Is it legal for hospitals to do this?

mata thibune headache ekak machan
කොන්දෙන් කොන්දෙ කැක්කුමක් නැතුව ඔළුවෙ කැක්කුම එන්න පුළුවන්. මොකද මොළේට ඕනා chemical stock කරං ඉන්නෙ බඩවැලේ. ඒක balance කරන්නෙ කොන්දෙන් (ඔළුවෙ කැක්කුමට කොන්දට කටු ගහල ඇදල බලන්නෙ ඇයි කියල දැන් මීටර් වෙනවා නේ) . කොන්දට මොකක් හරි වෙලා ඒ balance එක නැති වුණොත් එක්කො ඔළුව කකියන්න පුළුවන්, නැත්තම් දැනීම අඩු වෙන්න පුළුවනි.
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    machan mata anthima darunuwata headache ekak dawas ganak thibuna. Oluwa hela wunath athi pupuranna wage kakkumai.

    Ithin ban ewage manasikathwayakin indeddi kohomada test walata epa kiyanne?
    ඔව් ඔව්
    ඉතින් මම ඒක තමා නොකිය කිව්වේ ,, ;)
    ලෝකේ කොහේ හිටියත් මොන වෙදකම කලත් දොස්තර කෙනෙක් හදන්නේ ලෙඩෙක් , ලෙඩක් හොඳ කරන්න තමා .. (වංචා කාරයෙක් නෙවයි නම් ). :yes::yes::yes:
    ඒවාට ගන්න ක්‍රියාමාර්ග වලදී අතුරු ආබද වලට ලක් වෙන්න පුළුවන් ,,:(

    හැබැයි දොස්තර ලෙඩෙක් ට අරිෂ්ට බොන්න කියන්නේ ලෙඩේ හොද කරන්න හිතා ගෙන මිසක් සිරෝසිස් හදවන්න හිතල නෙවයි ,, :nerd:
    එහම උනාට අරිෂ්ට බොන අයගෙන් යම්කිසි ප්‍රතිශතයකට අකමා රෝග හැදෙනවා ...:sorry:
    ඉතින් බේත් වලින් ලැබෙන ප්‍රයෝජනේ වගේම අතුරු ආබාධ ගැනත් හරියට කියල දෙන එක ඩොකා ගේ වග කීම ... ලෙඩාට පුළුවන් බේත් ගන්නවද නැද්ද තීරණය කරන්න ...:eek:
    හැබැයි ලෙඩාගේ ලෙඩේ ගැන ලෙඩාට වඩා දන්නේ දොස්තර නිසා ලෙඩාට සිද්ද වෙනවා දොස්තර යෝජනා කරන දේට එකග වෙන්න ,,,,,

    :growl::growl:අන්න ඒක තමා බොල කොත්තු හදනවා වගේ දොස්තරලා හදන්න බෑ කියන්නේ :growl::growl:උඹ හෙට ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ උන්ගේ දැනුම , පරිනත බව සහ අත්දැකීම මත :sorry:

    වෙළඳ දැන්වීමක් :P

    අත්වැරදි වලින් ආබාධ එන්නත් පුළුවන් .. නොසැලකිල්ලක් නිසා අබාධ අවොත් ඉතින් ඒක ඩොකගේ වැරැද්ද
    හැබැයි ඉතින් කලින් කිව්වා වගේ දොස්තර කෙනෙක් කවදාවත් මූව මකබැවිල පල කියල හිතන්නේ නෑ ..

    උඹල නොහිතුවට හැම දොස්තරකෙනෙක් ටම තමන් ගේ වාට්ටුවේදී මැරිච්ච ලෙඩ්ඩු , මැරෙන්න ගිහින් බේරාගත්තු මිනිස්සු , දුක් විදපු පොඩි ළමයි, මැරෙනකන්ම අමතක වෙන්නේ නෑ ...
    ඉතින් හිතල වැරද්දක් කලොත් අනිවා ඕක මතක් වෙලා පිස්සු හැදෙනවා ටික දවසකින් :sorry:
     
