එළකිරි ගණන් කාරයෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    ඒකනෙ 3 නෙමේ 4 උත්තරේ කටුස්ස දුන්න :D :D
    හොඳට හිතල බලපං පොඩි කාසිය යන්නෙ 2*pi*3 යිද කියල ? :baffled: :baffled:

    හිතාගන්ඩ බෑනෙ බං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    වයිට්වෝකරය කියපිය..
    තොට combined maths වලට A එකක් තියෙනව නේද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට හොඳට ගණන් පුලුවන් මචෝ.. මට එච්චර බෑ බං.. ඒත් ගණන් වලට ආසයි.. :)

    හිතාගන්ඩ බෑනෙ බං...

    වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
    මේක බලපං :D :D
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මොකක්ද යකෝ එල් හොස්පිටල් නීතිය :baffled:
    උඹට සිංහලෙන් මොකුත් කියන්ඩම බැරිද ?

    සිංහලෙන් type කරනවට වඩා ඉක්ක්මනට English වලින් ලේසියි , අනික හැම Mathematics term එකක් ම සිංහලට translate කරලා නෑ ,

    L'Hospital's rule කියන එක pronounce කරන්නේ ලාහොපිටාල්ස් rule or ලොපිටාල්ස් rule කියල

    limits වලට ගොඩක් වැදගත් rule එකක්

    https://en.wikipedia.org/wiki/L'Hôpital's_rule
    මේක බලපං :D :D
    limit සමහර ඒව උඩයි යටයි අවකලනය කලෑකි උත්තරයක් එනකංම :yes: :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113

    වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
    මේක බලපං :D :D

    රවුමක් වටේ යන එකයි කේස් එක..
    කෙලින් තනි රේඛාවක් දිගේ ගියානං 3 වතාවක් කැරකෙනව
    රවුමක් වටේ කැරකෙනකොට තව අමතර වටයක් එකතු වෙනව..
    මම තේරුම්ගත්ත හරිද බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    සිංහලෙන් type කරනවට වඩා ඉක්ක්මනට English වලින් ලේසියි , අනික හැම Mathematics term එකක් ම සිංහලට translate කරලා නෑ ,

    L'Hospital's rule කියන එක pronounce කරන්නේ ලාහොපිටාල්ස් rule or ලොපිටාල්ස් rule කියල

    limits වලට ගොඩක් වැදගත් rule එකක්

    මොකද දන්නෙ නෑ හොස්පිටල් කතාවක් අවකලනයට ආවෙ..
    මම වගේ එකෙක් අවකලනය කරන්ඩ ගිහිල්ල රෝහල් ගත කරන්ඩ වුණාද දන්නෙ නෑ නේ.. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රවුමක් වටේ යන එකයි කේස් එක..
    කෙලින් තනි රේඛාවක් දිගේ ගියානං 3 වතාවක් කැරකෙනව
    රවුමක් වටේ කැරකෙනකොට තව අමතර වටයක් එකතු වෙනව..
    මම තේරුම්ගත්ත හරිද බං..

    නෑ :no: :no:
    පොඩි කාසිය යන්නෙ 2*pi*3 ක් නෙමේ, 2*pi*(3+1) ක් :yes: :yes:
    යන වටේට පොඩි කාසියෙ අරයක් එකතු වෙනව :yes: :yes:
    වටේ යන කාසියෙ කේන්ද්‍රය කොච්චර දුරක් යනවද කියල බලල ඒ දුර තමා පොඩි කාසියෙ පරිධියෙන් බෙදන්න ඕනෙ ගිය වට ගාන ගන්න :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද දන්නෙ නෑ හොස්පිටල් කතාවක් අවකලනයට ආවෙ..
    මම වගේ එකෙක් අවකලනය කරන්ඩ ගිහිල්ල රෝහල් ගත කරන්ඩ වුණාද දන්නෙ නෑ නේ.. :baffled:

    ප්‍රංශ කාරයන්ගෙ නම් වල හැටි බං :baffled: :baffled:
    මහ අමුතු නං උන්ට තියෙන්නෙ :baffled: :baffled:
    ඕක හොයාගත්ත එකාගෙ නම ඕක :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    නෑ :no: :no:
    පොඩි කාසිය යන්නෙ 2*pi*3 ක් නෙමේ, 2*pi*(3+1) ක් :yes: :yes:
    යන වටේට පොඩි කාසියෙ අරයක් එකතු වෙනව :yes: :yes:
    වටේ යන කාසියෙ කේන්ද්‍රය කොච්චර දුරක් යනවද කියල බලල ඒ දුර තමා පොඩි කාසියෙ පරිධියෙන් බෙදන්න ඕනෙ ගිය වට ගාන ගන්න :yes: :yes:

    ආ.. දැන් හරි
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
    මේක බලපං :D :D

    WhiteWalker answer එක explain කරන කන් හිටියේ ,

    මටත් හිතුන යමක් එකතුකරන්න

    පොඩි රවුමෙ center එක ගමන් කරන්නේ අරය 4ක් වන circle එකක ,
    therefore , පොඩි රවුමෙ center එක 8π දුරක් ගමන් කරනවා

    පොඩි රවුම තමා වටා එක් වරක් කැරකෙන විට ඉහත දුරින් 2π ප්‍රේමනයක් යනවා

    එතින් පොඩි රවුම වට 4ක් යන්නම වෙනවා....
     
