සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල මචන්. උබේ thread එකත් බලලා comments ටිකත් සම්පුර්නයෙන්ම කියෙව්වා.
    ගොඩක් වටින thread එකක් මචන්. මේ වගේ තව thread දෙක තුනක්ම දාන්න.
    අපිත් හෙට සිරිපාදේ යන්න හදන්නේ. දැනට cam එකක් නැති එක තමා ලොකුම අවුලක තියෙන්නේ. :(
    ආහ්හ් තව දෙයක්. උබේ thread එක කියෙව්වට පස්සේ මටත් හිතුනා ශ්‍රී පාදේ ගිහිල්ලා එක ටොපි කොළයක්වත් දාලා එන්නේ නැ කියලා. :yes:

    උඹේ කමෙන්ට් එක දැක්කාම මටනම් මාර සතුටක් දැනුනා...:)
    විශේෂයෙන්ම අන්තිමට කියපු ටික ගැන.. එක්කෙනෙක් හරි පරිසරය ගැන හිතන, ඒ ලස්සන විනාස නොකරන කෙනෙක් කර ගන්න ලැබුණා කියන සතුට උපරීමේටම දැනුනා...:yes:

    මමනම් මේ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනක පොඩි එල්.ජී ෆෝන් එකකින්... ඒ නිසා කැම් එකක් නැති එක ගැන ඒ හැටි හිතන්න එපා...:)

    ඒ වගේම යන්න ඉන්න ගමනත් හොඳින් ගිහින් එන්න ලැබේවා කියල පතනව.. පුලුවන්නම් විස්තර කියල ත්‍රෙඩ් එකකුත් දාන්න බලන්න...:yes:

    ආහ්.. මම මේ වගේ ත්‍රෙඩ් දෙක තුනක්ම එලකිරියෙ දැම්ම මචන්...:cool:
    මේ තියෙන්නේ ඒ ලින්ක් ටික..

    18 වංගුව දිගේ අම්පාරේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1608342

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1640884

    පුංචි දඹදිව - රත්නපුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1667668

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1718582
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    උඹේ කමෙන්ට් එක දැක්කාම මටනම් මාර සතුටක් දැනුනා...:)
    විශේෂයෙන්ම අන්තිමට කියපු ටික ගැන.. එක්කෙනෙක් හරි පරිසරය ගැන හිතන, ඒ ලස්සන විනාස නොකරන කෙනෙක් කර ගන්න ලැබුණා කියන සතුට උපරීමේටම දැනුනා...:yes:

    මමනම් මේ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනක පොඩි එල්.ජී ෆෝන් එකකින්... ඒ නිසා කැම් එකක් නැති එක ගැන ඒ හැටි හිතන්න එපා...:)

    ඒ වගේම යන්න ඉන්න ගමනත් හොඳින් ගිහින් එන්න ලැබේවා කියල පතනව.. පුලුවන්නම් විස්තර කියල ත්‍රෙඩ් එකකුත් දාන්න බලන්න...
    :yes: :yes: :yes:

    ආහ්.. මම මේ වගේ ත්‍රෙඩ් දෙක තුනක්ම එලකිරියෙ දැම්ම මචන්...:cool:
    මේ තියෙන්නේ ඒ ලින්ක් ටික..

    18 වංගුව දිගේ අම්පාරේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1608342

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1640884

    පුංචි දඹදිව - රත්නපුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1667668

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1718582

    එල. බොහොම ස්තුතියි මචන්.
    මට මතක විදියට උබේ thread කිහිපයක්ම මම බලලා තියනවා. අනිවා අනිත් thread ටිකත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක කියවන්න ඕන. :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    එල. බොහොම ස්තුතියි මචන්.
    මට මතක විදියට උබේ thread කිහිපයක්ම මම බලලා තියනවා. අනිවා අනිත් thread ටිකත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක කියවන්න ඕන. :yes:

    :):):):)
    11.gif

    උත්සහය ගොඩක් වටිනවා මචො...Rep+

    ස්තූතියි මචන්..:)

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අර හෙවනැල්ල වැටෙන දර්ශනේ ඇස් දෙකෙන් දැක ගන්න වාසනාව තිබුනට ඉර සේවයනම් බලා ගන්න බැරි උනා ගිය එක වතාවකවත්.. :)

    REP Given ++

    Thanks for sharing the photos !!!
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔය පහළින් පේන සිමෙන්ති බැමි උඩ ඉඳගෙන ගිමන් හරින හැම තප්පරේකදිම, සිරි නරඹපු හැම විනාඩියකදිම, මේ දෙවල් ගොඩනගන්න මේ මිනිස්සු කොයි තරම් කැප කිරීමක් කලාද කියන එක බොහොම තදින් ඔලුවට ආවා...:yes:

    අපි මහන්සිය නිවා ගන්නේ ඔය බැමි හැදුව මිනිස්සුන්ගෙ ශක්තියෙන් කියන එක අපේ තාත්ත නිතර නිතර මතක් කරල දුන්නා....

