.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.
කලින් thread එකට අදහස් දක්වපු නොදක්වපු හැමෝටම ස්තුතියි
ඊලග වැඩේ තම දැන්
පක්ෂ නායකයන් තොර ගැනීම
මුලින්ම වැඩේ වෙන හැටි ටිකක් කියන්නම්
පළවෙනියටම අපි නායකයන් තොර ගමු .
අපි පක්ෂ 6 කට අදාලව නායකයන් පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
නාමයෝජනා කිරීමේදී
පහත අනුරුව භාවිත කරන්න.
නායකයන් 6 දෙනාවම යෝජනා කිරීමට වග බල ගන්න.
නාමයෝජනා
වැඩි විස්තර සදහා සංවිධායකයන් අමතන්න
නාමයෝජනා දැන් බාරගනු ලැබේ..
හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා නම් 6 ක් යෝජනා කර සහයෝගය දක්වන ලෙසට
නම් 6 ම යෝජනා කරන්න.
දැනට active තත්වයේ සාමාජිකයන් යෝජනා කරන්න.
මැතිවරණ කණ්ඩායමේ තීරණය අවසාන තීරණය වේ.
කලින් thread එකට අදහස් දක්වපු නොදක්වපු හැමෝටම ස්තුතියි
ඊලග වැඩේ තම දැන්
පක්ෂ නායකයන් තොර ගැනීම
මුලින්ම වැඩේ වෙන හැටි ටිකක් කියන්නම්
1.පක්ෂ 6 ට අදාල නායකයන් තොර ගැනීම.
2.නායකයන් පක්ෂවලට නමක් තොර ගැනීම සහ සාමාජිකයන් තෝරා ගැනීම.
3.පක්ෂ අතර චන්දයක් පැවැත්වීම.
4.ලබා ගන්නා චන්ද ප්රතිෂත අනුව මන්ත්රී ආසන වෙන කිරීම.
5.නායකයන් විසින් ලැබුණු ආසන සදහා තම සාමාජිකයන් සදහා චන්දයක් පැවැත්වීම සහ චන්ද අනුව ආසන සදහා මන්ත්රී මණ්ඩලය තොර ගැනීම.
6.ජයග්රහණය කරන කණ්ඩායම ඇමති ධුර බෙදා ගැනීම.
7.පාර්ලිමේන්තුව රැස් වීම.
2.නායකයන් පක්ෂවලට නමක් තොර ගැනීම සහ සාමාජිකයන් තෝරා ගැනීම.
3.පක්ෂ අතර චන්දයක් පැවැත්වීම.
4.ලබා ගන්නා චන්ද ප්රතිෂත අනුව මන්ත්රී ආසන වෙන කිරීම.
5.නායකයන් විසින් ලැබුණු ආසන සදහා තම සාමාජිකයන් සදහා චන්දයක් පැවැත්වීම සහ චන්ද අනුව ආසන සදහා මන්ත්රී මණ්ඩලය තොර ගැනීම.
6.ජයග්රහණය කරන කණ්ඩායම ඇමති ධුර බෙදා ගැනීම.
7.පාර්ලිමේන්තුව රැස් වීම.
පළවෙනියටම අපි නායකයන් තොර ගමු .
අපි පක්ෂ 6 කට අදාලව නායකයන් පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
වැදගත්
- වෙනස් දේශපාලන මත ඇති අයව නායකයන් සදහා යෝජනා කල යුතුයි.
- තමාගේ නම යෝජනා නොකල යුතුයි.
- පාට සදහා ආසන්නව හෝ ගැලපෙන නමක් යෝජනා කල යුතුයි.
නාමයෝජනා කිරීමේදී
පහත අනුරුව භාවිත කරන්න.
නායකයන් 6 දෙනාවම යෝජනා කිරීමට වග බල ගන්න.
1.පක්ෂ 6 ට අදාල නායකයන් තොර ගැනීම.
නාමයෝජනා
- නිල් =........
- කොළ =......
- රතු =........
- කහ =......
- දම් =............
- අළු=......
වැඩි විස්තර සදහා සංවිධායකයන් අමතන්න
නාමයෝජනා දැන් බාරගනු ලැබේ..
හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා නම් 6 ක් යෝජනා කර සහයෝගය දක්වන ලෙසට
නම් 6 ම යෝජනා කරන්න.
දැනට active තත්වයේ සාමාජිකයන් යෝජනා කරන්න.
මැතිවරණ කණ්ඩායමේ තීරණය අවසාන තීරණය වේ.

ජයග්රහණය කරන පිලේ නායකයට මහා සද්ගුණවත් ධානපතියෙකුගෙන් රු.1000 reload {Dialog}මුදලක්ද පිරිනැමේ ..
Last edited: