Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට කිසිමා ඌමනාවක් නෑ ඉන්දියාවට සල්ලි අදින්න, උඹ කියුවා වගේ වෙන ඔප්ශන් එකක් නෑ මචන්.ඉන්දියාව කියන්නේ මම කැමති රටකුත් නෙවේයි :no:

    යුස්ඩ් ඉන්දියන් ජපන් කාර් තියෙන්නේ. ගනිල්ලකෝ. සල්ලි ඉතූරුයිනෙ රටේ, බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් ගන්නවයි කියන්නෙ ඉන්දියාවට සල්ලි යනව නේන්නම් :growl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Namak Gamak nathi ekek dana me wage post ekak kawda ban wishwasa karanne. Minissu hondata balala ganne. Meka quality wise Alto ekata wada honday namuth Hundai eon meeta wada hondai.

    a kiyanne me post eka dapu eka me dala thiyana photos boru eawada ?? :D :D :D :D :D :D :D (photos boru nisada wishwasa karanna bari :lol: :lol: :lol:)
     
    Oct 3, 2008
    1,723
    437
    0

    dan oya post ekema tiyenawa 2000k awith kiyala, man gattu mulma set eke awe 35i, next set wela loku ganan awith tiyenawa

    2000 k awata thawama wikinila naa , samaharawita budget eken karuppayya ratama holman karanna hadanne Japan wahana wala mila thawa wadi karalada danne naane , eata passe ithuru wena ekama option eka indian minee petti tika witharay , karanna deyak nathi nisa minissu gannawa eata passe :D :D :D :D :D
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2000 k awata thawama wikinila naa , samaharawita budget eken karuppayya ratama holman karanna hadanne Japan wahana wala mila thawa wadi karalada danne naane , eata passe ithuru wena ekama option eka indian minee petti tika witharay , karanna deyak nathi nisa minissu gannawa eata passe :D :D :D :D :D

    ඔය බඩු බජට් එකෙන් පස්සෙ විකුනන්න තමා :yes::cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,879
    4,490
    113
    2000 k awata thawama wikinila naa , samaharawita budget eken karuppayya ratama holman karanna hadanne Japan wahana wala mila thawa wadi karalada danne naane , eata passe ithuru wena ekama option eka indian minee petti tika witharay , karanna deyak nathi nisa minissu gannawa eata passe :D :D :D :D :D

    Na machan oya que eke inna ahinsakaynge vahana. Tawa enawa sanahara ewunge delivery date 2017
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපි කිව්වට ඇහුවේ නැනේ ගොඩක් එවුන් . තාම දකිනවා අලුතෙන් අරන් නිකන් BMW එකක් ගත්ත කියල හිතන් පාරේ යන එවුන් . උන් දන්නේ නැ , සල්ලි වතුරේ දැම්ම වගේ තමා කියල .
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ නම් කියන්නෙ ලක්ශ 23 කට ඕක ගන්න එක පාඩුම පාඩුයි....තව ලක්ශ 5, 6 ඕක අඩු උනා නම් කිසිම අවිලක් නෑ...( අපිට මොකෝ ) අනික අපි විතරක් නෙවෙයි ඕකෙ වැරදි කියන්නෙ....ඉන්දියන් කන්සුමර් ෆොරම් එකේ කම්ප්ලේන් ම තියෙනවා පිටු 28ක....උන්ම කියනවා ඉන්දියන් ලක්ශ 4 කට කිසිම වටිනාකමක් නැති වාහනයක් කියලා....උන්ම කියනවා ඒසී දාගෙන ඕක යන්න බෑ එක එක ප්‍රශ්න...මම අත්දැකීමෙන් දන්නවා එක කම්පැනියකට ඕකෙන් 4ක් ඕඩර් කරා....පදින උන්ම කියනවා උන්ට අවුලක් නෑ කම්පැනියෙන් සියළුම දේවල් කරනවා කියලා...හැබැයි පදින එකෙක් වත් පුද්හලික පරිහරනයට ඕක පවිච්චි කරන්න සුදුසුයි කියලා රෙකමන්ඩ් කරන්නෙ නෑ..ඕකෙ තෙල් නොකරන්න හේතුවත් පෙර්ෆෝමන්ස් මදි කම සහ එන්ජිම ඒ සී සමග ධාවනයේදි ඉහල ආර් පී එම් එකක් ගන්න එක වෙන්න ඇති...ලංකාවෙ ලක්ශ 23 කට අවුරුදු 5ක් පදින්න ඉතාම ගුණාත්මක වාහන තියෙද්දි ලක්ෂ 23 දීලා මේ වගේ එකක් ගන්න එක සෑහෙන්නම අපරාධයක්....මරුටි 800 එක මේකට වඩා හොදයි
    .
     
    Last edited:
    • Like
    Reactions: dilshan KASUNJITH

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Underground

    කවිද බං කියන්නේ තෙල් කරන්නේ නෑ කියලා? ඒකත් බොරුවක් නේ