Exploring the beauty of Kumana national park.

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නියම පොස්ට් එකක් මචන් ගොඩක් මහන්සි වෙලා ගොඩක් විස්තර ඇතුව දාල තියෙනවා. මේ වගේ ගමනක් යන්න හිතන අයට ලොකු idea එකක් ගන්න පුළුවන්.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    bump.
    ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ.
    තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක්
    :yes:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    bump.
    ආසයි මචන් මේ වගේ ගමනකට සෙට් වෙන්න. එක පාරක් වවුනියා ගියා army contact එකක් එක්ක. කැලයක් මැද තිබ්බ ගගක් ලග camp ගැහුවේ.
    තඩි ගිනිමැලියක් ගැහුව army එකෙන්. calypso එකකුත් ගැහුව කැලේ මැද්දෙ. .පට්ට ආතල් tour එකක්
    :yes:

    සුපිරියට තියෙන්න ඇති.මගෙත් ලොකු ආසාවක් තියෙනව බන් ගිටාර් ගහන්න දන්නා එකෙක් එක්ක නකල්ස් යන්න.වෙලාවක යමන් අපිත් එක්ක කොහේ හරි.මම යනකොට කියන්නන් ඉඩ තියෙනවනං..
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.:yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හොඳ ෆන් එකක් අරන් තියෙනවා. බොහොම ස්තූතීයි අපිත් එකක් බෙදාගත්තට. තවතවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා කියල සුභ පතනවා! ජය වේවා!