.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෙක් 10 යම බස්සයි වගෙ මෙතට..මම නොදන්න උබ:lol::lol::lol::lol:
    මේ මේ ෆේක් ෆේක් ගාන්ඩ එපා අපි කොහොම හරි 10 ඉන්නව එච්චරයි.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මේ ෆේක් ෆේක් ගාන්ඩ එපා අපි කොහොම හරි 10 ඉන්නව එච්චරයි.:D
    ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්‍රතික්ෂේප කරනව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10ක් ඉන්නවනං බයවෙන්න දෙයක් නෑනේ. හෙටම චන්දෙට යමු :rolleyes:
    ආ ආ :sorry: එතකොට 10ක් නැතුව තරගෙට ඇවිත් ඉන්නවට වැඩිය ආසන අහබුනොත් ආයෙ පිටින් අරන් දාන්ඩ බැ ඒව අපේ ඉන්න උන්ට ඔනෙ එකග නම් හෙට නෙමේ දැන් හරි පටාන් ගමු.:cool:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්‍රතික්ෂේප කරනව :yes:

    මුගෙ තියෙන ඔක්කොම සීනියර් ෆෙක් තමා, මම නොදන්න මොනර තැන්න,,:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    10 k ඉන්න සහෝදරවරු 10 දෙනෙකු සමග ජන්දයට එන්න කමක් නැත

    jGgQ87Q.png

    අපට සිටින සහෝදරවරු ගණනෙන් හෙට ජන්දයට ඉදිරිපත් වෙනවා :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආ ආ :sorry: එතකොට 10ක් නැතුව තරගෙට ඇවිත් ඉන්නවට වැඩිය ආසන අහබුනොත් ආයෙ පිටින් අරන් දාන්ඩ බැ ඒව අපේ ඉන්න උන්ට ඔනෙ එකග නම් හෙට නෙමේ දැන් හරි පටාන් ගමු.:cool:

    naha naha vadiya avoth denama oni,,but ube asana tika ehemma thiyenava,,oni nam adu vei:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්‍රතික්ෂේප කරනව :yes:
    අලුතෙන් එන උනුත් කැමතියි මචන් තරග කරන්ඩ. සිනියර් නොවුනට කොහොමද එහෙම එක පාරට ෆේක් ගාන්නෙ, ඒක අසාධාරනයි.:angry: උබලට 5ක් ඉන්න අපේක්ශක ලයිස්තු පිලිගන්ඩ පුලුවන්, 10 ම සිනියර් නොවන අපේ එක රිජෙක්ට් කරන්ව, මොකක්ද බන් ඒ දිව දෙකේ නිතිය.:baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆේක් බෑ ඔක්කොම සීනියර් අය වෙන්න ඕනේ, සැකසහිත අය හිටියොත් මුළු අපේක්ෂක ලයිස්තුවම ප්‍රතික්ෂේප කරනව :yes:

    අපගේ පක්ෂයේ සියලුම අපේක්ෂයන් 2016 / 08 මාසේ ඇතුලත ලියපන්දිංච් වුවන් අතර කිසිදු ආකාරයක වායාජ ගිණුමක් නොමැත සහෝදරයා :yes:

    සීනියර් නොවන කිසිදු අයෙකුට මේ තරගයට ඉදිරිපත් වෙන්න අවස්තාව දෙන්න එපා සහෝදරයා :yes:

    මොකද අපේ සහෝදරවරුන් 7 දෙනාම එළකිරියේ සීනියර් සාමාජිකයන් මෙන්ම වැදගත් ලෙස එළකිරියේ තත්වයක් තිබෙනා සහෝදරයින් පිරිසක් නිසා :yes:

    jGgQ87Q.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    naha naha vadiya avoth denama oni,,but ube asana tika ehemma thiyenava,,oni nam adu vei:yes:
    බැ බැ තරගෙට ඉදිරිපත් වෙන අයට ප්‍රමුකත්වය දෙන්ඩ ඔනෙ, හිතමු උබට තියෙන්නෙ 6 යි ඒත් 8ක් දිනනව,ඉතුරු දෙකට පිටින් ගන්ඩ බැ ඒව අපිට ඔනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුතෙන් එන උනුත් කැමතියි මචන් තරග කරන්ඩ. සිනියර් නොවුනට කොහොමද එහෙම එක පාරට ෆේක් ගාන්නෙ, ඒක අසාධාරනයි.:angry: උබලට 5ක් ඉන්න අපේක්ශක ලයිස්තු පිලිගන්ඩ පුලුවන්, 10 ම සිනියර් නොවන අපේ එක රිජෙක්ට් කරන්ව, මොකක්ද බන් ඒ දිව දෙකේ නිතිය.:baffled:

