Renault KWID (සිංහල) Review by ElaKiri.com

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,509
    113


    its the other questions that you should look at, that's answered.

    Regarding the torsion beam suspension, I think what people meant by "three-wheel suspension is the build-quality. :yes:

    KWID


    06euX1Ah.jpg



    Toyota Corolla


    zpAifzi.jpg

    g2BVqKA.jpg


    Yes, both are torsion beam suspensions, but just look at the build of said suspensions :)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැලන්ස් රිවීව් එකක්... :D වාහනේ හැටි දැනගෙන ගන්නවනම් කමක් නෑ ඉතිං ගන්න අය... :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    lancer ex eka gana review ekak epada :P

    Eke Review eka gaththa badaagen :lol: Defender eka thama ultimate target eka :P Api defender ganna laasthi wenakota defender loken thuranma wela gihilla thiyeida manda :sorry: Oka second hand aranuth ba ban reliable nathi kathawak thiyanawa poddakwath :eek: Wahaneka hitha giyoth maha salli walakatama thama ban redda :sorry: Giya aathme mokak hari kunugodak kaata hari wikunala thyinawada koheda mechchara karumayak enna :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සම්ප් එක ප්ලාස්ටික් වූනාට අවුලක් නෑ මනුස්සයෝ. අවුල තියෙන්නෙ protection plate එකක් නැති එකයි. 2357 වෙනි වතාවට කිව්වෙ මේක :dull:

    මට කවදාවත් හම්බවෙලා නෑ ජපන් කොරියන් යුරෝපියන් වාහනයක් බාගෙට පේන්ට් කරපු. මේ කියන්නෙ ඉන්දියන් ඒව ගැන වෙන්නැති :P

    ඉතින් එහෙනම් කෝ ඕකෙ rear fog light එක? රිවස්ලයිට් දෙකක උවමනාව තියෙන්නෙ කළුවරේ රිවස් කරනකොට. පස්සට fog light එකක් තියේනම් ඒ අඩුපාඩුව නැති වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Eke Review eka gaththa badaagen :lol: Defender eka thama ultimate target eka :P Api defender ganna laasthi wenakota defender loken thuranma wela gihilla thiyeida manda :sorry: Oka second hand aranuth ba ban reliable nathi kathawak thiyanawa poddakwath :eek: Wahaneka hitha giyoth maha salli walakatama thama ban redda :sorry:Giya aathme mokak hari kunugodak kaata hari wikunala thyinawada koheda mechchara karumayak enna :lol:

    :lol::lol::lol::rofl:

    මචන්, 3 සිලින්ඩර් එන්ජින් වල කොහොමත් වයිබ්‍රේශන් එක ටිකක් වැඩී 4 සිලින්ඩර් එන්ජිමකට වඩා.
    මේක බජට් නිසා එච්චර ස්මූත් නැතුව ඇති කොහොමත්. නැත්නම් හොඳ 3 සිලින්ඩර් එන්ජින් තියනවා ස්මූත් රන් වෙන.

    පරණ සනී වල 4 සිලින්ඩර් එන්ජින් කොහොමත් සද්ද අඩුයි.:yes:
    බිල්ට් කොලිටි එක හොඳයි. අනික සිම්පල් මැකෑනිසම්. ඩොක්ටර් සනී, බෝල සනී (Fb13, Fb14)එහෙම ටියුන් කරන්න පුලුවන් කනට ඇහෙන්නේ නැති වෙන්න. සිරාවටම, එන්ජිම ස්ටාර්ට්ද කියල කියල සැක හිතෙන්න...:shocked::cool:

    :yes::yes::yes::cool:

     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    රත්තරං;20720568 said:
    SUV ජනතාකරනය නෙමේ බං

    SUV ගනිකාකරණය කියල දාන්න තිබ්බේ:yes::yes:

    කාර් සේල් කාරයන්ට ගොඩාක් සිදෙයි :D
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    බොහොම තෑන්ක්ස් ලොකු මාමේ සීට් බෙල්ට් කේස් එක දැනගත්තෙ අදයි :yes:

    මේකෙ රස්තියාදු වෙවී ඉන්න වෙලාවෙ ගිහින් කීයක් හරි හොයාගෙන උබේ හර්ස් එක විකුණලා හොද වාහනයක් ගන්න බලපන් :lol:
     
    • Like
    Reactions: Pakudasami

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    දැක්කනෙ මාමේ ඇන්ජිමේ සද්දේ ;)

    රත්තරන්ට නම් හම්බකරපු දෙයක් හරි තියෙනවා
    ඒත් සිතීර උඹට මොන පයින්සයක්ද තියෙන්නෙ :D
    පරණ ටොයෙටා හර්ස් එකයි, සද්දෙයි , පඩ ගදයි විතරයි :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: marQuis

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රත්තරන්ට නම් හම්බකරපු දෙයක් හරි තියෙනවා
    ඒත් සිතීර උඹට මොන පයින්සයක්ද තියෙන්නෙ :D
    පරණ ටොයෙටා හර්ස් එකයි, සද්දෙයි , පඩ ගදයි විතරයි :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තොට එහෙමවත් නෑනෙ :lol:
    පඩ සද්දෙ විතරයි තියෙන්නෙ අනාතයට :lol: