Galle vs Colombo

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    14064007_296246724100655_1188707385710633734_n.jpg






    ඔක භාෂාවේ වැරැද්ද නෙමෙයි.දකුණේ ජනතාවගේ (ගාල්ලේ) පූර්ව ළමා අවදියේ නිසි අධ්‍යාපන නොලැබීමේ ගැටලුවක් ..:P:lol: ඕකනේ කියන්නේ,ගාල්ලේ උන්ගේ සාක්ෂරතාවයත් 0 යි.ඔක විස්තර කොරගන්න බැරුව කොහෙද මේක ගැන තේරුම් ගන්නේ :eek::P:lol:


    z_pi-Altair_zps32891d01.jpg






     
    • Like
    Reactions: DarkFox

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකෙක් සද්දේ දාන්නේ නෑ හරිය.. එවනවා හොඳවයින් හුනියමක්.... :P :P :P
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවේ ඉහලින්ම A/L PASSවෙන සිසුන්ගේ පළමු තේරීම වනුයේ දකුණේ UNIVERSITY වේ... :P :lol: :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හැමදාම අපේ එවුන් කරේ දෙපැත්තට බෙදිලා මරා ගත්ත එක.:(:(:( fun එකටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. මේ කාලේ හැම එකාම වෙනදාට වඩා එකට ඉන්න ඕන කාලයක්.:yes::yes::yes: 48 ඉදලා දේශපාලුවො කරෙත් ඕකම තමයි. අපි ඉතින් හුරේ දාගෙන කැති පොලු අරගෙන මරාගන්නවා. :angry::angry::angry::angry:

    :love::yes:ගාල්ලෙයි කියලා අමුතු ලොකුවක්වත් අනිත් පැති වලට වඩා වෙනසක්වත් නෑ බන්.. මමත් ගාල්ලේ තමයි.. පොඩි වෙනසකට තියෙන්නේ ගේම නම් ගේම.. ත්‍රිවිධ හමුදාවට වැඩිම දායකත්වයක් තියෙන්නේ දකුණු පලාතෙන් :yes::love:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    බොලව් ගාල්ල මාතර අම්බන්කිස්ස කියල බෙදෙන්නෙ නෙතුව ජතියක් විදියට එකතුවෙයන්..උබලට ඕක දැන්ම තෙරෙන්නැ .උබලගෙ ලමයි අනිත් උන්ගෙ පුකවල් හොදනකොට තෙරෙඉ ...
     

    ranjana disasekara

    Well-known member
  • ko koheda elewwe ? town eke muslim nadda dan ? :P

    ආයේ නෙලනවා සත්තරන් පොඩ්ඩක් හිටපන්කෝ මේ පොන්සි ආණ්ඩුවට කෙලවෙනකන් මේපාර නගර සභාව ඉස්සරහ තියල ගිනිතියන්නේ ඕකුන්ව..
     

    ranjana disasekara

    Well-known member
  • මමත් ආස ගාල්ලට. :yes: කොලබ හම්බයෝ අක්‍රමයනය කරලා තියෙන්නේ.
    පිරිසිදුවට කෑම ටිකක් කන්ද අඩුගානේ පිරිසිදුව හුස්ම ටිකක් ගන්ඩ වත් බෑනේ.

    එකෙන්ම බ්‍රෝ
    බොරුනම් ඉරිදට පලයන්කෝ විහාරමහාදේවි පාර්ක් එකට නැත්තං දියත උයනට
    හම්බ විමානේ
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගම ගාල්ලේ නම් පුක ලෑල්ලේ.

    wayasa keeyada

    මරුසිරා;20715003 said:
    බෙන්තර ගගෙන් එහා පුසේක්වත් සුවර් නැහැ :lol:

    අපි නම් ඔය දෙපැත්තෙම නෙවෙයි.
    හැබැයි ඉතින් ගාල්ල නම් කොළඹට කම්පෙයාර් කරන්න බෑ.
    කොහෙ හරි ගිහින් ගම ගාල්ලෙ කිව්වොත් වසල හමාරයි :lol::lol:

    කොහෙද බන් කොඳු නාරටිය දකුණ වෙන්නෙ, හැමදාම ඇප නැතුව පරදින්නෙ :D

    galle thiyanne koheda ban :confused:

