එළකිරි ගණන් කාරයෝ

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේක හදන්න පුලුවන් කෙනෙක් :baffled: :baffled:
    කැමති ඉලක්කමක් තෝරගන්න (+) සංඛ්‍යාවක් ගමුකො :baffled: :baffled:
    ඒක ඔත්තෙ නං 3න් වැඩි කල්ල 1ක් එකතු කරනව
    ඉරට්ටෙ නං 2න් බෙදනව
    ඔහොම ඔහොම දිගටම කරං යන්න ඕනෙ
    උදා: 7 තෝරගත්ත කියමුකෙ දෙකෙන් බෙදෙන්නෑ ඒ නිසා 7*3 + 1 = 22
    දැන් මේක දෙකෙන් බෙදෙනව = 11
    දැන් දෙකෙන් බෙදෙන්නෑ = 11*3 + 1 = 34
    දෙකෙන් බෙදෙනව = 17
    ඔහොම ඔහොම දිගටම කරං ගියාම මොන ඉලක්කම තෝරගත්තත් අන්තිමට 1 එනව කියල පෙන්නන්න ඕනෙ :yes: :yes:

    උදා: 7 > 22 > 11 > 34 > 17 > 52 > 26 > 13 > 40 > 20 > 10 > 5 > 16 > 8 > 4 > 2 > 1...

    trying proof generally, Still have no result,, any Hint plz
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mehemai oththe ganak nam bn 3n wadi kalama enne oththe ganak. Ekata ekak ekathu kalama enne iratte ganak. Deken bedanawa.
    Iratte ganak nam deken bedila oththe ganak awath issalla widiyata apahu wadi karala 1k ekathu kalama enne iratte ganak.
    Oya widiyata 2 power ekak apu gaman ithin iwara wenne1n(2^x%2 =0 )

    trying proof generally, Still have no result,, any Hint plz

    යන පාර හරි වගේ :yes: :yes:
    දැන් තියෙන්නෙ ඔය විදිහට මොන සංඛ්‍යාව තෝරගත්තත් කොහෙන් හරි 2 power එකක් එනව කියල පෙන්නන්නයි :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:

    (1/2)*3*(2+4+6+...+4030)*2016*2 =2.456842752*10^10
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:
    Overlap wena area eka ganne naththan;
    3*2015*2 =12090
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:

    X=2015 *2 = 4030
    Y=3

    A = 2[0.5 * X * Y] * 2016
    A =4030 * 3 * 2016
    A =24,373,440 SQ.UNITS
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    පුට්ටු වෙලා ඉන්නේ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:

    2*2*2015*2015*3*2016 = 98224963200
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,047
    113

    වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
    මේක බලපං :D :D

    ඔය කියන කතාවයි මේ කියන කතාවයි දෙකම එකමද :confused:

    Capture.JPG

    පොඩි කාසියෙ පරිධියෙන් බෙදල, අමතරව එකක් එකතු කරන කතාවක් නේද මෙතන කියන්නෙ..
    පොඩි කාසියෙ කේන්ද්‍රය යන දුර කියලනෙ උඹල කියන්නෙ.. :rolleyes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    (1/2)*3*(2+4+6+...+4030)*2016*2 =2.456842752*10^10

    මේකෙ සුළු කිරීමෙ අවුලක් තියෙනව බං :sorry: :sorry:
    (2 + 4 + 6 + ... + 4030) කියල අරං තියෙන්නෙ ත්‍රිකෝණෙ යට පාදෙට ගන්න පුලුවන් දිගවල් ටිකේ එකතුවනෙ, ඒත් 2 කියන දිග ගන්න පුලුවන් අවස්ථා 2016*2 ද තියෙන්නෙ ? :no: :no:
    මේ ක්‍රමේට හැදුවොත් එන්නෙ අනිවා යට පේලියෙ පලවෙනිම තිත තෝරගෙන, උඩ පේලියෙන් එකකුයි යට පේලියෙන් තව එකකුයි තෝරං අඳින්න පුලුවන් ත්‍රිකෝණ සේරගෙන ව.ඵලය :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Overlap wena area eka ganne naththan;
    3*2015*2 =12090

    overlap වෙන ටිකත් ගන්නව :yes: :yes:
    ත්‍රිකෝණයක් අඳින අඳින ගානෙ ඒකෙ ව.ඵලය එකතු කරන්න ඕනෙ :yes: : yes:

