මෙන්න සොහොනට කෙලවලා ගාසා පක්ෂයේ බලය අල්ලන්න හදනවබටහිර කුමන්ත්රණ
![]()
මිනිස්සු ඉල්ලන දේවල්නේ මෙයා

මෙන්න සොහොනට කෙලවලා ගාසා පක්ෂයේ බලය අල්ලන්න හදනවබටහිර කුමන්ත්රණ
![]()

සොහොන;20723714 said:
![]()
එළකිරි සමාජවාදී පක්ෂයේ ජනාදිපතිවරුන් නොමැත ඇත්තේ එක් සමාජවාදී සංගමයක් තුලින් සියල්ල පාලනය වේ
ජානාදිපතිවරුන් අවශන අවසථාදී බලයෙන් මත්වුවන්ට පමණි
එළකිරියේ සමාජවාදී සහෝදරවරුන්ට අවශන එළකිරියේ එක්සත්කම පමණි :yes
eththama kiwwa ehenm

දැන් කවද්ද pool එක අරින්නේ ...අඩුම දවස් 5ක් වත් තියමු...චන්ද ප්රකාශකිරීමට අවස්ථාව ....එක එක පක්ෂවල තේරීම පස්සේ

දැන්ම බෑ, පක්ෂ නායකයින්ගේ බරපතල හිඟයක් ඇතිවෙලා තියෙනව, ආධාරකරුවෝ හිටියට නායකකම ගන්න එකෙක් නෑනේ
අපිටත් ආතතිය හැදෙන වැඩ මේවා![]()

බලන්න තෙරෙඩ් එක ඔපන් කලාම බලපන්කො කුනුහරප කියාගෙන පොරවල් එන හැටි..![]()

රත්තරන් නැද්ද දැන් ඔන්ලයින්. මස්ට් වන් ෆෝ දිස්
ආ හ් කට්ටිය වැඩ වගේ චන්දෙ පටන් ගන්ඩත් කලින්ම ප්රචාරණය පටන් අරන් වගේ ලොල්![]()