රටේ හැම තැනම ඉන්න කෙල්ලෝ බහින්නේ නුගේගොඩ ක්ලාස් වලට කොලබ තමයි කෙල්ලන්ගේ මේන් හබ් එක මෙහෙන් තේරිලා හැලලා එන යන රොඩ්ඩ තමයි ගාල්ලට ඉතිරි වෙන්නේ.![]()
හරි යකෝ ඉතින්. ගාල්ලේ ඉපදිලා දැන් කොලබ පදිංචි වෙලා ඉන්න කෙල්ලෝ ගැන තමා මම කිවුවේ

රටේ හැම තැනම ඉන්න කෙල්ලෝ බහින්නේ නුගේගොඩ ක්ලාස් වලට කොලබ තමයි කෙල්ලන්ගේ මේන් හබ් එක මෙහෙන් තේරිලා හැලලා එන යන රොඩ්ඩ තමයි ගාල්ලට ඉතිරි වෙන්නේ.![]()

මගේ උපන් ගම මාතර. අපි දකුණේ කොල්ලෝ. ඕනේ දෙකට රෙඩි. ලංකාවේ අංක එකේ බුද්ධිමතුන් බිහිඋනෙත් දකුණු පලතෙන්.
ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටියත් දකුණු පළාත.

මම ඉපදුනෙ ඉගෙනගත්තෙ ගාල්ලෙ වයිෆ් නුවර දැන් ඉන්නෙ කොළඹ. මම ගාව ඔය බෙදිලිත් නෑ පුරසාරමුත් නෑ. ගාල්ලෙ අයගෙ හොඳ වගේම නරක ගතිත් තියෙනව විශේෂයෙන් ගාල්ලෙ සමහර පැතිවල. (අත්දැකීමෙන් කියන්නෙ)

මෑත ඉතිහාසයේ හම්බයන්ව ටව්මෙන් එළවීමට එලව එලවා පහර දීමට තරම් ශක්තියක් තිබු එකම මිනිස්සු කොට්ටාශය හිටියේ ගාල්ලේ විතරයි මල්ලි ලංකාවෙන්ම ..
එක අමතක කරන්න එපා..
(දුන්නු හැටි තාම මතකයි රැව්ලෙන් අල්ලගෙන..)

අපි නම් ඔය දෙපැත්තෙම නෙවෙයි.
හැබැයි ඉතින් ගාල්ල නම් කොළඹට කම්පෙයාර් කරන්න බෑ.
කොහෙ හරි ගිහින් ගම ගාල්ලෙ කිව්වොත් වසල හමාරයි

ඇයි එහෙම වෙන්නෙ.. උඹ එහෙනම් කියල නෑ.. ගාල්ලෙ කිව්වම හැමෝම බය වෙනව බ්‍රො.. කාටවත් වචනයක් කියන්නෙ නෑ.. හෙන රෙස්පෙක්ට්..

hahaරත්තරං;20720213 said:ලංකාවේ සිංහල මිනිස්සු අතර විවිද කුල තියෙනවා. රදල, ගොවි, නැකැති, දුරා, කරා , සලාගම ආදී වශයෙන්. මගේ ජීවිතේ අද්දැකීම් අනුවනම් ඕක බෙදෙනවනම් බෙදෙන්න ඕනේ කරා සහ කරා නොවන කියල
කුහක, උද්දච්ච, කඩප්පුලි, අපත, සතපහක කෙලෙහිගුනයක් නැති කාලකන්නිම සෙට් එක තමා ගාල්ල මාතර භහුලව ඉන්න කරා හැත්ත..හම්බයෙක් විස්වාස කරපන්. කරාවෙක් විස්වාස කරන්න එපා![]()

තෙලිජ්ජවිල.... අයි මොකද්ද වෙන්න ඕනේ
කරිජ්ජ පාගලා තෙලිජ්ජ බීපු කොල්ලෝ අපි

හරි වැඩේ අදමම කාලා හමාරයි
මට අද කන්න තිබුන රෙප් ටික මූ කපල නේ 
රත්තරං;20720213 said:ලංකාවේ සිංහල මිනිස්සු අතර විවිද කුල තියෙනවා. රදල, ගොවි, නැකැති, දුරා, කරා , සලාගම ආදී වශයෙන්. මගේ ජීවිතේ අද්දැකීම් අනුවනම් ඕක බෙදෙනවනම් බෙදෙන්න ඕනේ කරා සහ කරා නොවන කියල
කුහක, උද්දච්ච, කඩප්පුලි, අපත, සතපහක කෙලෙහිගුනයක් නැති කාලකන්නිම සෙට් එක තමා ගාල්ල මාතර භහුලව ඉන්න කරා හැත්ත..හම්බයෙක් විස්වාස කරපන්. කරාවෙක් විස්වාස කරන්න එපා![]()
උඹ තෙලිජ්ජවිල කොහේද ? මාත් ඒ කිට්ටුව තමයි මචන්![]()
රත්තරං;20720213 said:ලංකාවේ සිංහල මිනිස්සු අතර විවිද කුල තියෙනවා. රදල, ගොවි, නැකැති, දුරා, කරා , සලාගම ආදී වශයෙන්. මගේ ජීවිතේ අද්දැකීම් අනුවනම් ඕක බෙදෙනවනම් බෙදෙන්න ඕනේ කරා සහ කරා නොවන කියල
කුහක, උද්දච්ච, කඩප්පුලි, අපත, සතපහක කෙලෙහිගුනයක් නැති කාලකන්නිම සෙට් එක තමා ගාල්ල මාතර භහුලව ඉන්න කරා හැත්ත..හම්බයෙක් විස්වාස කරපන්. කරාවෙක් විස්වාස කරන්න එපා![]()
කරාව අය වැඩිපුර ඉන්නේ ගාල්ල මාතර නෙවෙයි.. අම්බලන්ගොඩ, කරන්දෙණිය ඒරියා එකේ.. ගාල්ල මාතර ඒරියා වල 75%ක් ඉන්නේ ගොවි කුල අය
central eka issaraha ma