    ඔව් ඔව්
    ඉතින් මම ඒක තමා නොකිය කිව්වේ ,, ;)
    ලෝකේ කොහේ හිටියත් මොන වෙදකම කලත් දොස්තර කෙනෙක් හදන්නේ ලෙඩෙක් , ලෙඩක් හොඳ කරන්න තමා .. (වංචා කාරයෙක් නෙවයි නම් ). :yes::yes::yes:
    ඒවාට ගන්න ක්‍රියාමාර්ග වලදී අතුරු ආබද වලට ලක් වෙන්න පුළුවන් ,,:(

    හැබැයි දොස්තර ලෙඩෙක් ට අරිෂ්ට බොන්න කියන්නේ ලෙඩේ හොද කරන්න හිතා ගෙන මිසක් සිරෝසිස් හදවන්න හිතල නෙවයි ,, :nerd:
    එහම උනාට අරිෂ්ට බොන අයගෙන් යම්කිසි ප්‍රතිශතයකට අකමා රෝග හැදෙනවා ...:sorry:
    මෙන්න මේ කතාව තනිකරම වැරදියි. නියම ශාස්ත්‍රීය ක්‍රමයට හා සංයෝගයට අනුකූලව නිපදවන අරිෂ්ඨ වලින් කිසිම අතුරු ආබාධයක් එන්නෙ නෑ.

    නමුත් වෛද්‍යවරු කියාගන්නා කූට වෙළෙන්දෝ කසායට ඇල්කොහොල් ස්ප්‍රීතු කලවම් කරල අරිෂ්ඨය කියල බෝතල් කරල විකුණනවා. නමුත් ඒක අරිෂ්ඨ නෙවෙයි. අන්න ඒක බිව්වාම අක්මාවට බඩුම තමා.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Doctor kenek wena eka thama dan safe ma de ban :P Risk ekakuth naane ohoma ewwa sign karalanan wade karanne :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    ඉදිරියේ රාළ;20708532 said:

    අම්මට උඩු එහෙමද ?

    ආච්චි කෙනෙක් මලා බන් එහෙම ?
    අවුරුදු 5ක් අරිෂ්ට බීලා :sorry::sorry:

    අපි කොහොමද ඉතින් එක දැනගන්නේ :nerd:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    Doctor kenek wena eka thama dan safe ma de ban :P Risk ekakuth naane ohoma ewwa sign karalanan wade karanne :P

    අනේ මන්ද ඉතින් ,, හැම එකාටම තමන් ජීවත් වෙලා ඉන්නකල් කරපුව එක්ක තමා මැරෙනකන් ජීවත් වෙන්න තියෙන්නේ ...

    :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    අනේ මන්ද ඉතින් ,, හැම එකාටම තමන් ජීවත් වෙලා ඉන්නකල් කරපුව එක්ක තමා මැරෙනකන් ජීවත් වෙන්න තියෙන්නේ ...

    :rolleyes:

    ඔකේ මෙහෙම එකක් තියනවා මචන්. ඔහොම ලියවිලි sign කරලා කරන්න ගියොත් කිසිම responsibility එකක් නැතුව ඕනි දෙයක් කරන්න පුළුවන්. ඕක නිකන් අපි කරන්නං හැබැයි මලොත් අපි දන්නේ නෑ වගේ scene එකක්නේ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අම්මට උඩු එහෙමද ?

    ආච්චි කෙනෙක් මලා බන් එහෙම ?
    අවුරුදු 5ක් අරිෂ්ට බීලා :sorry::sorry:

    අපි කොහොමද ඉතින් එක දැනගන්නේ :nerd:

    Oka pissek. Mu dawask kiwwe badapu unta lamai nathi wenne buuthayek wahena nisa kiyala. Oya hama wedakamema (western or sinhalese) honda saha naraka tiyenawa. Ape pathe oya weddu ekathu wela Chickenpox ledekwa mara gaththa:( hospital yanna nodi labbawal kara kara idala:angry::angry: muu madyasta nathi anthawadiyek
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    hospital eken deepu anti biotics walin mage headache eka nathiwuna

    Eth dan LP karapu thana saha e wate ridenawa

    ubata meningitis kiyala suspect karala tama lp karanna athth.
    ow loke hema Hospital ekenma consent ekak gannawa.
    uba akamathi nam karanne ne.
    illegal wenne ube consent eka nethuwa kaloth.
     
