සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    උබ අවාරේද මචන් ගියේ? රත්නපුරේ පැත්තෙන් ගිහින් උඩටම යන්න විදියක් නැද්ද? ගෙත්තම් පාන ලගින් සෙට් වෙන්නම ඕනෙද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    niyamai machan

    ස්තූතියි මචන්...:)

    උබ අවාරේද මචන් ගියේ? රත්නපුරේ පැත්තෙන් ගිහින් උඩටම යන්න විදියක් නැද්ද? ගෙත්තම් පාන ලගින් සෙට් වෙන්නම ඕනෙද?

    අවාරෙදි නෙමෙයි මචන් අපි ගියේ...:) රත්නපුර පැත්තෙනුත් පාරවල් දෙකක් තියෙනව.. මටත් ඕක ටිකක් පැටලෙනව බන්...:baffled: අපි ගිය පැත්තෙන් නම් උඩටම යන්න පුලුවන්... හැබැයි සෙනග අඩුයි..:(

    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    අවාරෙදි නෙමෙයි මචන් අපි ගියේ...:) රත්නපුර පැත්තෙනුත් පාරවල් දෙකක් තියෙනව.. මටත් ඕක ටිකක් පැටලෙනව බන්...:baffled: අපි ගිය පැත්තෙන් නම් උඩටම යන්න පුලුවන්... හැබැයි සෙනග අඩුයි..:(

    රත්නපුරේ පාරවල් දෙකක් තියේලු. කුරුවිට-එරත්න පාරයි, ඔය පලාබද්දල පාරයි. දුෂ්කරම පාරළු එරත්න පැත්තෙන් යන එක. මාත් ඒක හරියටම දන්නේ නෑ. මේ ජනවාරි වල තමයි පලවෙනිපාරට මාත් ගියේ.ගෙදර අය එක්ක.සෙනග අඩු එක හොදයි මචන්. අපිට නැගල බහින්න පැය 12ක් ගියා.හැටන් පාරේ ගිහින්.

    යාළුවො කතාකරනවා රත්නපුර පැත්තෙන් ආයෙත් යන්න. ලදී ගිහිපු නිසා ආයේ යන්න හැදුවොත් ගෙදරින් බැනුම් තමා.හැබැයි උබේ ෆොටෝස් දැක්කම නම් යන්න ආස හිතෙනවා.

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්නපුරේ පාරවල් දෙකක් තියේලු. කුරුවිට-එරත්න පාරයි, ඔය පලාබද්දල පාරයි. දුෂ්කරම පාරළු එරත්න පැත්තෙන් යන එක. මාත් ඒක හරියටම දන්නේ නෑ. මේ ජනවාරි වල තමයි පලවෙනිපාරට මාත් ගියේ.ගෙදර අය එක්ක.සෙනග අඩු එක හොදයි මචන්. අපිට නැගල බහින්න පැය 12ක් ගියා.හැටන් පාරේ ගිහින්.

    යාළුවො කතාකරනවා රත්නපුර පැත්තෙන් ආයෙත් යන්න. ලදී ගිහිපු නිසා ආයේ යන්න හැදුවොත් ගෙදරින් බැනුම් තමා.හැබැයි උබේ ෆොටෝස් දැක්කම නම් යන්න ආස හිතෙනවා.

    :yes::yes::yes::yes::yes:

    මචන් වෙලාව තියෙනවනම් යන්න පුලුවන් කමක් තියෙනවනම්, ආයි ගියා නොගිය කියල හිත හිත ඉන්න එපා...:)
    අපේ තාත්ත එක පාරක් එකම සතියෙ දෙපාරක් සිරිපාදෙ කරුණා කළා...:yes:
    මුලින්ම තනියම ගිහින් ආව... ඒ සතියෙම අපේ ඉස්කෝලෙ යාලුවො ටික සෙට් වෙලා ආයෙ යද්දි තාත්තා ඒ ගමනටත් ආවා...:)

    මේ අවුරුද්දෙත් කොහොමහරි යන්න බලන්න ඕනේ..:yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එල මචන්. උබේ thread එකත් බලලා comments ටිකත් සම්පුර්නයෙන්ම කියෙව්වා.
    ගොඩක් වටින thread එකක් මචන්. මේ වගේ තව thread දෙක තුනක්ම දාන්න.
    අපිත් හෙට සිරිපාදේ යන්න හදන්නේ. දැනට cam එකක් නැති එක තමා ලොකුම අවුලක තියෙන්නේ. :(
    ආහ්හ් තව දෙයක්. උබේ thread එක කියෙව්වට පස්සේ මටත් හිතුනා ශ්‍රී පාදේ ගිහිල්ලා එක ටොපි කොළයක්වත් දාලා එන්නේ නැ කියලා. :yes:
     
    • Like
    Reactions: richlife