    X=2015 *2 = 4030
    Y=3

    A = 2[0.5 * X * Y] * 2016
    A =4030 * 3 * 2016
    A =24,373,440 SQ.UNITS

    සුලු කිරීමෙ අවුලක් තියෙනව බං :sorry: :sorry:
    X ට ගන්න පුලුවන් 2015*2 විතරද ? :no: :no:
    එක තිතක් ඇරල තිත් දෙකක් තෝරගත්තොත් ත්‍රිකෝණෙ එක පාදයක් 2 වෙනව. එහෙම ත්‍රිකෝණ සෙට් එකකුත් තියෙනව. :yes: :yes:
    මේ ක්‍රමේට සුලු කලාම එන්නෙ එක ලඟ තිත් තෝරං ඇඳපු ත්‍රිකෝණ වල ව.ඵල වල එකතුව :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,047
    113
    වෛයිවෝකරයගෙ පොඩි කාසිය ගිහින් තියෙන්නෙ ලොකු කාසියෙ දාරෙ දිගේ නෙමේ.. ඊට ටිකක් උඩින් :lol:
     
    ඇයි තවත් ටිකක් උඩින් ගියෑකිනෙ, අරය නොදා ඩබල් අරය දාල පොඩි කාසියෙ මුදුණ යන දුර කියල :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කියන කතාවයි මේ කියන කතාවයි දෙකම එකමද :confused:

    View attachment 66466

    පොඩි කාසියෙ පරිධියෙන් බෙදල, අමතරව එකක් එකතු කරන කතාවක් නේද මෙතන කියන්නෙ..
    පොඩි කාසියෙ කේන්ද්‍රය යන දුර කියලනෙ උඹල කියන්නෙ.. :rolleyes:

    අමතරව එකක් එකතු කරනව කියල තේරුං ගන්න එපා :no: :no:
    හිතපං ලොකු කාසියෙ අරය 9යි, පොඩි කාසියෙ අරය 3 යි. එතකොට පොඩි කාසිය වටේ යද්දි යන වෘත්තයෙ අරය (9+3) යි. යන වටේ 2*pi*(9+3) = 24*pi
    පොඩි කාසියෙ වටේ දිග 2*pi*3 = 6*pi
    එතකොට කැරකෙන වට ගාන (24*pi)/(6*pi)= 4 යි :yes: :yes:

    වෛයිවෝකරයගෙ පොඩි කාසිය ගිහින් තියෙන්නෙ ලොකු කාසියෙ දාරෙ දිගේ නෙමේ.. ඊට ටිකක් උඩින් :lol:

    :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,047
    113
    අමතරව එකක් එකතු කරනව කියල තේරුං ගන්න එපා :no: :no:
    හිතපං ලොකු කාසියෙ අරය 9යි, පොඩි කාසියෙ අරය 3 යි. එතකොට පොඩි කාසිය වටේ යද්දි යන වෘත්තයෙ අරය (9+3) යි. යන වටේ 2*pi*(9+3) = 24*pi
    පොඩි කාසියෙ වටේ දිග 2*pi*3 = 6*pi
    එතකොට කැරකෙන වට ගාන (24*pi)/(6*pi)= 4 යි :yes: :yes:

    :baffled: :baffled:

    පොඩි කාසිය ගිය දුර ලොකු කාසියෙ පරිධිය විතරයි.. වටේ යනකොට අමතර වටයක් ඉබේම කැරකෙනව.. එහෙම දෙයක් නෙමේද කියන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි තවත් ටිකක් උඩින් ගියෑකිනෙ, අරය නොදා ඩබල් අරය දාල පොඩි කාසියෙ මුදුණ යන දුර කියල :angry:

    උඹෙ කාඩ්බෝඩ් වලිං 1:3 අරය තියෙන රවුං දෙකක් කපාගෙන කරකෝල බලපංකො වට කීයක් කැරකෙනවද කියල :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාසිය ගිය දුර ලොකු කාසියෙ පරිධිය විතරයි.. වටේ යනකොට අමතර වටයක් ඉබේම කැරකෙනව.. එහෙම දෙයක් නෙමේද කියන්නෙ...

    ඔව් එහෙමත් ගත්තෑකි ඉතිං :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,047
    113
    ඔව් එහෙමත් ගත්තෑකි ඉතිං :yes: :yes:

    පොඩි කාසිය යන දුර (කේන්ද්‍රය යන දුර) මෙතනට අදාල නෑ..
    කාසිය යන්නෙ ලොකු කාසියෙ දාරෙ දිගේ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ කලිං අැහුවද මතක නෑ :baffled: :baffled:
    පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව :yes: :yes:
    ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව :yes: :yes:
    එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled: