office assistant ban, ol witharai al fail![]()
barida ban government ekakata paninna.. ewaye office assistant la hodata hoyanawa.. e gaman podi business ekakuth karanna puluwanne

office assistant ban, ol witharai al fail![]()

barida ban government ekakata paninna.. ewaye office assistant la hodata hoyanawa.. e gaman podi business ekakuth karanna puluwanne![]()

මට නම් උදව් කරේ බන් dv උපල් බන්.
ඒත් බන් මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ. depress වෙලා ඉන්නේ. ලයිෆ්එක නිකන් පාවෙනව වගේ බන් කිසිම ctr එකක් නෑ.

poddak positive mind eke idapan , ara nakathage video tika balapan 

අපි කොහේ කරන්නද බන් මට වඩා බාල මල්ලි කෙනෙක් ඉන්නව ඌ bank assistant පොර ජොබට ඇවිත් තියෙන්නේ අවුරුදු 20න් පොර ගන්නව 65කට ලංවෙන්න ඌ අවුරුද 6ක් වැඩ කරලත් පොර ඉතිරි කරන් තියෙන්නේ ලක්ෂ 32යි. ලඟදි vios එකක් ගත්ත ඒ සල්ලි දාල, දැන් වෙඩින් එකට පොර ලෝන් එකක් ගහන්න යන්නේ![]()

tho hamadama kiriyata enne adagena ,,ubata ekak kikyannam ,, adanne nathuwa innawada ??poddak positive mind eke idapan , ara nakathage video tika balapan
http://www.elakiri.com/forum/showthread.php?t=1760921
http://www.elakiri.com/forum/showthread.php?t=1760407

ලක්ෂ 32 k කොහෙද බන් ඉතුරු කරන්නෙ අවුරුදු 6 ට 65 k පඩි ගන්න එකෙක් ??අපි කොහේ කරන්නද බන් මට වඩා බාල මල්ලි කෙනෙක් ඉන්නව ඌ bank assistant පොර ජොබට ඇවිත් තියෙන්නේ අවුරුදු 20න් පොර ගන්නව 65කට ලංවෙන්න ඌ අවුරුද 6ක් වැඩ කරලත් පොර ඉතිරි කරන් තියෙන්නේ ලක්ෂ 32යි. ලඟදි vios එකක් ගත්ත ඒ සල්ලි දාල, දැන් වෙඩින් එකට පොර ලෝන් එකක් ගහන්න යන්නේ![]()

අවුරුදු 20 දි ඇවිල්ල අවුරුදු 6 ක් නෙ වැඩ කලා කිව්වෙ ? එකෙන් අවුරුදු 2 ක් ම ට්රෙනින්ග්. ඊට පස්සෙ අවුරුදු 4 දි තමා ඔය ගාන මාසෙකට ගන්න පුළුවන් ඉතිං නොකා නොබි පඩිය ඉතුරු කළොත් නම් ලෂ 32කට කිට්ටුවෙන්න ඉතුරු කරත හැකි .කවුද බන් උඹ්ට ඔය ඔය බයිලා අත අරින්නෙ.

යකො 65 ක් ගන්න එකා අවුරුදු 4 රට 32 ක් සෙව් කරා නම් මන් ගන්න පඩියෙ හැටියට කෝටියක්වත් සෙව් කරන්න ඕනෙ .

uba dan koheda wada karanne? barida poratama kiyala aanduwe hoda thanakata pana ganna.. hamadetama salline one ban
බැන්ක් ඇසිස්ටන් කෙනෙක් අවුරුදු 6 වැඩකරලා ලක්ෂ32 ඉතූ කාඅ නම් උබ අන්න ඒ විදිහට හැදියන්.මොකද ඌ අස්සාවට ආපු දවසේ ඉදලා 60,000 හම්බෙන්නේ නැහැනේ .ඒ හම්බුනත් අවුරුදු 6 ට ලක්ෂ 48 වගේමුලු වැටුප් එකතුව.ඒකෙනුත් 32 ඉතුරු කරා කියන්නේ උගේ හැකියාව. අනික සල්ලි එකතු කාලාට මදි, අධයාපන සුදුසුකම් හදාගන්න කියාන් යාලුවාට.ඔකෙන් ලක්ෂ 4-6ක් දාලා මාස්ටර්ස් කරන්න කියපන්.නැත්තන් ඉස්සරහට තියෙන අවුරුදු 6ත් 65000 ම තමා
අදකාලේ ඉතින් ලක්ෂ 32 ට මොනාද බන් කරන්න පුල්වන් අරුම ගානෙ තමුන්ට 28ක් වෙනකොට පොතේ ලක්ෂ 100 -150 තියෙන්න ඔනා. නැත්තන් ඉතින් ජීවිතේටම අනුන්ට කබුරනවයි , අපතයෙක් වගේ වාත වෙවි පච හල හල ඉන්නයි වෙන්නේ. ප්රිමීරෝ ගනින් හැබැයි කි.මි 4000 සර්විස් එකවත් මාසෙන් ආවත් මාස තුනෙන් ආවත් ඇබරෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙන්න වට පිටාව හදාගනින්.

