10ක් ඉන්නවනං බයවෙන්න දෙයක් නෑනේ. හෙටම චන්දෙට යමු![]()
ow eyage 10 danna kiyanna ,api puluvan vidihata karannam,,apita eyata vage loku balayak naha,,eth api ape mathaya puluvan vidihata aran yannam

10ක් ඉන්නවනං බයවෙන්න දෙයක් නෑනේ. හෙටම චන්දෙට යමු![]()

මේ මේ ෆේක් ෆේක් ගාන්ඩ එපා අපි කොහොම හරි 10 ඉන්නව එච්චරයි.ෆෙක් 10 යම බස්සයි වගෙ මෙතට..මම නොදන්න උබ![]()

ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්රතික්ෂේප කරනවමේ මේ ෆේක් ෆේක් ගාන්ඩ එපා අපි කොහොම හරි 10 ඉන්නව එච්චරයි.![]()

මේ මේ ෆේක් ෆේක් ගාන්ඩ එපා අපි කොහොම හරි 10 ඉන්නව එච්චරයි.![]()

ආ ආ10ක් ඉන්නවනං බයවෙන්න දෙයක් නෑනේ. හෙටම චන්දෙට යමු![]()
එතකොට 10ක් නැතුව තරගෙට ඇවිත් ඉන්නවට වැඩිය ආසන අහබුනොත් ආයෙ පිටින් අරන් දාන්ඩ බැ ඒව අපේ ඉන්න උන්ට ඔනෙ එකග නම් හෙට නෙමේ දැන් හරි පටාන් ගමු.
ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්රතික්ෂේප කරනව![]()



ආ ආඑතකොට 10ක් නැතුව තරගෙට ඇවිත් ඉන්නවට වැඩිය ආසන අහබුනොත් ආයෙ පිටින් අරන් දාන්ඩ බැ ඒව අපේ ඉන්න උන්ට ඔනෙ එකග නම් හෙට නෙමේ දැන් හරි පටාන් ගමු.
![]()

අලුතෙන් එන උනුත් කැමතියි මචන් තරග කරන්ඩ. සිනියර් නොවුනට කොහොමද එහෙම එක පාරට ෆේක් ගාන්නෙ, ඒක අසාධාරනයි.ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්රතික්ෂේප කරනව![]()
උබලට 5ක් ඉන්න අපේක්ශක ලයිස්තු පිලිගන්ඩ පුලුවන්, 10 ම සිනියර් නොවන අපේ එක රිජෙක්ට් කරන්ව, මොකක්ද බන් ඒ දිව දෙකේ නිතිය.
ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්රතික්ෂේප කරනව![]()



බැ බැ තරගෙට ඉදිරිපත් වෙන අයට ප්රමුකත්වය දෙන්ඩ ඔනෙ, හිතමු උබට තියෙන්නෙ 6 යි ඒත් 8ක් දිනනව,ඉතුරු දෙකට පිටින් ගන්ඩ බැ ඒව අපිට ඔනෙ.naha naha vadiya avoth denama oni,,but ube asana tika ehemma thiyenava,,oni nam adu vei![]()
අලුතෙන් එන උනුත් කැමතියි මචන් තරග කරන්ඩ. සිනියර් නොවුනට කොහොමද එහෙම එක පාරට ෆේක් ගාන්නෙ, ඒක අසාධාරනයි.උබලට 5ක් ඉන්න අපේක්ශක ලයිස්තු පිලිගන්ඩ පුලුවන්, 10 ම සිනියර් නොවන අපේ එක රිජෙක්ට් කරන්ව, මොකක්ද බන් ඒ දිව දෙකේ නිතිය.
![]()

සොහොන;20735071 said:අපගේ පක්ෂයේ සියලුම අපේක්ෂයන් 2016 / 08 මාසේ ඇතුලත ලියපන්දිංච් වුවන් අතර කිසිදු ආකාරයක වායාජ ගිණුමක් නොමැත සහෝදරයා
සීනියර් නොවන කිසිදු අයෙකුට මේ තරගයට ඉදිරිපත් වෙන්න අවස්තාව දෙන්න එපා සහෝදරයා
මොකද අපේ සහෝදරවරුන් 7 දෙනාම එළකිරියේ සීනියර් සාමාජිකයන් මෙන්ම වැදගත් ලෙස එළකිරියේ තත්වයක් තිබෙනා සහෝදරයින් පිරිසක් නිසා![]()




ආ හරි හරි සිනියර්ලම 10 ක් දැම්ම කියල හිතාගනින්කො. සිනියර්ලට ෆේක් ෆේක් ගාන්ඩ එන්ඩ එපා හොදේ මචන්,අවුරුදු 18ට අඩු අයට චන්දෙට තරග කරන්න බෑ වගේ තමා. වගකිවයුතු අය පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම.![]()

ආ හරි හරි සිනියර්ලම 10 ක් දැම්ම කියල හිතාගනින්කො. සිනියර්ලට ෆේක් ෆේක් ගාන්ඩ එන්ඩ එපා හොදේ මචන්,
තරගෙට ඉදිරිපත් වෙන අයට ප්රමුකත්වය දෙන්ඩ ඔනෙ, හිතමු පක්ශෙයෙන් ආවෙ 6 යි ඒත් 8ක් දිනනව,ඉතුරු දෙකට පිටින් ගන්ඩ බැ ඒව අපිට ඔනෙ.

ආ උන්ටත් 10 ඉදිද.කෝ blacktulip අරෙහෙ එකෙක් බලෙන්ම ඇවිත් සාමාජිකත්වේ ඉල්ලනව ගිහින් දීපන්.

අපිට ..............
එහෙම නොවෙන්න තමා 10ක් දාන්න කියන්නේ, කොහෙද බෑනේ මෙයාල එක්ක. ඉන්න ගානට වඩා ආසන හම්බුනොත් කරන්න දෙයක් නෑ මමයි නිකායි, ශාමින්දයි එනවා පාර්ලිමේන්තු![]()

