.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

    2cqhdhz.jpg


    කලින් thread එකට අදහස් දක්වපු නොදක්වපු හැමෝටම ස්තුතියි
    ඊලග වැඩේ තම දැන්
    පක්ෂ නායකයන් තොර ගැනීම
    මුලින්ම වැඩේ වෙන හැටි ටිකක් කියන්නම්

    1.පක්ෂ 6 ට අදාල නායකයන් තොර ගැනීම.
    2.නායකයන් පක්ෂවලට නමක් තොර ගැනීම සහ සාමාජිකයන් තෝරා ගැනීම.
    3.පක්ෂ අතර චන්දයක් පැවැත්වීම.
    4.ලබා ගන්නා චන්ද ප්‍රතිෂත අනුව මන්ත්‍රී ආසන වෙන කිරීම.
    5.නායකයන් විසින් ලැබුණු ආසන සදහා තම සාමාජිකයන් සදහා චන්දයක් පැවැත්වීම සහ චන්ද අනුව ආසන සදහා මන්ත්‍රී මණ්ඩලය තොර ගැනීම.
    6.ජයග්‍රහණය කරන කණ්ඩායම ඇමති ධුර බෙදා ගැනීම.
    7.පාර්ලිමේන්තුව රැස් වීම.​


    පළවෙනියටම අපි නායකයන් තොර ගමු .
    අපි පක්ෂ 6 කට අදාලව නායකයන් පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    වැදගත්
    1. වෙනස් දේශපාලන මත ඇති අයව නායකයන් සදහා යෝජනා කල යුතුයි.
    2. තමාගේ නම යෝජනා නොකල යුතුයි.
    3. පාට සදහා ආසන්නව හෝ ගැලපෙන නමක් යෝජනා කල යුතුයි.

    නාමයෝජනා කිරීමේදී
    පහත අනුරුව භාවිත කරන්න.
    නායකයන් 6 දෙනාවම යෝජනා කිරීමට වග බල ගන්න.

    1.පක්ෂ 6 ට අදාල නායකයන් තොර ගැනීම.

    නාමයෝජනා

    1. නිල් =........
    2. කොළ =......
    3. රතු =........
    4. කහ =......
    5. දම් =............
    6. අළු=......

    වැඩි විස්තර සදහා සංවිධායකයන් අමතන්න




    නාමයෝජනා දැන් බාරගනු ලැබේ..
    හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා නම් 6 ක් යෝජනා කර සහයෝගය දක්වන ලෙසට


    නම් 6 ම යෝජනා කරන්න.
    දැනට active තත්වයේ සාමාජිකයන් යෝජනා කරන්න.
    මැතිවරණ කණ්ඩායමේ තීරණය අවසාන තීරණය වේ.:yes:


    ජයග්‍රහණය කරන පිලේ නායකයට මහා සද්ගුණවත් ධානපතියෙකුගෙන් රු.1000 reload {Dialog}මුදලක්ද පිරිනැමේ ..:)
     
    Last edited:
    • Like
    Reactions: sri D and EUMA175

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මවත් ගනින්කෝ බන්. මොකද්ද බන් :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බ්ම්ප්

    දේශපාලන මත දරන්නෙක් :yes:

    නායකයන් වීමට සුදුසු නම් 6 ක දාලම යමු මචන්
    උබ හොදටම දන්නවනේ පාට වලට අදාල නම්
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මවත් ගනින්කෝ බන්. මොකද්ද බන් :(

    දැන් නායකයන් තෝරාගන්න නම් 6ක් තම එකතු කරන්නේ
    නම් 6 ක් යෝජනා කරහන් මචන්
    නායකයෙක වෙන්න උබේ නම යෝජනා උන් නැත්තම් උබට පුළුවන්
    නායකයන් තොර ගත්තට පස්සේ උබ කැමති පක්ෂයකට එකතු වෙන්න :yes::yes:



    නාමයෝජනා

    1. නිල් =???.
    2. කොළ =???.
    3. රතු =???.
    4. කහ =???..
    5. දම් =???.
    6. අළු=???.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිල් = ඉෙරා්සාන්
    කොළ =ස්රීලන්කට්1
    රතු =ගසා
    කහ= ෙහලෙයක්
    දම් = බිංගු පුතා
    අළු= රැචිර
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පොඩි අදහසක්, ක්‍රීඩා ඇමතිව ගමු.

    සෙල්ලන්(sports) කරලා තියන කෙනෙක්ව ක්‍රීඩා ඇමති කරා නම් හොද නැද්ද.

    ඒ වගේ අනිත් ඒවටත් ඒ ඒ විෂයන් වලම ඉන්න අයව දාගත්තනම් හොදයි කියල හිතෙනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නාමයෝජනා


    1. නිල් =.......Erozan
    2. කොළ =.....Monsoon
    3. රතු =........Jack_Sparrow/Maxboysl
    4. කහ =.......දත් කිඹුලා
    5. දම් =........ruchira_55
    6. අළු=........GTRZ
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කටුස්සව දාපන්කෝ මන් උගේ පැත්තේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Status
    Not open for further replies.