    Oka pissek.
    හැම ලෙඩකටම රට ඇතුලේ අතුරු ආබාධ නැති බේත් තියෙද්දි, තියෙන තුට්ටු දෙක රට පටවලා වහ පෙති ගෙනල්ලා ඒවාගෙන් ලෙඩ පාලනය කරගෙන ඉන්න එක පිස්සුවක් නෙවෙයිද ? ඒකද බුද්ධිමත් කම එතකොට ?
    Mu dawask kiwwe badapu unta lamai nathi wenne buuthayek wahena nisa kiyala.
    මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද ?
    Oya hama wedakamema (western or sinhalese) honda saha naraka tiyenawa.
    සිංහල වෙදකමේ මොකක්ද තියෙන නරක , එකක් කියපං බලන්න !
    Ape pathe oya weddu ekathu wela Chickenpox ledekwa mara gaththa:( hospital yanna nodi labbawal kara kara idala:angry::angry:
    එතකොට ඩෙංගු ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලෙ ඇතුලෙ බේත් නොදී තියලා මරු කටට ඇදල දැමිල්ල, වකුගඩු රෝගීන්ව, පිළිකා රෝගීන්ව,ඇදුම රෝගීන්ව එයාලගෙ ඉඩකඩම් පවා නැති කරල නන්නත්තාර කිරීම , ඒවත් ලියපංකෝ
    muu madyasta nathi anthawadiyek
    හොඳ සත්‍යවාදී නිවැරදි රටේ ආර්ථිකයට බරක් නොවී සමෘද්ධියක් ඇති කරන දෙ ගැන අන්තවාදී වීමේ වැරැද්ද මොකක්ද ?
     
    අම්මට උඩු එහෙමද ?

    ආච්චි කෙනෙක් මලා බන් එහෙම ?
    අවුරුදු 5ක් අරිෂ්ට බීලා :sorry::sorry:
    ආච්චි කඩෙන් අරිෂ්ඨ කියල කර ඇල්කොහොල් spirit එක කළවම් කසාය ඩෝස් එක වැඩියෙන් දාගෙන වයින් බොනවා වගේ බොන්න ඇති. අනිත් එක අවුරුදු 5ක් එක දිගට අරිෂ්ඨ බොන සිරිතකුත් නෑනේ. හරි අරිෂ්ඨෙන් මාස 6යි අවුරුද්දයි ඇතුලත ඕන ලෙඩක් බහිනවා.
    අපි කොහොමද ඉතින් එක දැනගන්නේ :nerd:
    ඈල්කොහොල් කලවම් කසාය බෝතලේ fermentation ක්‍රියාවලිය සිද්ද වෙන්නෙ නෑ. නමුත් හරියට පෙරුන අරිෂ්ඨ බෝතලේ fermentation ක්‍රියාවලිය අන්තිම බිංදුවෙත් සිද්ධ වෙනවා. බෝතලේ කට කණ ලඟට ලංකලාම පෙණ නගිනවා වගේ සද්දෙ එනවා නම් ඒ කියන්නේ ඒ අරිෂ්ඨය හරියට හදපු එකක්. ඒ ක්‍රමයෙන් තමා දැනගන්න පුළුවන් වෙන්නේ.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ඉදිරියේ රාළ;20709213 said:
    හැම ලෙඩකටම රට ඇතුලේ අතුරු ආබාධ නැති බේත් තියෙද්දි, තියෙන තුට්ටු දෙක රට පටවලා වහ පෙති ගෙනල්ලා ඒවාගෙන් ලෙඩ පාලනය කරගෙන ඉන්න එක පිස්සුවක් නෙවෙයිද ? ඒකද බුද්ධිමත් කම එතකොට ? මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද ? සිංහල වෙදකමේ මොකක්ද තියෙන නරක , එකක් කියපං බලන්න ! එතකොට ඩෙංගු ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලෙ ඇතුලෙ බේත් නොදී තියලා මරු කටට ඇදල දැමිල්ල, වකුගඩු රෝගීන්ව, පිළිකා රෝගීන්ව,ඇදුම රෝගීන්ව එයාලගෙ ඉඩකඩම් පවා නැති කරල නන්නත්තාර කිරීම , ඒවත් ලියපංකෝ හොඳ සත්‍යවාදී නිවැරදි රටේ ආර්ථිකයට බරක් නොවී සමෘද්ධියක් ඇති කරන දෙ ගැන අන්තවාදී වීමේ වැරැද්ද මොකක්ද ?
    මම දන්න තරමින් ඩෙංගු වලට බෙහෙත් නෑ කරන්නෙ විජලනය වීම වැලැක්වීම..වතුර වර්ග දීලා..පීසීවී එකත් එක්ක බලලා...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඉදිරියේ රාළ;20707773 said:
    ඒ මොකටද ? [/SIZE] තුවාලෙ අස්සෙන් ඇතුලට මොකක් හරි ගියොත් සදා එකතැන ඉන්න වෙන්න පුළුවන්. ඒවාට වන්දි ගෙවන්න ඕන වෙන්නෙ නෑනේ ඔයා අත්සන් කළාම . ඒකටයි ඒ සිංහල බේත් කඩේකික් වාත තෙල් කුප්පියක් අරං කැක්කුම එන ටිකේ ගාපං (ගාන්න කලින් වතුරෙන් තෙමන්න බෑ) කැක්කුම යයි. ඒත් ආයෙ එයි. ආයෙම ගාපං ඔහොම සතියක් විතර යනකොට වේදනාව අඩු වෙයි. තව සතියක් වගේ ගානකොට ඇරිල යයි.

