ohoma mokakda kathawak ahala tyena nisa plain ekedi balannawath toilet giye nea...![]()
ඒක තමා බං
මේකෙ කොච්චර ඉන්නවද ෆ්ලයිට් වල ගිය එවුං..
අපිට වගේද.. පිටරට ගමං බිමන් යන්නෙ
ඒ වුණාට කොමඩ් එක බලල නෑ වගේ

ohoma mokakda kathawak ahala tyena nisa plain ekedi balannawath toilet giye nea...![]()

වැකුම් ක්ලිනර් වල වගේ පස්සට බටයක් අල්ලපුවම ඇදිල එනවලුද![]()
ඔව් ඔව්
අර්ශස් තියෙන අය එහෙම ගියාම ඔපරේෂන් කරන්න ඕන නැහැ ලු ආයෙ![]()


නෑ මචං..
කොමඩ් එකේ ෆ්ලෂ් කරන්ඩ වතුර නෙමේලු තියෙන්නෙ
කොමඩ් එකට දාපු බෙට්ට ඇතුලට ඇද ගන්නෙ වැකියුම් පවර් එකෙන්..

එහෙම එකක්ද, ඔන්න බලපන් බෙට්ටක් හින්ද තියෙන කරදරේ. අර අභ්‍යවකාශයට යන අයටත් ඕක හින්ද වෙනම මිලියන් ගණන් වියදන් කරනවලු ඔය වැඩේ කරන යුනිට් එක හදන්න.![]()
දැන් තියෙන්නේ බටයක්. බටේ පුකේ ගහගෙන බටන් එක එබුවම පුකේ ගූ බටේට ඇදිල එනවා. තටමන්න දෙයක් නෑ.

