මම කලින් thread එකෙන් කිව්වේ මගේ අලුත් idea එක ගැනයි. ඇත්තටම කියන්න සතුටුයි මාරම ප්රතිචාර ගොඩක් ලැබුනා. කීප දෙනෙක්ම script ලියන්නම් කියලත් කිව්ව්වා.
ඇත්තම් කිව්වොත් මට තව ප්රශ්න ගොඩක් තියෙනවා. මොකද film එකක් කරනවා කියන්නේ ලේසි වැඩකුත් නෙවෙයි.
කවූද musics ගැන දන්නේ. මොකද film එකක වැදගත් අංගයක් තමයි පසුතල සංගීතය කියන දෙය. මෙන්න මේ දේට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
මේක open forum එකක් විදිහට සලකල ඕගොල්ලන්ට තව හිතෙන වැදගත් කරුණු තියෙනවනම් දාන්න. music ගැන වෙන්නම ඕනේ නැහැ. movie එකක් හදද්දී සහ ඊට පෙර පසු සැලකිය යුතු දේ ඔබ දන්නවනම් ඒ දන්නා දේ හැමෝම එක්ක එක බෙදාගන්න මේක අවස්ථාවක් කරගන්න.
අනිවා හැබැයි කවුරු මොන කිව්වත් මම මේ වැඩේ නම් කරනවාමයි.