    uba wage moda buruwek:lol:
     
    මම දන්න තරමින් ඩෙංගු වලට බෙහෙත් නෑ කරන්නෙ විජලනය වීම වැලැක්වීම..වතුර වර්ග දීලා..පීසීවී එකත් එක්ක බලලා...
    දන්න තරමට සීමා වෙලා ඒකට කොටු වෙලා ඉන්න එකද බුද්ධිමත් කම එතකොට ?
     
    ubata meningitis kiyala suspect karala tama lp karanna athth.
    ow loke hema Hospital ekenma consent ekak gannawa.
    uba akamathi nam karanne ne.
    illegal wenne ube consent eka nethuwa kaloth.
    මම මේක දැක්කෙ දැන් නේ. :rolleyes:

    මෙනින්ජයිටිස් චෙක් කරන්න ඔච්චර නහින්න ඕනෑයෑ ? ටෝච් එක පත්තු කරල ඇහැට ඇල්ලුවාම ඉවසගන්න බැරි නම්, ඇහැ නලියනවා නම් , ටෝච් එළිය ඇහැට වදින කොට ඔළුවෙ වටේට තැනිත් තැන කකියනවා නම් මෙනින්ජයිටිස් කියල ශුවර් නේ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20709597 said:
    මම මේක දැක්කෙ දැන් නේ. :rolleyes:

    මෙනින්ජයිටිස් චෙක් කරන්න ඔච්චර නහින්න ඕනෑයෑ ? ටෝච් එක පත්තු කරල ඇහැට ඇල්ලුවාම ඉවසගන්න බැරි නම්, ඇහැ නලියනවා නම් , ටෝච් එළිය ඇහැට වදින කොට ඔළුවෙ වටේට තැනිත් තැන කකියනවා නම් මෙනින්ජයිටිස් කියල ශුවර් නේ.

    :lol::lol::rofl::rofl:
    eth api nam owa kochchara positive wunath lp ekath karanawa
    uba danna magulak witharak kata kara nam hoda nedda?
     
    :lol::lol::rofl::rofl:
    eth api nam owa kochchara positive wunath lp ekath karanawa
    uba danna magulak witharak kata kara nam hoda nedda?
    ඔන්න ඕක උඹෙ හිතින් එළියට පන්න ගන්න උවමනාවටම තමා මම කලින් පෝස්ට් එක ලිව්වෙත්. උඹ ඇම නූලත් එක්කම ගිල්ලා. දැන් අහගනින්/කියවපං මේ ටික.