    බ්‍රසිල් ගැනුන්ගේ වගේ තඩි පුකවල්ද ගාල්ලේ උන්ට තියෙන්නේ හරිම කලාත්මක ඇති නේ :D


    හිච්චි මල්ලි ගාල්ල ලොකුයැ! අපෙ දිහානන් ඔයිට වඩා වෙනස් මයෙ හිතෙ! ගාල්ලෙ දිහා ඉන්න උන් හෙන ගොඩෙ නැද්දැයි! මොකකද ඔය දකුනෙ ලොකුව ?? අපිනන් උන්ව මෙහෙයිදි සතේකට ගහන්නෑ නොවැ :lol::lol:

    හිච්චි මලේ දොඩන්නෙ හොටු පෙරාගෙන ඉන්න කෙල්ලො ගැන වෙන්ටෑ!! :lol::lol: කෙල්ලො බලන්න ඇහැක්නන් කොළඹයි නුවරයි තමයනිතින් :yes::yes:

    ලංකාවේ ඔක්කොම එවුන් ඉක්කල දාල එන්නේ ගාල්ලේ බන්, ඔහේ ඉන්නේ ඉක්කා ගහන පොරවල්,

    අඩෝ ගාල්ල හෙන ඩොටේ නේ බන් තාම රවුම් පැන්ඩොල් එක එහෙ තියෙන්නෙ

    අනෙ මන්ද බන් ගාල්ලෙ උන්ගෙ අමුතු ලොකුවක් තීන්නෙ! ගාල්ලෙ කියල මොකක්ද බන් ලොකුව! වෙන පලාතක, මන් ගාල්ලෙ එකෙක් කිව්වම සත පහකට ගනන් ගන්නවද කියපන්, වැඩිය ඕනනෑ අපෙ කැම්පස් එකේ මුලින් ගාල්ලෙ කියාගෙන ඩොටේ ටෝක් දීගෙන ආවෙ! සත පහකට ගැහුවෙ නෑ එකෙක්වවත්! දැන් නිකන් බල්ලො වගේ ඉන්නව!

    ara sudo e dawas wala kotuwak hadu wai kiwwe galle neda?:D ado ubala suddo kotu hadala yanakan poll gawada?:P mita Kandy kollo

    රටේ හැම තැනම ඉන්න කෙල්ලෝ බහින්නේ නුගේගොඩ ක්ලාස් වලට කොලබ තමයි කෙල්ලන්ගේ මේන් හබ් එක මෙහෙන් තේරිලා හැලලා එන යන රොඩ්ඩ තමයි ගාල්ලට ඉතිරි වෙන්නේ.:lol:

    ගාල්ල vs කොලබ
    හම්බන්තොට vs නොව්යෝර්ක්

    (කෙටවීම සදහා පමණි. අපි කුරුණෑගල :P)

    ඔක භාෂාවේ වැරැද්ද නෙමෙයි.දකුණේ ජනතාවගේ (ගාල්ලේ) පූර්ව ළමා අවදියේ නිසි අධ්‍යාපන නොලැබීමේ ගැටලුවක් ..:P:lol: ඕකනේ කියන්නේ,ගාල්ලේ උන්ගේ සාක්ෂරතාවයත් 0 යි.ඔක විස්තර කොරගන්න බැරුව කොහෙද මේක ගැන තේරුම් ගන්නේ :eek::P:lol:

    adow meka lansi awith hadapu kotuwa neda?
    patta lassanai machan...

    :lol::lol::rofl: හයියෝ හැමිනෙණවා...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බොලව් ගාල්ල මාතර අම්බන්කිස්ස කියල බෙදෙන්නෙ නෙතුව ජතියක් විදියට එකතුවෙයන්..උබලට ඕක දැන්ම තෙරෙන්නැ .උබලගෙ ලමයි අනිත් උන්ගෙ පුකවල් හොදනකොට තෙරෙඉ ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
    මම ඉපදුනෙ ඉගෙනගත්තෙ ගාල්ලෙ වයිෆ් නුවර දැන් ඉන්නෙ කොළඹ. මම ගාව ඔය බෙදිලිත් නෑ පුරසාරමුත් නෑ. ගාල්ලෙ අයගෙ හොඳ වගේම නරක ගතිත් තියෙනව විශේෂයෙන් ගාල්ලෙ සමහර පැතිවල. (අත්දැකීමෙන් කියන්නෙ)
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මගේ උපන් ගම මාතර. අපි දකුණේ කොල්ලෝ. ඕනේ දෙකට රෙඩි. ලංකාවේ අංක එකේ බුද්ධිමතුන් බිහිඋනෙත් දකුණු පලතෙන්.

    ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටියත් දකුණු පළාත.

    රට කෑවෙත් එක්සත් ජාතික පක්ෂය තමයි. දකුණේ ළමයින්වත් මැරුවේ ඕකුන් නේ.

    Capture.png