Renault KWID (සිංහල) Review by ElaKiri.com

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
review එක නම් නියමෙටම කරල තියෙනවා කලින් ඒවා වගේම.:D:D

මේ වාහනේ හොඳට වඩා නරක බොහොමයි වගේ.
නොදැනුවත්කම හින්දද නැත්නං brand new එකක් ගන්නම ඕනේ කියන එත් හොඳ එකක් ගන්න එත් සල්ලි මදි උදවිය වැඩි හින්දද දන්නේ නැ පෙරේදා ගන්ගාරමේ showroom එකේ නම් ටිකක් සෙනගක් හිටියා,20-25 ක් විතර.
maraketing+ලූක් එකටනම් ගොඩක් වුන් රැවටිලා කියල හිතෙනවා.

පාරෙත් දැන් දැන් ටිකක් තියෙනවා.

තාම accident එකක් වෙලා නැ හරිහමන්,
එතකොට safety එක ගැනත් හොඳට බලාගන්න දැනගන්න පුළුවන් වෙයි.:lol::lol:

මේ වැඩේ නම් බොහොම වටිනවා,GTRZ සහෝදරයා,
විශේෂයෙන් මේ review එක ශාන් කියන හාදයාගේ review වලට කලින් ආවා නම ගොඩක් වටිනවා,
මටනම් හිතෙන්නේ එකෙන් ගොඩක් වුන් හරිහමන් අවබෝදයක් ලබාගත්තේ නැහැ කියල වාහනේ ගැන,

මේ review එකේ + & - ඔක්කොම පැහැදිලිව දල තියෙනවා.
ගන්න හිතන් ඉන්න කෙනෙක්ට සැහෙන වැදගත් වෙයි.

මේ ත්‍රඩ් එක FB share කරන්නද?:):)
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113

    කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම.

    උදාහරනයක්: ප්ලාස්ටික් සම්ප් එක - මේක සමහර වාහන වල එනවා, ක්විඩ් කියන්නේ ඕෆ් රොඩ් කරන්න හදපු වාහනයක් නෙවේයිනේ, ඉතින් ලන්කාවෙ ඕන පාරක යන්න පුලුවන් ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකක් තියෙන නිසා සම්ප් එකට වෙන්න පුලුවන් හානිය අඩුනිසාත් ඒක කිසිම හේතුවක් නෙවේයි තීරනය කරන්න.
    මම සම්ප් එකක් තියෙනවද, සම්ප් එක මොකක්ද කියලා දැන් ගත්තෙත් සමහර එවුන් මැරෙන්න හැදුවම. මම වගෙ තමයි ගොඩක් එවුන් ලංකාවෙ.

    මගේ ත්‍රේඩ් වලින් ඕවා විස්තර කරන්න මට දැනුමක් නෑ, සහ ඒ හැම එකක්ම අත්දැමීමේන් ලියපුවා, යූසර් රිවිවු. වෙන එකෙක්ට වෙන අත්දැකීම් ඇති. නමුත් එලකිරි එකේ ක්විඩ් එකක් තියෙන රිවිවු දැම්මේ මම විතරයි තාම
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    14433115_1557895280903104_7852670972673595820_n.jpg

    methanin

    manlaga podi kale thiba shockt mountain bike eke thibba shocks springs meeta wada mahathine ban :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ȜMA X;20729499 said:
    manlaga podi kale thiba shockt mountain bike eke thibba shocks springs meeta wada mahathine ban :lol:

    උබත් මම වගේ දේවල් නොදන්න පොරක් කියවපන් මේක. http://www.autozine.org/technical_school/suspension/tech_suspension21.htm

    Totoya Corolla එකෙත් තියෙන්නේ ඔය සස්පෙන්ශන් කියලා හයිඩ්නෙ සහොදරයා කියුවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම.

    උදාහරනයක්: ප්ලාස්ටික් සම්ප් එක - මේක සමහර වාහන වල එනවා, ක්විඩ් කියන්නේ ඕෆ් රොඩ් කරන්න හදපු වාහනයක් නෙවේයිනේ, ඉතින් ලන්කාවෙ ඕන පාරක යන්න පුලුවන් ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකක් තියෙන නිසා සම්ප් එකට වෙන්න පුලුවන් හානිය අඩුනිසාත් ඒක කිසිම හේතුවක් නෙවේයි තීරනය කරන්න.
    මම සම්ප් එකක් තියෙනවද, සම්ප් එක මොකක්ද කියලා දැන් ගත්තෙත් සමහර එවුන් මැරෙන්න හැදුවම. මම වගෙ තමයි ගොඩක් එවුන් ලංකාවෙ.

    මගේ ත්‍රේඩ් වලින් ඕවා විස්තර කරන්න මට දැනුමක් නෑ, සහ ඒ හැම එකක්ම අත්දැමීමේන් ලියපුවා, යූසර් රිවිවු. වෙන එකෙක්ට වෙන අත්දැකීම් ඇති. නමුත් එලකිරි එකේ ක්විඩ් එකක් තියෙන රිවිවු දැම්මේ මම විතරයි තාම

    uba dan aragena iwarane machan... dan mewa balala upset ganna epa parissamin wahane drive karapan... mona waganaya gaththath adu paadu tiyanawa...

    parana japan euro ganna ewunta brand new ganna ubala hina wenna puluwan garage wala innawa kiyala, brand new ganna ubalata api hina wenna puluwan ochchara dila sellam badu gannawa kiyala. e monawa unath thamange requirement eka anuwa wahanayak ganna eka hodai
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    uba dan aragena iwarane machan... dan mewa balala upset ganna epa parissamin wahane drive karapan... mona waganaya gaththath adu paadu tiyanawa...

