මගේ දැනට තියෙන website එක "GreenNatureSoft.com"
මේකේ තියෙන්නේ software.
මේ නම දැන් කැතයි වගේ.
මේක "CPUBrain.com" කියල මාරු කරන්ඩ හිතෙනවා.
Software විකිනෙන එකට නම බලපානවද?
GreenNatureSoft.com නම කැතද?
ස්තුති
මේකේ තියෙන්නේ software.
මේ නම දැන් කැතයි වගේ.
මේක "CPUBrain.com" කියල මාරු කරන්ඩ හිතෙනවා.
Software විකිනෙන එකට නම බලපානවද?
GreenNatureSoft.com නම කැතද?
ස්තුති

අනික හොඳ ලෝගෝ එකක් හදාගනින් බලපන් දැන් තියෙන එකේ හැටි 