Website එකට නමක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ දැනට තියෙන website එක "GreenNatureSoft.com"
    මේකේ තියෙන්නේ software.
    මේ නම දැන් කැතයි වගේ.
    මේක "CPUBrain.com" කියල මාරු කරන්ඩ හිතෙනවා.
    Software විකිනෙන එකට නම බලපානවද?
    GreenNatureSoft.com නම කැතද?
    ස්තුති
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    ඇඩ්මින් අයියගෙන් අවසර අරං EKsoft or ElakiriSoftකියල දාපන් වෙබ් සයිට් එක නැගලම යයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැලපීම අඩුයි තමා, green + nature + software :eek: අනික හොඳ ලෝගෝ එකක් හදාගනින් බලපන් දැන් තියෙන එකේ හැටි :P

    සරල ලෝගෝ එකකුයි තනි වචනෙ නමකුයි දාපන්. apple, oracle, yahoo, amazon වගේ කෙටි එකක්. :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගැලපීම අඩුයි තමා, green + nature + software :eek: අනික හොඳ ලෝගෝ එකක් හදාගනින් බලපන් දැන් තියෙන එකේ හැටි :P

    සරල ලෝගෝ එකකුයි තනි වචනෙ නමකුයි දාපන්. apple, oracle, yahoo, amazon වගේ කෙටි එකක්. :D

    CPUBrain හොදද?
    තනි වචනයක් හොයන්ඩ අමාරුයි
    මේ domain එකත් මම ගත්ත