එල මචන්. උබේ thread එකත් බලලා comments ටිකත් සම්පුර්නයෙන්ම කියෙව්වා.
ගොඩක් වටින thread එකක් මචන්. මේ වගේ තව thread දෙක තුනක්ම දාන්න.
අපිත් හෙට සිරිපාදේ යන්න හදන්නේ. දැනට cam එකක් නැති එක තමා ලොකුම අවුලක තියෙන්නේ.
ආහ්හ් තව දෙයක්. උබේ thread එක කියෙව්වට පස්සේ මටත් හිතුනා ශ්රී පාදේ ගිහිල්ලා එක ටොපි කොළයක්වත් දාලා එන්නේ නැ කියලා.![]()
උඹේ කමෙන්ට් එක දැක්කාම මටනම් මාර සතුටක් දැනුනා...

විශේෂයෙන්ම අන්තිමට කියපු ටික ගැන.. එක්කෙනෙක් හරි පරිසරය ගැන හිතන, ඒ ලස්සන විනාස නොකරන කෙනෙක් කර ගන්න ලැබුණා කියන සතුට උපරීමේටම දැනුනා...

මමනම් මේ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනක පොඩි එල්.ජී ෆෝන් එකකින්... ඒ නිසා කැම් එකක් නැති එක ගැන ඒ හැටි හිතන්න එපා...

ඒ වගේම යන්න ඉන්න ගමනත් හොඳින් ගිහින් එන්න ලැබේවා කියල පතනව.. පුලුවන්නම් විස්තර කියල ත්රෙඩ් එකකුත් දාන්න බලන්න...

ආහ්.. මම මේ වගේ ත්රෙඩ් දෙක තුනක්ම එලකිරියෙ දැම්ම මචන්...

මේ තියෙන්නේ ඒ ලින්ක් ටික..
18 වංගුව දිගේ අම්පාරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1608342
18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
http://www.elakiri.com/forum/showthread.php?t=1640884
පුංචි දඹදිව - රත්නපුර
http://www.elakiri.com/forum/showthread.php?t=1667668
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...
http://www.elakiri.com/forum/showthread.php?t=1718582