    parana japan euro ganna ewunta brand new ganna ubala hina wenna puluwan garage wala innawa kiyala, brand new ganna ubalata api hina wenna puluwan ochchara dila sellam badu gannawa kiyala. e monawa unath thamange requirement eka anuwa wahanayak ganna eka hodai

    man ehema katawat hina wenna na bun. whanayak gattata passe lease eka gewala repaires welata salli ithuru wenna na machan (awot). itin nodanna nisa aluth ekakata yana eka man wage ewunta hondai
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    උබත් මම වගේ දේවල් නොදන්න පොරක් කියවපන් මේක. http://www.autozine.org/technical_school/suspension/tech_suspension21.htm

    Totoya Corolla එකෙත් තියෙන්නේ ඔය සස්පෙන්ශන් කියලා හයිඩ්නෙ සහොදරයා කියුවා

    මම නොදන්නවා වෙන්න පුලුවන් මචං. ඒ උනාට ලක්ෂ 21ක් දිලා ඉන්දියන් කුනු ගොඩක් ගන්න තරම් දැනිමක් නැති එකෙකුත් නෙම් :) totoya Corolla එකෙ ඔය සස්පෙන්ශන් තිබ්බා කියලා මේකේත් ඒ stranded එකටම තියනවා කියලා උබ හිතනවානම් එතනින් එහාට කතා කරල වැඩක් නැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ȜMA X;20729772 said:

    නොදන්න කමනේ "බය" :shocked: මටත් ඕක තිබ්බ , එහෙමවත් කියලා හිත හදා ගනින් ;)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    ȜMA X;20729772 said:
    totoya Corolla එකෙ ඔය සස්පෙන්ශන් තිබ්බා කියලා මේකේත් ඒ stranded එකටම තියනවා කියලා උබ හිතනවානම් එතනින් එහාට කතා කරල වැඩක් නැ

    Yup Japanese standard එකට කිට්ටු කරන්න වත් බැහැ - ඒක ඉතිං ෂාන් පිළිගත්තා නෙව, මම පික් එකකුත් දැම්ම කලින්, compare කරල බලන්න

    KWID

    06euX1Ah.jpg

    Toyota Corolla

    zpAifzi.jpg

    g2BVqKA.jpg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ȜMA X;20729772 said:
    මම නොදන්නවා වෙන්න පුලුවන් මචං. ඒ උනාට ලක්ෂ 21ක් දිලා ඉන්දියන් කුනු ගොඩක් ගන්න තරම් දැනිමක් නැති එකෙකුත් නෙම් :) totoya Corolla එකෙ ඔය සස්පෙන්ශන් තිබ්බා කියලා මේකේත් ඒ stranded එකටම තියනවා කියලා උබ හිතනවානම් එතනින් එහාට කතා කරල වැඩක් නැ
    uba muge kalin thread kiyawala ewaye mu dala thiyena comments kiyewwa nam mugeth ekka kathaa karala wedak na kiyana eka amuthuwen therum ganna ona naha. :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Kwid eke low quality suspension eka Japan ewata kittu karanna baha...
    habai japan corolla kurulla arawa mewage tiyana suspension euro multi link suspension walata kittu karanna baha :lol:

    Menna balaganilla multi link independent suspensions, handling n comfort uparimai ;) Poddak langa langa links maru karanna tiyanawa eka tamai ekama awula

    5link3Dtop1.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113

    Yup Japanese standard එකට කිට්ටු කරන්න වත් බැහැ - ඒක ඉතිං ෂාන් පිළිගත්තා නෙව, මම පික් එකකුත් දැම්ම කලින්, compare කරල බලන්න

    man oya aru kiyapu jathiyak pili gatte na, mama kiwe japan wela standard 2k naha okkoma wahana eka wage unge rate whether condition ekata hadana nisa kiyala. Indian ewa balai kiyala kohewat kiwe na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    man oya aru kiyapu jathiyak pili gatte na, mama kiwe japan wela standard 2k naha okkoma wahana eka wage unge rate whether condition ekata hadana nisa kiyala. Indian ewa balai kiyala kohewat kiwe na

    උඹ කියන්න ඕන නෑ බං පික් දෙක දැක්කම ඇතිනේ ඕන එකෙකුට තේරෙන්න බිල්ඩ් කොලිටියේ වෙනස
    :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113

    උඹ කියන්න ඕන නෑ බං පික් දෙක දැක්කම ඇතිනේ ඕන එකෙකුට තේරෙන්න බිල්ඩ් කොලිටියේ වෙනස
    :lol:

    Pics welin kohomada bun wenasa kiyane :lol: kwid eke rear suspension patta eka elakiri review eket tiyenwa :cool:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    නොදන්න කමනේ "බය" :shocked: මටත් ඕක තිබ්බ , එහෙමවත් කියලා හිත හදා ගනින් ;)

    මන් දෙන්න ඕනි උත්තරේ මේ පේජ් එකම තියනවා මචං :lol: ඔන්න මන් හිත හදාගත්තා :lol:

    මොක උනත් රොද හතරක්නේ ඒකත් සැහෙන්න වටිනවා. පරිස්සමින් පැදහන් එච්චරයි අපිට කියන්න තියෙන්නේ ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ȜMA X;20730108 said:

    Elakiri :)