් තිබ්බේ 30500 යි. ගෙන්නුවත් ඒ ගානට ලංවෙන්න යනවා . grey එක ගත්තේ



xiaomi note 4 එකට වඩා note 3 pro එක හොදයි නේද බං.
Ubla gannawanam online shopping site ekakin ganin.man note 3 pro ekak greenware eken gaththa.34i....online blwnm thwa adwta gnta thbbaa...