    ඔන්න ඕක නිසා තමා උඹලට "දොස්තරලා" කියන්නේ. ලෙඩේට මුල් වෙන මූලික හේතුන් හොයන්නෙ නැතුව රෝග ලක්ෂණ විතරක් (තාවකාලිකව) සමනය කරලා "දැන් ලෙඩේ හොඳයි" කියල නොදන්නා අසරණයින්ගෙ තියෙන තුට්ටු දෙකට කෙළවීම තමා ඔය දොස්තර කම කියන්නේ. ඕකනෙ නවීනය විද්‍යාත්මකය විද්‍යානුකූලය දියුණුය කියල දොස්තර ඉස්කෝලෙන් උඹේ මොළේ හේදුවේ.

    ඔහොම දොස්තර ඉස්කෝලෙකින් මොළේ හෝදගත්තු ඊට පස්සෙ උගන්නපු විදියටම සැප ගත්තු නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතෙක් (සිංගප්පූරුවෙ MBBS සහතිකධාරියෙක් හොඳේ - උඹලට ලොකු උන් නේ) තමා පහල මේ විඩියෝ එකේ සැප වමාරන්නේ. :sorry:

    උඹටත් පහු කාලීනව මේ සැප වැමෑරිල්ල ගැලවීමකින් තොරව උරුමමයි ඔය විදියට අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන ඔය නාඩගම තව තවත් නැටුවොත්.

    ඔය චැනල් පෝළිම් වල ලෙඩ්ඩු ගොඩක් ඉන්න consultant ලගෙන් අහල බලපං හිතේ සැනසිල්ලක්, සහනයක් තියෙනවද කියලා. සමහරුන්ට කෑම හරියට සැපට කාගන්න විදියක් නෑ. සමහරුන්ට හරි නින්දක් නෑ. stress එක උපරිමෙන්ම. ඔන්න අර සැප වැමෑරිල්ල පොළියත් එක්ක එන්න පටන් අරගෙන.

    ඒ විතරක් නෙවෙයි මචෝ. ඊලඟ ආත්මෙත් දුගතියේ තමා. කොහොමද දොස්තර ඉස්කෝලෙන් උඹට කවපු ඇමේ තරම. :shocked::shocked:

    ඔය තරම් මොළේ වැඩිලා තියෙන එකේ. ඔය ටික ගැනත් හිතපං - දුරට කල්පනා කරපං.

    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20720037 said:

    mokadda ban ama gilla kiyanne?:shocked:
    signs and symptoms tiyanawa kiwata lp karanawa kiwa ekatada?
    ubata ochchara net eke search karanna puluwan nisa ai lp karanne kiyala mama search karala denna one nene
    google karala balapan:rolleyes:

    mata video eka balanna wela ne diga wedi
    mokadda meke kiyanne saranshayak widihata?:rolleyes:

    anika mokadda ban ubata western medicine ekka oya taran tiyana awula?:P
    hema deyakma 100% complete ne;)
    sinhala wedakama wunath ehemai:P
    eth sinhala wedakame hema dema weradi kiyala kiyanneth ne,
    siyalla hari kiyala kiyanneth ne
    e wunata ehemai kiyala api pisso wage hema dekatama bena bena yanne ne:yes:

    dan methana kohomada pp and channeling walata gewune:rolleyes:
    lp godak karanne hospital wala
    nikan pp wala lp karanne nene

    ඔය චැනල් පෝළිම් වල ලෙඩ්ඩු ගොඩක් ඉන්න consultant ලගෙන් අහල බලපං හිතේ සැනසිල්ලක්, සහනයක් තියෙනවද කියලා. සමහරුන්ට කෑම හරියට සැපට කාගන්න විදියක් නෑ. සමහරුන්ට හරි නින්දක් නෑ. stress එක උපරිමෙන්ම. ඔන්න අර සැප වැමෑරිල්ල පොළියත් එක්ක එන්න පටන් අරගෙන

    oya mama kiwa wage loke hema ekama 100% complete nene
    samaharunta witharai

    anika mama pp karanne ne
    eka nisa uba mage elaga athme gena wada wenna one ne:lol:
    uba nikan yanne koheda malle pol dial ekak wagene
     
