.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හේතුව මොකක්ද බ්‍රෝ?
    b9ce162ae2.png

    එකම පක්ෂයක් බදාගෙන ඉදීම ....හැමෝම බලය ගන්නකල් විතරයි කියලා නොතේරෙන එක ....
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    ඔව් බන්. පක්ශේ නෙවෙයි වැදගත් pathfinder ගෙ මතවාදේ තමයි වැදගත්.
    b9ce162ae2.png

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන පිලේ නායකත්වයට රුපියල් 1000ක ඩයලොග් රිලෝඩ්

    Dialog-Arcade-ampara.jpg
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    pathafinder ගෙ දෑත් ශක්තිමත් කිරීමට අප හා එක්වන්න.
    b9ce162ae2.png

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    දිනන පිලේ නායකත්වයට රුපියල් 1000ක ඩයලොග් රිලෝඩ්

    Dialog-Arcade-ampara.jpg
    සියලුම නායකයින්ට සුභපතනවා
    b9ce162ae2.png

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !

    ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !

    ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.

    මීට ,
    වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.
     
    • Like
    Reactions: LazyLizard

    මෙන්න උතුම් අදහස්
     
    නියමයි මචන්
    b9ce162ae2.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !

    ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !

    ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.

    මීට ,
    වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.

    පිටු 12ක් ගියාට පස්සේ ඔන්න වැදගත් කමෙන්ට් එකක් :yes:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පිටු 12ක් ගියාට පස්සේ ඔන්න වැදගත් කමෙන්ට් එකක් :yes:
    ඕව බන්. මුල හරියට ඔයවගේ comment එකක් ආවනම් හොඳයි.
    b9ce162ae2.png

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,322
    113
    Panadura
    පාටට රැවටෙන්න එපා ! නමට රැවටෙන්න එපා ! දැක්මට පමණක් රැවටෙන්න ! ප්‍රතිපත්ති වලට පමණක් හසු වෙන්න !

    ඔබේ වටිනා ඡන්දය කිරියේ හෙට දවසයි .. ! සිහියෙන් කියවා බුද්ධියෙන් විමසන්න .. !

    ඡන්දයට වටිනාකමක් දෙන්න .. සෑම අපේක්ෂකයෙකුගේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් කියවන්න. ජනප්‍රිය සංස්කෘතියට හසු නොවී ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. ගුණගරුක , අවංක , විනීත , උගත් , බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට වග බලා ගන්න.

    මීට ,
    වසර 62 තිස්සේ පීඩාවට පත් එක්සත් ඡන්ද දායකයින්ගේ එකමුතුව.

    :) :) :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...​
     
    Status
    Not open for further replies.