එලකිරි එකෙ කොල්ලො ටික කො..තවම ඉස්කොලෙ ගිහින් ඇවිත් නැද්ද?![]()

ටියුලිප් අද ඉස්කෝලේ ගිහින් කලින්ම ඇවිත්![]()

hariyata hari puthava iskolen aran avaa vitharai

මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
කරුනාකර ඔබතුමාගෙ මෙ පිලිකුල් සහගත හැසිරිම නවත්ත ගන්න,,,ඔබ මෙ වෙනම අරමුනක් සදහා ලක ලැහැස්ති වන බව පෙනී යනවා..මතයන්ට ඉඩ ඇතත් බොරදියෙ මාලුබාන්නන්හට ඉඩක් නැත..![]()
ටියුලිප් අද ඉස්කෝලේ ගිහින් කලින්ම ඇවිත්![]()

මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
-ජෝන්ටුමා-

මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
-ජෝන්ටුමා-

කිව්වනෙ මම කාගෙවත් fake එකක් නෙවෙයි.ඔබ ගොඩාක් දුරට අරුන47 ට සමානකමක් පෙන්නුම් කරනවා![]()
බොහොම ස්තුතියි. මම පුළුවන් තරම් හොඳට හැසිරෙන්නම්.මචන් උඹ එල කොල්ලෙක්, හැබැයි spam කරන්න එපා ගොඩක් එකම වගේ පොස්ට් දාල. වැඩේ ලස්සනට කරමු, දිගටම හිටපන්![]()

මුලින්ම කියන්න ඕනි මම fake එකක් නෙවෙයි.
මගේ හැසිරීම නිසා කවුරුහරි අපහසුතාවයට පත්වුනානම් සමාවෙන්න.
මම ඉදිරියේදී හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සහ කරන්නම්.
-ජෝන්ටුමා-

කිව්වනෙ මම කාගෙවත් fake එකක් නෙවෙයි.
මගේ post නිසා ඔබට යම් අපහසුතාවයක් ඇතිවුවානම් සමාවෙන්න

බොහොම ස්තුතියි. අපි මේක හොඳට කරගෙන යමු.
සමාව ගන්න එපා, සමාවටත් වටිනා කමක් තියෙනවා,,හැමවිටම එය යොදා ගන්න එපා,එතකොට එකෙ අගය නැති වෙනවා.හරි නමුත්,ඔබෙ ඇහුන්කන් දිමෙ ගුනයට ගරු කරනවා යාලුවා,,නමුත් ෆෙක් එකක්ද නැත්ද කියන එක ඔබගෙ හදවතට අමතරව මමත් දන්නවා,හොදින් වැඩෙ කරගෙන යමු,,කාටවත් හිත් රිදවීමක් ඇති නොවී![]()