අර ඉරෝසන් අපේ කාර්යාලවලට පැනලා නීති උල්ලංගනය කරනවා ....උගේ පුරුද්ද අත අරින්න කියන්න

ලොල්, මොකො 10 හොයාගන්ඩ බැරිද, 10 හොයාගැනීමට නොහැකි දේශපාලන පක්ශ වලට නාමයොජනා ලබා නොදෙන්න,සොහොන;20734387 said:සහෝදරවරුනි ,
මැකෝ සහෝදරයා වෙත ,
සෙනසුරාදා උදය වන විට අප හට මැතිවරණය අවශන වී ඇත අප පක්ෂයේ දැනටමත් සහෝදරයන් 5 දෙනෙකු දැනටමත් සක්‍රිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වී ඇත
එම නිසා අනිකුත් පක්ෂත් සමගත් කතා කොට මෙම එළකිරි මැතිවරණය කඩිනමින් අවසන් කරන්නට කටයුතු සලස්වන මෙන් ඉල්ලා සිටිමි 1-10 -2016 වෙනිදා උදය වරුවේ පටන් ගෙන එය 2 -10 -2016 වනදා සවස් කාලය තෙක් පවත්වන ලෙසත් මම යෝජනාවක් සේ ඉදිරිපත් කරමි
ස්තුති ,
සමාජවාදී එළකිරි පක්ෂය
සොහොන;20734387 said:සහෝදරවරුනි ,

නිල නිවේදනය මැකෝගෙන් බලාපොරොත්තු වන්න. අපෙ එවා අපි වෙලාවට එලියට දාන්නම් ,උබලගෙ එවා ටික කරගනින්කො,,අපි දැක්කනෙ ඉයෙ උබල උබලම මරා ගත්ත හැටි අවතාරෙට![]()

චන්දෙ ඉල්ලන්ඩ10 හොයාගන්ඩ බැ පඩි ටොක් නම් දෙන්ඩ එනව පව් සමාජවාදියො,

ඔකුන් ඔහොමමයි කටෙන් තමා වැඩ චන්දෙ ඉල්ලගන්ඩ 10 හොයාගන්ඩ බැ පව්.
පිස්සු නම් කතා කරන්ඩ එපා අපිට තාම 10 නැ, දහයක් හොයාගන්නක් චන්දෙ පටන් ගන්ඩ එපා මචන්, බැරිමනම් අපි නැතුව පටාන් ගනින් අවුලක් නැ මචන්.බොහෝවිට හෙට හවස් වරුවේ මැතිවරණය ආරම්භ වනු ඇති බව සතුටින් දැනුම් දීමට කැමතියිනිල නිවේදනය මැකෝගෙන් බලාපොරොත්තු වන්න.
බොහෝවිට හෙට හවස් වරුවේ මැතිවරණය ආරම්භ වනු ඇති බව සතුටින් දැනුම් දීමට කැමතියිනිල නිවේදනය මැකෝගෙන් බලාපොරොත්තු වන්න.

චන්දෙ ඉල්ලන්ඩ10 හොයාගන්ඩ බැ පඩි ටොක් නම් දෙන්ඩ එනව පව් සමාජවාදියො,
ඔකුන් ඔහොමමයි කටෙන් තමා වැඩ චන්දෙ ඉල්ලගන්ඩ 10 හොයාගන්ඩ බැ පව්.
![]()
පිස්සු නම් කතා කරන්ඩ එපා අපිට තාම 10 නැ, දහයක් හොයාගන්නක් චන්දෙ පටන් ගන්ඩ එපා මචන්, බැරිමනම් අපි නැතුව පටාන් ගනින් අවුලක් නැ මචන්.

උබට ඔනෙ ඔනෙ විදිහට එහෙම වැඩ කරන්ඩ බැ, 10 නම් 10 අනිව 10ක් ඔනෙමයි සාමාජිකයො.සොහොන;20734515 said:ස්තුති සහෝදරයා හෙට සවස නොව හෙට උදය වරුවේ මැතිවරණය පවත්වන ලෙස මම යෝජනා කරමි
මන්ද උදේ වරුවේ එය පටන් ගතහොත් ඉරිදා හවස වන විට නිමා කිරීමට හැකි නිසාය