    • Like
    Reactions: AnuradhaRa

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මොකද දන්නෙ නෑ හොස්පිටල් කතාවක් අවකලනයට ආවෙ..
    මම වගේ එකෙක් අවකලනය කරන්ඩ ගිහිල්ල රෝහල් ගත කරන්ඩ වුණාද දන්නෙ නෑ නේ.. :baffled:

    may be... :lol::lol::lol::lol::lol:

    නෑ මචන් ඒක නමක්

    ප්‍රංශ කාරයන්ගෙ නම් වල හැටි බං :baffled: :baffled:
    මහ අමුතු නං උන්ට තියෙන්නෙ :baffled: :baffled:
    ඕක හොයාගත්ත එකාගෙ නම ඕක :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    WhiteWalker answer එක explain කරන කන් හිටියේ ,

    මටත් හිතුන යමක් එකතුකරන්න

    පොඩි රවුමෙ center එක ගමන් කරන්නේ අරය 4ක් වන circle එකක ,
    therefore , පොඩි රවුමෙ center එක 8π දුරක් ගමන් කරනවා

    පොඩි රවුම තමා වටා එක් වරක් කැරකෙන විට ඉහත දුරින් 2π ප්‍රේමනයක් යනවා

    එතින් පොඩි රවුම වට 4ක් යන්නම වෙනවා....

    රෙප් +13 :)

    වයිට් වෝකරයට කලින් දීල තියෙන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක හදන්න පුලුවන් කෙනෙක් :baffled: :baffled:
    කැමති ඉලක්කමක් තෝරගන්න (+) සංඛ්‍යාවක් ගමුකො :baffled: :baffled:
    ඒක ඔත්තෙ නං 3න් වැඩි කල්ල 1ක් එකතු කරනව
    ඉරට්ටෙ නං 2න් බෙදනව
    ඔහොම ඔහොම දිගටම කරං යන්න ඕනෙ
    උදා: 7 තෝරගත්ත කියමුකෙ දෙකෙන් බෙදෙන්නෑ ඒ නිසා 7*3 + 1 = 22
    දැන් මේක දෙකෙන් බෙදෙනව = 11
    දැන් දෙකෙන් බෙදෙන්නෑ = 11*3 + 1 = 34
    දෙකෙන් බෙදෙනව = 17
    ඔහොම ඔහොම දිගටම කරං ගියාම මොන ඉලක්කම තෝරගත්තත් අන්තිමට 1 එනව කියල පෙන්නන්න ඕනෙ :yes: :yes:

    උදා: 7 > 22 > 11 > 34 > 17 > 52 > 26 > 13 > 40 > 20 > 10 > 5 > 16 > 8 > 4 > 2 > 1...
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේක හදන්න පුලුවන් කෙනෙක් :baffled: :baffled:
    කැමති ඉලක්කමක් තෝරගන්න (+) සංඛ්‍යාවක් ගමුකො :baffled: :baffled:
    ඒක ඔත්තෙ නං 3න් වැඩි කල්ල 1ක් එකතු කරනව
    ඉරට්ටෙ නං 2න් බෙදනව
    ඔහොම ඔහොම දිගටම කරං යන්න ඕනෙ
    උදා: 7 තෝරගත්ත කියමුකෙ දෙකෙන් බෙදෙන්නෑ ඒ නිසා 7*3 + 1 = 22
    දැන් මේක දෙකෙන් බෙදෙනව = 11
    දැන් දෙකෙන් බෙදෙන්නෑ = 11*3 + 1 = 34
    දෙකෙන් බෙදෙනව = 17
    ඔහොම ඔහොම දිගටම කරං ගියාම මොන ඉලක්කම තෝරගත්තත් අන්තිමට 1 එනව කියල පෙන්නන්න ඕනෙ :yes: :yes:

    උදා: 7 > 22 > 11 > 34 > 17 > 52 > 26 > 13 > 40 > 20 > 10 > 5 > 16 > 8 > 4 > 2 > 1...

    Mehemai oththe ganak nam bn 3n wadi kalama enne oththe ganak. Ekata ekak ekathu kalama enne iratte ganak. Deken bedanawa.
    Iratte ganak nam deken bedila oththe ganak awath issalla widiyata apahu wadi karala 1k ekathu kalama enne iratte ganak.
    Oya widiyata 2 power ekak apu gaman ithin iwara wenne1n(2^x%2 =0 )