Sinhala Movie (Part 2)

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මම කලින් thread එකෙන් කිව්වේ මගේ අලුත් idea එක ගැනයි. ඇත්තටම කියන්න සතුටුයි මාරම ප්‍රතිචාර ගොඩක් ලැබුනා. කීප දෙනෙක්ම script ලියන්නම් කියලත් කිව්ව්වා.

    ඇත්තම් කිව්වොත් මට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද film එකක් කරනවා කියන්නේ ලේසි වැඩකුත් නෙවෙයි.

    කවූද musics ගැන දන්නේ. මොකද film එකක වැදගත් අංගයක් තමයි පසුතල සංගීතය කියන දෙය. මෙන්න මේ දේට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    මේක open forum එකක් විදිහට සලකල ඕගොල්ලන්ට තව හිතෙන වැදගත් කරුණු තියෙනවනම් දාන්න. music ගැන වෙන්නම ඕනේ නැහැ. movie එකක් හදද්දී සහ ඊට පෙර පසු සැලකිය යුතු දේ ඔබ දන්නවනම් ඒ දන්නා දේ හැමෝම එක්ක එක බෙදාගන්න මේක අවස්ථාවක් කරගන්න.

    අනිවා හැබැයි කවුරු මොන කිව්වත් මම මේ වැඩේ නම් කරනවාමයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka eka kaaleta eka eka widiyata background musicianslage nama dakinawa film wala. mama film rasawindinna witaarai danne. background music karapu ayai gaayaka gayikawoi generation ekin ekata issarahata aawa. Issaranam BACKGROUND musician saha Singer film eke sartakatwayata rijuwaa balapala kiyala hithuna wara anantai.

    kemadasa master
    amaradeva shuurin/nanda malini
    jothipala/sujatha/angeline
    Nirosha virajini


    Nadeeka guruge/Mahesh Denipitaiya

    SUNflowers

    bla bla


     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    eka eka kaaleta eka eka widiyata background musicianslage nama dakinawa film wala. mama film rasawindinna witaarai danne. background music karapu ayai gaayaka gayikawoi generation ekin ekata issarahata aawa. Issaranam BACKGROUND musician saha Singer film eke sartakatwayata rijuwaa balapala kiyala hithuna wara anantai.

    kemadasa master
    amaradeva shuurin/nanda malini
    jothipala/sujatha/angeline
    Nirosha virajini


    Nadeeka guruge/Mahesh Denipitaiya

    SUNflowers

    bla bla



    ow bn sahathika aththa. but me wage ayagen apita udaw ganna eka tikak amarui. eth mama dannawa aniwa elakiriye innawa me sambanda danumak thiyena aya, me wadawala yedila inna saha thiyena aya. balamu, mama hithanawa e kenek ape help ekata idiripath wei kiyala.. thnx bn reply ekata.
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    кσяη ησρє;20712934 said:
    budget kohomada.music nam karanna puluwan ape studio eke...

    mehemai mchn normal rates kohomada yanne. full movie ekatama normally ogollo charge karanne khmada? movie ekatama kiwwe normal movie ekak karanna musics walata kohomada rates?
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ෆිල්ම් හදන අය කවුද ඉන්නේ?
    මැදමුලනයි බල්ලෝ රැලයි ෆිල්ම් එක හදමුද?
    @2osama බල්ලා එහෙම හොදයි නිලියට ගන්න 😅