.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    වැඩියෙන්ම රෙප් දෙන පක්ෂෙට මාගේ වටීනා මනාපය ලබා දෙනවා....:yes::yes:;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I+VOTE_Voting+slogan+Images.jpg
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    කරුනාකර ඔබතුමාගෙ මෙ පිලිකුල් සහගත හැසිරිම නවත්ත ගන්න,,,ඔබ මෙ වෙනම අරමුනක් සදහා ලක ලැහැස්ති වන බව පෙනී යනවා..මතයන්ට ඉඩ ඇතත් බොරදියෙ මාලුබාන්නන්හට ඉඩක් නැත..:no:
    මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
    මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
    මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
    -ජෝන්ටුමා-
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
    මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
    මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
    -ජෝන්ටුමා-

    ඔබ ගොඩාක් දුරට අරුන47 ට සමානකමක් පෙන්නුම් කරනවා:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
    මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
    මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
    -ජෝන්ටුමා-

    මචන් උඹ එල කොල්ලෙක්, හැබැයි spam කරන්න එපා ගොඩක් එකම වගේ පොස්ට් දාල. වැඩේ ලස්සනට කරමු, දිගටම හිටපන් :cool:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඔබ ගොඩාක් දුරට අරුන47 ට සමානකමක් පෙන්නුම් කරනවා:)
    කිව්වනෙ මම කාගෙවත් fake එකක් නෙවෙයි.
    මගේ post නිසා ඔබට යම් අපහසුතාවයක් ඇතිවුවානම් සමාවෙන්න
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මචන් උඹ එල කොල්ලෙක්, හැබැයි spam කරන්න එපා ගොඩක් එකම වගේ පොස්ට් දාල. වැඩේ ලස්සනට කරමු, දිගටම හිටපන් :cool:
    බොහොම ස්තුතියි. මම පුළුවන් තරම් හොඳට හැසිරෙන්නම්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහරකට ලංකාව විතරයි ලෝකෙ :P

    අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA

    එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා :P

    මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත

    යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා

    k52HwEt.png

    සිරියාවේ දමස්කස්

    Cnvqb6X.png

    ඉරාකයේ අද දවස

    මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි :angry:

    මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

    NDN1hiM.png

    29C926e.png

    ලංකාවේ 30 වසරක වර්ගවාදී යුද්දයෙන් සිංහල ග්‍ර්මිය රැකියා නැති තරුණයන් කි දෙනෙකු යුද පෙරමුණට බැදී මිය ගියාද ! නිලද්දරින් පරීක්ෂණ නලයකට මියන් යවන සේ ඔහුන්ව ඉදිරි පෙරමුණට දක්කාගෙන ගියේ සමහරක් විට කිලෝ මීටර් ගණනවකින් එහා සිටයි කවුද මේවා ප්‍රශ්න කරේ !

    යුද්දයක් නොමැති වූවානම් එම වටිනා ජිවිත අද කොතරම් සතුටින් සිටීද ! ඔනුන්ගේ නෑදෑයන් / මව පියා කෙතරම් සතුටින් සිටීද සමහරක් දෙමව්පියන්ට තමන්ගේ පුතාගේ මිනියවත් බැලීමට හැකියාවක් නැති වුනා ඔහුන් අදටත් සිතින් කොතරම් වේදනා විදිද !

    මතු අපේ පරම්පරාවටත් උරුම ඒ කාලකන්නි මරනයමද උරුම එළකිරියේ ජනතාවනේ තීරණය ඔබේ !!!!

    ......

    .....

    .....
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
    මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
    මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
    -ජෝන්ටුමා-

    uba me aurudde neda a/l kare??:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කිව්වනෙ මම කාගෙවත් fake එකක් නෙවෙයි.
    මගේ post නිසා ඔබට යම් අපහසුතාවයක් ඇතිවුවානම් සමාවෙන්න

    සමාව ගන්න එපා, සමාවටත් වටිනා කමක් තියෙනවා,,හැමවිටම එය යොදා ගන්න එපා,එතකොට එකෙ අගය නැති වෙනවා.හරි නමුත්,ඔබෙ ඇහුන්කන් දිමෙ ගුනයට ගරු කරනවා යාලුවා,,නමුත් ෆෙක් එකක්ද නැත්ද කියන එක ඔබගෙ හදවතට අමතරව මමත් දන්නවා,හොදින් වැඩෙ කරගෙන යමු,,කාටවත් හිත් රිදවීමක් ඇති නොවී:)
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    සමාව ගන්න එපා, සමාවටත් වටිනා කමක් තියෙනවා,,හැමවිටම එය යොදා ගන්න එපා,එතකොට එකෙ අගය නැති වෙනවා.හරි නමුත්,ඔබෙ ඇහුන්කන් දිමෙ ගුනයට ගරු කරනවා යාලුවා,,නමුත් ෆෙක් එකක්ද නැත්ද කියන එක ඔබගෙ හදවතට අමතරව මමත් දන්නවා,හොදින් වැඩෙ කරගෙන යමු,,කාටවත් හිත් රිදවීමක් ඇති නොවී:)
    බොහොම ස්තුතියි. අපි මේක හොඳට කරගෙන යමු.
     
    Last edited:
    Status
    Not open for further replies.