    මචන් මේ ටික සෑහෙන්න වැදුනා.

    කවදාවත් ඔය වගේ තැනකදි මෙහෙම කල්පනා වෙලා නෑ.
    ඇත්තටම අපි ගිහින් පටාස් ගාල වාඩි වෙනව ඒත් ඕක හදන්න ඔය මිනිස්සු ගල් වැලි කොච්චර අමාරුවෙන්ද කියල හිතෙන්නෙ දැන් තමයි.

    පින් මචන් ඒ හැමෝටමත් මතක් කරපු උඹටත්.:D

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :D:D

    බොහොම ස්තූතියි මචන් කමෙන්ට් එකට..
    මගේ වචන ටික අපතේ ගියේ නෑ කියල ලොකු සතුටක් දැනුනා උඹේ කමෙන්ට් එක නිසා..:)

    machan patta ban ube elakiri wadak karala tiyana. math yana hituna ban mun gihin ma nha

    ස්තූතියි මචන්..
    පුලුවන් දවසක කොහොමහරි ගිහින් ඇවිත් අපි එක්කත් විස්තර බෙදාගමු..:yes:

    • Like
    Reactions: Double S

    kukuking

    Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    Maru pinthura tika ban...apith nitharama
    Yanne rathnapura paren nisa mahansiya gena ithin hodata dannawa ath maluwata giya gaman a mahansiya koheda kiyala nea.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    Maru pinthura tika ban...apith nitharama
    Yanne rathnapura paren nisa mahansiya gena ithin hodata dannawa ath maluwata giya gaman a mahansiya koheda kiyala nea.

    ඔව් ඔව්.. මළුව උඩට ගියාම මහන්සිය ඔක්කොම අමතක වෙනවා..:) අපිනම් ගිහින් තියෙන්නේ හැටන් වලින්මයි.. මුල්ම වතාවට තමයි රත්නපුර පැත්තෙන් ගියේ..:yes:

    niyamae bro rep +

    ස්තූතියි මචන්..:)

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    f41o1z.jpg

    Lihini hela gana danne na wage? methana lihini kiyala kellek panna kiyala thamai kathawa thiyenne, ithin lihini akke kiyala minissu ka gahanna purudu wela mokada methanata eha kandu tike wadila donkarayak enawa OOOO wage, ai giyoth eka eka nam kiyala balapan ;)

    2nkoz9u.jpg

    kalu gange pradana poshakaya thamai me ela, mekata thawa pahalin podi podi ewa ekathu wela thamai kalu ganga thawa loku wenne machan.
    umba oya kalu ganga udin thamai gihin thiyenne eka adiyakin ;)

    thawa oya pare godak dewal miss wela wage. nxt time danna kenek ekka yanna balanna ;) godak wisthara danaganna puluwan wei
     
    • Like
    Reactions: richlife

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    රත්නපුරේ පාරවල් දෙකක් තියේලු. කුරුවිට-එරත්න පාරයි, ඔය පලාබද්දල පාරයි. දුෂ්කරම පාරළු එරත්න පැත්තෙන් යන එක. මාත් ඒක හරියටම දන්නේ නෑ. මේ ජනවාරි වල තමයි පලවෙනිපාරට මාත් ගියේ.ගෙදර අය එක්ක.සෙනග අඩු එක හොදයි මචන්. අපිට නැගල බහින්න පැය 12ක් ගියා.හැටන් පාරේ ගිහින්.

    යාළුවො කතාකරනවා රත්නපුර පැත්තෙන් ආයෙත් යන්න. ලදී ගිහිපු නිසා ආයේ යන්න හැදුවොත් ගෙදරින් බැනුම් තමා.හැබැයි උබේ ෆොටෝස් දැක්කම නම් යන්න ආස හිතෙනවා.

    :yes::yes::yes::yes::yes:

    machan pradana parawal 3i thiyenne,
    1. Palabaddala [rajamawatha]
    2. Hatton
    3. Erathna [kuruwita]

    thawa parawal godak thiyanawa magin set wena, ewa tikak amarui

    durin baluwoth hatton lesi

    palabaddala durrai. erathna eetath wada durai habai erathna pare kale madin enna thiyenne lassanai padi nathi nisa amaru na, habai wela yanawa.

    man passe thread ekak dannam parawal 2 photos ekka ;)