    Last edited:
    mokadda ban ama gilla kiyanne?:shocked:
    ඔච්චර මොළේ තියෙන උඹට ඕක මීටර් නොවෙන හැටි :sorry: ලෙඩ්ඩුන්ට අබ සරණයි
    signs and symptoms tiyanawa kiwata lp karanawa kiwa ekatada?
    ubata ochchara net eke search karanna puluwan nisa ai lp karanne kiyala mama search karala denna one nene
    google karala balapan:rolleyes:
    මේක ගූගල් සර්ච් කෙරිල්ලක් නෙවෙයි. වඩා හොඳ අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවීමද නැත්තම් තුට්ටු දෙක ඉතුරු කරවීම කියන ප්‍රශ්නෙට උත්තර හෙවිල්ලක්
    mata video eka balanna wela ne diga wedi
    mokadda meke kiyanne saranshayak widihata?:rolleyes:
    දැන් හෙට අනිද්දට බෑන්ඩ්විඩ්ත් අළුත් වෙනවා නේ. එතකොට නිවිහැනහිල්ලෙ බලන්න.
    anika mokadda ban ubata western medicine ekka oya taran tiyana awula?:P
    ඇයි කියලා තමන්ටවත් හිතාගන්න බෑ නේද ? මරු විඥ්ඥාණය
    hema deyakma 100% complete ne;)
    ඒ දොස්තර ඉස්කෝලෙදි උඹේ මොළේ හෝදපු විදියනෙ. ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්.
    sinhala wedakama wunath ehemai:P
    නෑ එහෙම නෑ. AIDS වලට පවා සාර්ථක ප්‍රතිකාට තියෙනවා.
    eth sinhala wedakame hema dema weradi kiyala kiyanneth ne,
    siyalla hari kiyala kiyanneth ne
    e wunata ehemai kiyala api pisso wage hema dekatama bena bena yanne ne:yes:
    මෙතෙක් එහෙම නොවුණ හිංදා තමා අසරණ ලෙඩ්ඩුන්ට ලෙඩ හොඳ කරගන්න බැරුව මැරණ කල් තියෙන තුට්ටු දෙක දීලා නැත්තම් ණය වෙලා ලෙඩ පාලනය කරගෙන මැරි මැරි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
    dan methana kohomada pp and channeling walata gewune:rolleyes:
    lp godak karanne hospital wala
    nikan pp wala lp karanne nene
    :shocked::shocked: ඈ - යකූ උඹට ඒ මම ලියපු එක මීටර් නොවිච්ච් හැටි
    oya mama kiwa wage loke hema ekama 100% complete nene
    samaharunta witharai
    එහෙමය කියලා 50%ක් හරි සම්පූර්ණ එක තියෙද්දි 10%ක් වත් සම්පූර්ණ නැති දේවල් පාවිච්චි කරන්න ඕන නෑනේ (මේක තේරුණේ නෑය කියන්න එපා)
    anika mama pp karanne ne
    eka nisa uba mage elaga athme gena wada wenna one ne:lol:
    ඒ වුණාට අසරණ රෝගීන්ගෙ ඉලඟ ආත්මත් කෙළවෙනවා නේ. එයාල දුක් විඳලා හම්බු කොරපුවාට ගහපු බඳු වලින් නෙ උඹල ඉගෙනගෙන පඩි කාලා වැඩ කරන්නේ. අන්න එතනයි වද වීම
    uba nikan yanne koheda malle pol dial ekak wagene
    අප්පට සිරි එහෙමද ? :shocked::shocked::shocked: අපරාදේ රට්ටුන්ගෙ බදු සල්ලි වලින් උඹලට උගන්නලා පඩි ගෙවන්නේ ! :sorry::sorry::sorry: