අවුලක් නෑ නේද උඩදීම වාෂ්ප වෙලා යනව ඇති
ඔව් නේ බං.. ඔච්චර උඩක ඉදල බෙට්ටට යහතින් පොළවට පාත් වෙන්ඩ අමාරුයි
වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති. 
වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති.
![]()
වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති.
![]()

ඇයි වාෂ්ප වෙනව කියල හිතුවෙ.. වායුගෝලයේ උෂ්නත්වය අඩුයි, පීඩනයත් අඩුයි..

ඇයි පහලට එද්දී ප්‍රතිරෝධේ හින්ද රත්වෙනව ඇති නේද. අර උල්කාපාත කෑලි පෘතුවි වායුගොලේ හරහා එද්දී ගිනි ගන්නේ රත් වෙලා. ඒ වගේ වෙනව ඇති කියල හිතුවෙ![]()
දැං තියෙන්නෙ වැකියුම් කොමඩ්ලු නේද..
වතුර පාවිච්චි කරන්නෙ නෑලු..
අපිනං ඉතිං ප්ලේන්වල ගිහින් නෑ..

දැං තියෙන්නෙ වැකියුම් කොමඩ්ලු නේද..
වතුර පාවිච්චි කරන්නෙ නෑලු..
අපිනං ඉතිං ප්ලේන්වල ගිහින් නෑ..

ඔව් ඔව්වැකුම් ක්ලිනර් වල වගේ පස්සට බටයක් අල්ලපුවම ඇදිල එනවලුද![]()