මම ආතල් එකට කිව්වෙ බන්. මට ප්රීමියෝ තියා අල්ටො එකක් ගන්නත් තව අවුරුදු බර ගානක් යයි. 
Samaharunta gewal wala prashna ne. Gedarin kanna bonna denawa un padiyama ithuru kara gannawaලක්ෂ 32 k කොහෙද බන් ඉතුරු කරන්නෙ අවුරුදු 6 ට 65 k පඩි ගන්න එකෙක් ??
ඌ නොකා නොබි පඩ්ය බැංකුවෙ දානවද ??අවුරුදු 20 දි ඇවිල්ල අවුරුදු 6 ක් නෙ වැඩ කලා කිව්වෙ ? එකෙන් අවුරුදු 2 ක් ම ට්රෙනින්ග්. ඊට පස්සෙ අවුරුදු 4 දි තමා ඔය ගාන මාසෙකට ගන්න පුළුවන් ඉතිං නොකා නොබි පඩිය ඉතුරු කළොත් නම් ලෂ 32කට කිට්ටුවෙන්න ඉතුරු කරත හැකි .කවුද බන් උඹ්ට ඔය ඔය බයිලා අත අරින්නෙ.
යකො 65 ක් ගන්න එකා අවුරුදු 4 රට 32 ක් සෙව් කරා නම් මන් ගන්න පඩියෙ හැටියට කෝටියක්වත් සෙව් කරන්න ඕනෙ .
ලක්ෂ 32 k කොහෙද බන් ඉතුරු කරන්නෙ අවුරුදු 6 ට 65 k පඩි ගන්න එකෙක් ??
ඌ නොකා නොබි පඩ්ය බැංකුවෙ දානවද ??අවුරුදු 20 දි ඇවිල්ල අවුරුදු 6 ක් නෙ වැඩ කලා කිව්වෙ ? එකෙන් අවුරුදු 2 ක් ම ට්රෙනින්ග්. ඊට පස්සෙ අවුරුදු 4 දි තමා ඔය ගාන මාසෙකට ගන්න පුළුවන් ඉතිං නොකා නොබි පඩිය ඉතුරු කළොත් නම් ලෂ 32කට කිට්ටුවෙන්න ඉතුරු කරත හැකි .කවුද බන් උඹ්ට ඔය ඔය බයිලා අත අරින්නෙ.
යකො 65 ක් ගන්න එකා අවුරුදු 4 රට 32 ක් සෙව් කරා නම් මන් ගන්න පඩියෙ හැටියට කෝටියක්වත් සෙව් කරන්න ඕනෙ .
කරන රස්සාව මොකක් වුනත් ගරහන්න එපා මචෝ
මීටත් වඩා කෙල වෙනවා එතකොට.අත්දැකීමෙන් කියන්නේ![]()

ඌට කොහොමත් ඉන්ෂුවරන්ස් එකටත් එක්ක 29ක් විතර ගියාලු, පොර ගේත් මොඩිෆයි කරා සුපිරියට වටේම තාප්පෙත් ගහල තඩි ගෙට්ටුවකුත් දැම්ම. ලගදි බදින්න ඉන්නේ. පොර ඒත් දව ලක්ෂ 2ක ලොන් එකක් ගහන්න යන්නේ.
ඌට නම් අවුලක් නෑ බන් ගෙදර අය වියදම් බලාගන්නව. අම්ම තාත්ත දෙන්නම ගුරුවරු.
මම ප්රීමියෝ ගනියිමම ආතල් එකට කිව්වෙ බන්. මට ප්රීමියෝ තියා අල්ටො එකක් ගන්නත් තව අවුරුදු බර ගානක් යයි.
![]()

Samaharunta gewal wala prashna ne. Gedarin kanna bonna denawa un padiyama ithuru kara gannawa