මට කිසිමා ඌමනාවක් නෑ ඉන්දියාවට සල්ලි අදින්න, උඹ කියුවා වගේ වෙන ඔප්ශන් එකක් නෑ මචන්.ඉන්දියාව කියන්නේ මම කැමති රටකුත් නෙවේයි![]()
යුස්ඩ් ඉන්දියන් ජපන් කාර් තියෙන්නේ. ගනිල්ලකෝ. සල්ලි ඉතූරුයිනෙ රටේ, බ්රෑන්ඩ් නිව් ඉන්දියන් ගන්නවයි කියන්නෙ ඉන්දියාවට සල්ලි යනව නේන්නම්