    අවුරුදු 18ට අඩු අයට චන්දෙට තරග කරන්න බෑ වගේ තමා. වගකිවයුතු අය පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20735071 said:
    අපගේ පක්ෂයේ සියලුම අපේක්ෂයන් 2016 / 08 මාසේ ඇතුලත ලියපන්දිංච් වුවන් අතර කිසිදු ආකාරයක වායාජ ගිණුමක් නොමැත සහෝදරයා :yes:

    සීනියර් නොවන කිසිදු අයෙකුට මේ තරගයට ඉදිරිපත් වෙන්න අවස්තාව දෙන්න එපා සහෝදරයා :yes:

    මොකද අපේ සහෝදරවරුන් 7 දෙනාම එළකිරියේ සීනියර් සාමාජිකයන් මෙන්ම වැදගත් ලෙස එළකිරියේ තත්වයක් තිබෙනා සහෝදරයින් පිරිසක් නිසා
    :yes:
    දැන් උබලට 7ක් ඉන්නවනම් අහවල් දේකටද 5ක් කරමු කියන්නෙ, දෙන්නෙක් හලනවද, එකට ඉන්න උන්ගෙ බෙල්ල කපන උබලත් නායකයොද බන්.:confused::confused::confused::confused:

    b903e17b29.png

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 18ට අඩු අයට චන්දෙට තරග කරන්න බෑ වගේ තමා. වගකිවයුතු අය පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම. :yes:
    ආ හරි හරි සිනියර්ලම 10 ක් දැම්ම කියල හිතාගනින්කො. සිනියර්ලට ෆේක් ෆේක් ගාන්ඩ එන්ඩ එපා හොදේ මචන්,

    තරගෙට ඉදිරිපත් වෙන අයට ප්‍රමුකත්වය දෙන්ඩ ඔනෙ, හිතමු පක්ශෙයෙන් ආවෙ 6 යි ඒත් 8ක් දිනනව,ඉතුරු දෙකට පිටින් ගන්ඩ බැ ඒව අපිට ඔනෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සාමාජිකයින් 5 ඉදිරිපත් කරනවා නම් එසේ ඉදිරිපත් වෙන්නම්

    සාමාජිකයින් 10 ඉදිරපත් වෙනවා නම් සියලුම සහෝදරයින් සමග ඉදිරිපත් වෙනවා

    එළකිරි සමාජවාදී පක්ෂයේ තිබෙන නීති රෙගුලාසි වලට අන් පක්ෂ වල සමාජිකයින්ට නීති රීති එකතු කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න

    පක්ෂයේ තීරණය අවසන් තීරණය වේ :yes:

    H4x4k0u.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ හරි හරි සිනියර්ලම 10 ක් දැම්ම කියල හිතාගනින්කො. සිනියර්ලට ෆේක් ෆේක් ගාන්ඩ එන්ඩ එපා හොදේ මචන්,

    තරගෙට ඉදිරිපත් වෙන අයට ප්‍රමුකත්වය දෙන්ඩ ඔනෙ, හිතමු පක්ශෙයෙන් ආවෙ 6 යි ඒත් 8ක් දිනනව,ඉතුරු දෙකට පිටින් ගන්ඩ බැ ඒව අපිට ඔනෙ.

    එහෙම නොවෙන්න තමා 10ක් දාන්න කියන්නේ, කොහෙද බෑනේ මෙයාල එක්ක. ඉන්න ගානට වඩා ආසන හම්බුනොත් කරන්න දෙයක් නෑ මමයි නිකායි, ශාමින්දයි එනවා පාර්ලිමේන්තු :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ blacktulip අරෙහෙ එකෙක් බලෙන්ම ඇවිත් සාමාජිකත්වේ ඉල්ලනව ගිහින් දීපන්.
    ආ උන්ටත් 10 ඉදිද. :rolleyes::rolleyes: අපිට ..............:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම නොවෙන්න තමා 10ක් දාන්න කියන්නේ, කොහෙද බෑනේ මෙයාල එක්ක. ඉන්න ගානට වඩා ආසන හම්බුනොත් කරන්න දෙයක් නෑ මමයි නිකායි, ශාමින්දයි එනවා පාර්ලිමේන්තු :D
    මොක අපි කැන්වසින් කරල බොලාල පාර්ලිමේතු එන්ඩ ඒව කොහෙද.:angry::angry:

    b903e17b29.png

    Status
    Not open for further replies.