.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න සොහොනට කෙලවලා ගාසා පක්ෂයේ බලය අල්ලන්න හදනව :D බටහිර කුමන්ත්‍රණ :sorry:

    මිනිස්සු ඉල්ලන දේවල්නේ මෙයා :P:P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    !!!upulpdn , #jaya , අම්මණ්ඩි , කැපුවොත් රතු,
    ටැග 1, ටැග 2 , පොන්න වහල් බයියො ,
    බාප්පොච්චි , මගෙ1 , මගෙ2 , මම jvp ,
    blacktulip , erozan mahindage lolla,
    gasa84 ජනාධිපති , gasa84 ape appachchi, hjhfj, hjhjfj , mag1 , mag2 , obe ayitiya, rep +++++++ , reserved1 ,
    reserved2 , ruchira_55=gasa84 , scurvy
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20723714 said:

    tptudb4.png

    එළකිරි සමාජවාදී පක්ෂයේ ජනාදිපතිවරුන් නොමැත ඇත්තේ එක් සමාජවාදී සංගමයක් තුලින් සියල්ල පාලනය වේ

    ජානාදිපතිවරුන් අවශන අවසථාදී බලයෙන් මත්වුවන්ට පමණි

    එළකිරියේ සමාජවාදී සහෝදරවරුන්ට අවශන එළකිරියේ එක්සත්කම පමණි :yes
    :yes:

    රෙස්ට්පෙක්ට් බ්‍රෝ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කවද්ද pool එක අරින්නේ ...අඩුම දවස් 5ක් වත් තියමු...චන්ද ප්‍රකාශකිරීමට අවස්ථාව ....එක එක පක්ෂවල තේරීම පස්සේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol:eththama kiwwa ehenm

    හොර නැහැ බොරු නැහැ වංචා නැහැ ..කතාව කෙලින් ....එන්න අපහා එක්වී ඔබත් එළකිරි වෙසියෙක් වෙන්න :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කවද්ද pool එක අරින්නේ ...අඩුම දවස් 5ක් වත් තියමු...චන්ද ප්‍රකාශකිරීමට අවස්ථාව ....එක එක පක්ෂවල තේරීම පස්සේ

    දැන්ම බෑ, පක්ෂ නායකයින්ගේ බරපතල හිඟයක් ඇතිවෙලා තියෙනව, ආධාරකරුවෝ හිටියට නායකකම ගන්න එකෙක් නෑනේ :sorry:

    අපිටත් ආතතිය හැදෙන වැඩ මේවා :angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන්ම බෑ, පක්ෂ නායකයින්ගේ බරපතල හිඟයක් ඇතිවෙලා තියෙනව, ආධාරකරුවෝ හිටියට නායකකම ගන්න එකෙක් නෑනේ :sorry:

    අපිටත් ආතතිය හැදෙන වැඩ මේවා :angry:

    බලන්න තෙරෙඩ් එක ඔපන් කලාම බලපන්කො කුනුහරප කියාගෙන පොරවල් එන හැටි..:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලන්න තෙරෙඩ් එක ඔපන් කලාම බලපන්කො කුනුහරප කියාගෙන පොරවල් එන හැටි..:lol:

    ලොල් ...උඹ දැන් කොළ පිලේ නායක කම ගන්නවද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන්ම බෑ, පක්ෂ නායකයින්ගේ බරපතල හිඟයක් ඇතිවෙලා තියෙනව, ආධාරකරුවෝ හිටියට නායකකම ගන්න එකෙක් නෑනේ :sorry:

    අපිටත් ආතතිය හැදෙන වැඩ මේවා :angry:

    :sorry::sorry::sorry::sorry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බලන්න තෙරෙඩ් එක ඔපන් කලාම බලපන්කො කුනුහරප කියාගෙන පොරවල් එන හැටි..:lol:

    ane bn thiyan magulk ikmanata thiypnko.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන්ම බෑ, පක්ෂ නායකයින්ගේ බරපතල හිඟයක් ඇතිවෙලා තියෙනව, ආධාරකරුවෝ හිටියට නායකකම ගන්න එකෙක් නෑනේ :sorry:

    අපිටත් ආතතිය හැදෙන වැඩ මේවා :angry:

    රත්තරන් නැද්ද දැන් ඔන්ලයින්. මස්ට් වන් ෆෝ දිස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ හ් කට්ටිය වැඩ වගේ චන්දෙ පටන් ගන්ඩත් කලින්ම ප්‍රචාරණය පටන් අරන් වගේ ලොල් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරන් නැද්ද දැන් ඔන්ලයින්. මස්ට් වන් ෆෝ දිස්

    දැන් ලොකු පොරවල් ...අල්ලන්න බැහැ ...මේවා ගොන් පාර්ට් කියලා තමයි ඒ අත්තොන්ගේ සිතුවිල්ල මයේ හිතේ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ හ් කට්ටිය වැඩ වගේ චන්දෙ පටන් ගන්ඩත් කලින්ම ප්‍රචාරණය පටන් අරන් වගේ ලොල් :P

    උඹත් වරෙන් එළකිරි සමජවාදී පක්ෂයට .....
     
    Status
    Not open for further replies.