2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යාළුවා;20724135 said:
    මම කරන්නද රේඩියෝ :lol::lol:
    හම්මට බෑ. තෙවන ලෝකය යුද්ධ පටන් ගන්නව එතකොට :P:P

    karamu karamu machan..........
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කනත්තේ වලවල් කපන්න ඉඩ නැද්ද ? එන්න එළකිරි සමජවාදී පක්ෂය වෙත ...ඔබම ඔබේ වල කපා ගන්න

    අවුලක් නෑ උඹම වල කපාගන්නවා වගේ කපාගනින් මම නෑ ඕවට :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රතු සහොදරයො එහෙම ඉන්නවා නම් එන්න අපිත් එක්ක පක්ශයක් ලෙස අත්වැල් බැදගන්න..

    අත්වැල් බඳිනවනම් කමක් නැහැ ..පස්සට ලල්ලකුත් ගහගෙනන එන්න වෙන්නේ :P:P:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යාළුවා;20724144 said:
    උඹ නේද අපි දවසම චැට් කරනවට අකමැති එකා. හෙනම ගහල අකුලෝලලම පළ :yes:

    hambooooooo.........man.... kauru kiyana boruda............kiyapu ekata henama gahapiya.....ammapa...........:lol::lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අත්වැල් බඳිනවනම් කමක් නැහැ ..පස්සට ලල්ලකුත් ගහගෙනන එන්න වෙන්නේ :P:P:P

    ලෑලි නං මොනවද බ්‍රෝ අපේ ගෙවල් ඉස්සරහත් වඩු මඩුවක් තියෙනවා :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ..... අඩෙ හැකා උදෙ කොල් කරලා තිබ්බ. දැන් මතක් උනෙ. හෙට ගන්න ඔනෙ කොල් එකක්. ජාතිය අමතන්න කලින්

    dan hacka paul wela ekata bodimaka inne.............:rolleyes::rolleyes::rolleyes::rolleyes: