තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

    Jdombs-Travels-Anantara-Kihavah-Villas-10.jpg

    මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.

    පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.

    විදෙස්‌ වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 130 ක්‌ පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක්‌ පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
     
    Last edited:
    • Like
    Reactions: sri D

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Thambili Dubai Wala thiyenawa Rs. 160 withara wenawa gediyak eawath magula welawakata kalu gahichcha samahara pot wala Rs.200 :angry::angry: lankawe badu
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Jdombs-Travels-Anantara-Kihavah-Villas-10.jpg

    මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.

    පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.

    විදෙස්‌ වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 130 ක්‌ පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක්‌ පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.

    සුවර් එකටම පොනිල ඕකත් පෞද්ගලික අන්ස්හෙට පවරයි දැන් ..:(
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ලංකාවේ පොල් වතුර විසි කලාට , මෙහෙට පොල් වතුර ටින් කරලා එනවා බන් soda can වගේ , ඉන්දුනීසියා හරි මැලේසියා හරි.මහා ජරා රහක් බන් තියෙන්නේ.නිකන් චුයින්ගම් රහක් වගේ.ඒකටත් එක්ක ලංකාවේ පොල් වතුර වල රහනම් සුපිරි බන්.ලංකාවේ උන්ට කිසි අගයක් නැහැ ඔය වගේ වැඩක් වත් කරන්න.රට පාලනය කරන්නේ රට හරක් ටිකක් නෙ , මොනා කරන්නද.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    මරුසිරා;20714499 said:
    සුවර් එකටම පොනිල ඕකත් පෞද්ගලික අන්ස්හෙට පවරයි දැන් ..:(

    "පෞද්ගලික අන්ස්හෙ" thamai puthe export karanne. :lol::lol::lol:

    http://www.adamjeelukmanjee.com/export-products/coconut-products/king-coconut-water-exporter.html

    http://www.wichy.com/

    http://www.econutrena.com/index.php/products/king-coconut-water

    http://www.pristinekokos.com/

    http://www.srilankabusiness.com/exp...-coconut-products-exporters-in-sri-lanka.html
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලංකාවේ පොල් වතුර විසි කලාට , මෙහෙට පොල් වතුර ටින් කරලා එනවා බන් soda can වගේ , ඉන්දුනීසියා හරි මැලේසියා හරි.මහා ජරා රහක් බන් තියෙන්නේ.නිකන් චුයින්ගම් රහක් වගේ.ඒකටත් එක්ක ලංකාවේ පොල් වතුර වල රහනම් සුපිරි බන්.ලංකාවේ උන්ට කිසි අගයක් නැහැ ඔය වගේ වැඩක් වත් කරන්න.රට පාලනය කරන්නේ රට හරක් ටිකක් නෙ , මොනා කරන්නද.

    :yes::yes::yes: