ඉදිරියේ රාළ;20720037 said:
ඔන්න ඕක උඹෙ හිතින් එළියට පන්න ගන්න උවමනාවටම තමා මම කලින් පෝස්ට් එක ලිව්වෙත්. උඹ ඇම නූලත් එක්කම ගිල්ලා. දැන් අහගනින්/කියවපං මේ ටික.
ඔන්න ඕක නිසා තමා උඹලට "දොස්තරලා" කියන්නේ. ලෙඩේට මුල් වෙන මූලික හේතුන් හොයන්නෙ නැතුව රෝග ලක්ෂණ විතරක් (තාවකාලිකව) සමනය කරලා "දැන් ලෙඩේ හොඳයි" කියල නොදන්නා අසරණයින්ගෙ තියෙන තුට්ටු දෙකට කෙළවීම තමා ඔය දොස්තර කම කියන්නේ. ඕකනෙ නවීනය විද්‍යාත්මකය විද්‍යානුකූලය දියුණුය කියල දොස්තර ඉස්කෝලෙන් උඹේ මොළේ හේදුවේ.
ඔහොම දොස්තර ඉස්කෝලෙකින් මොළේ හෝදගත්තු ඊට පස්සෙ උගන්නපු විදියටම සැප ගත්තු නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතෙක් (සිංගප්පූරුවෙ MBBS සහතිකධාරියෙක් හොඳේ - උඹලට ලොකු උන් නේ) තමා පහල මේ විඩියෝ එකේ සැප වමාරන්නේ. 
උඹටත් පහු කාලීනව මේ සැප වැමෑරිල්ල ගැලවීමකින් තොරව උරුමමයි ඔය විදියට අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන ඔය නාඩගම තව තවත් නැටුවොත්.
ඔය චැනල් පෝළිම් වල ලෙඩ්ඩු ගොඩක් ඉන්න consultant ලගෙන් අහල බලපං හිතේ සැනසිල්ලක්, සහනයක් තියෙනවද කියලා. සමහරුන්ට කෑම හරියට සැපට කාගන්න විදියක් නෑ. සමහරුන්ට හරි නින්දක් නෑ. stress එක උපරිමෙන්ම. ඔන්න අර සැප වැමෑරිල්ල පොළියත් එක්ක එන්න පටන් අරගෙන.
ඒ විතරක් නෙවෙයි මචෝ. ඊලඟ ආත්මෙත් දුගතියේ තමා. කොහොමද දොස්තර ඉස්කෝලෙන් උඹට කවපු ඇමේ තරම. 

ඔය තරම් මොළේ වැඩිලා තියෙන එකේ. ඔය ටික ගැනත් හිතපං - දුරට කල්පනා කරපං.
mokadda ban ama gilla kiyanne?

signs and symptoms tiyanawa kiwata lp karanawa kiwa ekatada?
ubata ochchara net eke search karanna puluwan nisa ai lp karanne kiyala mama search karala denna one nene
google karala balapan
mata video eka balanna wela ne diga wedi
mokadda meke kiyanne saranshayak widihata?
anika mokadda ban ubata western medicine ekka oya taran tiyana awula?

hema deyakma 100% complete ne

sinhala wedakama wunath ehemai

eth sinhala wedakame hema dema weradi kiyala kiyanneth ne,
siyalla hari kiyala kiyanneth ne
e wunata ehemai kiyala api pisso wage hema dekatama bena bena yanne ne
dan methana kohomada pp and channeling walata gewune

lp godak karanne hospital wala
nikan pp wala lp karanne nene
ඔය චැනල් පෝළිම් වල ලෙඩ්ඩු ගොඩක් ඉන්න consultant ලගෙන් අහල බලපං හිතේ සැනසිල්ලක්, සහනයක් තියෙනවද කියලා. සමහරුන්ට කෑම හරියට සැපට කාගන්න විදියක් නෑ. සමහරුන්ට හරි නින්දක් නෑ. stress එක උපරිමෙන්ම. ඔන්න අර සැප වැමෑරිල්ල පොළියත් එක්ක එන්න පටන් අරගෙන
oya mama kiwa wage loke hema ekama 100% complete nene
samaharunta witharai
anika mama pp karanne ne
eka nisa uba mage elaga athme gena wada wenna one ne

uba nikan yanne koheda malle pol dial ekak wagene