මම ගාව දැන් තියෙන බයික් එක එපා වෙලා ඉන්නේ. 
මම හිතුවේ අලුතින් 150cc වගේ bike එකකට යන්න. දැනට ආසාව තියෙන්නේ gixxer හරි, pulsar 150 NS එකකට හරි යන්න.
මොකක් ද වඩා හොඳ කියල ඔයාල හිතන්නේ?
මම ගොඩක් කෙට්ටු එකෙක්. උස 5.7 වගේ. එක නිසා හීරෝ cbz, hunk වගේ ලොකු bike යන්න බැහැ.
japan ඒවායේ තෙල් කරන්නේ නැති නිසා අවුල්. අනික design මට අල්ලන්නේ නැහැ.
දැනට තියෙන්නේ discover එකක්. ලෙඩ වැඩි.
handling හොඳ, traffic එකේ යනකොට එපා වෙන්නේ නැති bike එකක් තමයි හොයන්නේ.
මහ ගොඩක් ම නැති වුනත් ටිකක් හොඳට තෙල් කරනවා නම් හොඳයි.
මම දැක්කා සමහරු කියනෝ අලුත් pulsar වල ඉස්සරහ alloy එක brake ගැහුවම කඩල යනවා කියල. photos එහෙමත් දාල තිබ්බ. වැඩිය වේගෙන් යන්නේ නම් නැහැ. එත් හදිස්සියකට බය නැතුව brake ගහන්න පුළුවන් නම් හොඳයි.
ඉතින්, bike ගැන මට තියෙන්නේ පොඩි අවබෝදයක් නිසා, මට දන්නා අය උදව් කරනවද?
ලොකු උදව්වක්