හේතුව මොකක්ද බ්‍රෝ?
![]()
එකම පක්ෂයක් බදාගෙන ඉදීම ....හැමෝම බලය ගන්නකල් විතරයි කියලා නොතේරෙන එක ....
හේතුව මොකක්ද බ්‍රෝ?
![]()
ඔව් බන්. පක්ශේ නෙවෙයි වැදගත් pathfinder ගෙ මතවාදේ තමයි වැදගත්.එකම පක්ෂයක් බදාගෙන ඉදීම ....හැමෝම බලය ගන්නකල් විතරයි කියලා නොතේරෙන එක ....
සියලුම නායකයින්ට සුභපතනවාදිනන පිලේ නායකත්වයට රුපියල් 1000ක ඩයලොග් රිලෝඩ්
![]()
පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !
ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !
ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.
මීට ,
වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.
නියමයි මචන්පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !
ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !
ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.
මීට ,
වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.
පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !
ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !
ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.
මීට ,
වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.

ඕව බන්. මුල හරියට ඔයවගේ comment එකක් ආවනම් හොඳයි.පිටු 12ක් ගියාට පස්සේ ඔන්න වැදගත් කමෙන්ට් එකක්![]()