DVD වලට අවුට් කරන්නේ අදමම අප්ලෝඩ් කරන්න හිටියොත් ලබන මාසේ වෙයි
වෙන කවුරුහරි අප්ලෝඩ් කරයි
![]()
පත්තිනි එකෙ අරුනි ඉන්නව නෙ
මම එයාට හරි ආසයි
මයි සෙලිබ්‍රිටි ක්‍රශ්
කවද හරි කමක් නැ හිමීට උප් කරන්නකො
DVD වලට අවුට් කරන්නේ අදමම අප්ලෝඩ් කරන්න හිටියොත් ලබන මාසේ වෙයි
වෙන කවුරුහරි අප්ලෝඩ් කරයි
![]()
යුක්තියට වැඩ (1990)
![]()
![]()
මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.
මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.



Aadaraneeya wassanaya movie eka nadda kawuru gaawa wath.. ??


![]()
මේ ෆිල්ම් එක, එක දවසක් හරි හෝල් වල ගියද මචන්ලා...
බලල තියෙන උන් ඉන්නවදෝ
mamath meka hoya hoya inne machan



නෑනේ තාම.