Renault KWID (සිංහල) Review by ElaKiri.com

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඒ එම් ඩබ්ලිව් ඇතුළු උඹලා වගේ උන් නිසා මිනිස්සු රැවටෙනවා....මිනිස්සු රවට්ටන්නෙ කොහොමද ඒ එම් ඩබ්ලිව් ලා... ? මෙන්න මෙහම දැනුමක් නැති එකෙක් ගිහින් මේ වාහනේ කොහොමද ඇහුවම උන් කියන්නෙ මේක යුරෝපියන් ස්ටෑන්ඩඩ් වාහනයක් රෙනෝල්ට් කියන්නෙ ජපන් වලටත් වඩා හොද බ්‍රැන්ඩ් එකක්...ෂම්ප් එක ගැන ඇහුවොත් කියන්නෙ දැන් එන හැම වාහනයකම ශම්ප් එක ප්ලාස්ටික් ( උන් කියන්නෙ නෑ ගොඩක් වාහන වල ශම්ප් එකට ගාඩ් එකක් එනවා කියලා ) උන් කියන්නෙ නෑ මේකෙ ඒබී එස් නෑ මේකෙ පර්ෆොර්මන්ස් අවුලක් තියෙනවා කියලා...උන්ගෙන් ඇහුවම උන් කියයි ඒකට මේක බජට් වාහනයක් පොඩි පවුලකට හරි ශෝක් වාහනේ...ඔය ඉන්දියන් අටමගුල රවට්ටලා ඇගේ ගහන්නෙ නැති බැරි උන්ගෙ...තියෙන එකෙක් කවදාවත් ඉන්දියන් අට මගුල් ගන්නෙ නෑ වගේම වාහන ගැන දන්න එකෙක් කවදාවත් මල ජරා කිවිඩ්ඩ ගන්නෙත් නෑ...ඕක ඇගේ ගහන්නෙ නොදන්න අහිංසක මිනිස්සුන්ගෙ....ඒ බී එස් වලින් වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති උන්ට ඒ එම් ඩබ්ලිව් එකේ උන් ඒක ගැන කියන්නෙ නෑ...එයාර් බෑග් නැති ඒවා ගැන කියන්නෙ නෑ..රෝදෙට ඇන තුන ගැන කියන්නෙ නෑ ඒසී දාලා ස්ටාට් එකේ තිව්වම ලස්සනට තියෙනවා කියලා රවට්ටලා සල්ලි කඩා ගන්නවා...ඕකට පැන්ඩා එකක තියෙන ඔප්ෂන් එක්ක ඔය ගානට ආවා නම් වටිනවා....ඔය වගේ ඒවා කරන්න එපා මිනිස්සු පව් ඕයි....අරගත්තට පස්සෙ උන් හෙන ඉල්ල ඉල්ල වාහනේ පදියි....

    මේක ෆ්‍රෙන්ච් කියනවනම් ඒක හරිම වැරදියි, මොකද මේක තමයි 98% එකම ඉන්දියන් කාර් එක. එහේම් රවට්ටනවානම් ඒවා ජර වැඩ. ඒත් ඒ.ම්.ඩබ්ලියු එකේ එවුන් සෙෆ්ටි 0 කියලා විකුනන්නේ නෑනේ බං, ඒක කොමන් සෙන්ස්නේ? අනිත් එක ඔක ගන්න එවුන් හොඳට හොයලා තමයි ගන්නේ තමුන්ගෙ අවශතාවයට. ගද්දි මටත් ගොඩක් එවුන් ඒපා කියුවා එත් බන් මට ඔය කේස් එකක් වත් බලපාලා නෑනේ. සම්ප් එක ප්ලාස්ටික් උනා කියලවත්, ඒ.බී.එස් නැතිවුනා කියලවත්?

    හැබැයි මම දැකපු ගොඩක් පොස්ට් වල උඹලා තමයි පච ගහලා මිනිස්සු රවට්ටලා තියෙන්නේ. ඒකත් වැරදිනේ, මේක ගොඩක් එවුන් කරන්නේ කාගේ හරි කොන්තරාත්තුවකට ඇත්තටම හොයලා බලලා නේවෙයිනේ. බලපන් ෆෙස්බුක් එක පුවාරාවට බොරුනේ තියෙන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    Man danna ekek kwid ekak gaththa..
    Service eka karaddi high pressure ekata wiper fluid nozzle eka kadala gihin..:eek:
    company ekath nehe..:angry::angry::angry:
    next month wenakan inna kiyala..
    badu awama dennam kiyala:eek::eek::frown::frown::frown::frown:

    :shocked::shocked: දන්න එකා උඹ එහෙම නෙවේ නේ....?? මට විශ්වාස නෑ..... !! අහු උනේ එහෙම නෑ නේ.....?? :rolleyes::rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් මම විල්පත්තු ගිය ( පාර්ක් එක ඇතුලෙ නෙවේයි ) , පුත්තලම් ගියා, හයිවෙ එකෙ 100ට ගියා. මගෙ සම්ප් එක හිල් වුනේ නෑ? වහනේ පෙරලුනේ නෑ, ගැස්සුනේ නෑ.

    ඉතින් මං කොහොමද ඕවා පිලිගන්නේ? ටිකක් සාදාරනව හිතලා බලාං මම කියනදේ? අපේ ගෙදරට එන්න තියෙන්නෙ තඩි කන්දකින්, කවදාවත් බරදාලවත් බිම වැදුනේ නෑ

    ඉතින් මට මගෙන් අහන එකෙක්ට කියන්න පුලුවන්ද දුර යන්න බෑ, පරෙ යන්න බෑ කියල?

    නෑ මචන් මොකද මම හොයලා තිබ්බ බිදිහට මගේ පාවිච්චියට කිසි අවුලක් නැති නිසා. සේෆ්ට් කියන එක අනිවර්යෙන් වැද්ගත් තමයි, ඒත් සෙෆ්ටි තියෙන වාහනත් කුඩුවෙලා මිනිස්සු මැරෙනවා. අනිත් එක ඇල්ටො, බුල්ටො, සෙලීරියො ඔක්කොම සෙෆ්ට් 0. එහෙමයි කියලා ඒවාහන පදින එවුන් ඔක්කොම මැරිලා නෑනේ බං.

    බලපං 7500 ඕඩර්ස් කියන්නේ පොඩි ගානක්ද? තාම මාස 4යි ඇවිල්ල. ඔච්චර චාටර්නම් මිනිස්සු 100000 ගෙවලා ඕඩර් කරයිද?

    මචන් උඹ ගිය පාරවල් ටික සුපිරියට කාපට් කරපු පාරවල් ටිකක් නේ,
    ඒවායේ drive කරන්න ඉතින් කොහොමත් අවුලක් නැනේ,
    අනික මචන් උබල ගෙදරට එන පාර කාපට් කරලද තියෙන්නේ?

    එක නම් හරි තමයි මචන්,
    එක ඉතින් වාහනේ පදින එකාගේ වෙලාව තමා,බන්
    හැබැයි ඉතින් safety තිබිල හින්ද සැහෙන මිනිස්සු ප්‍රමාණයක් බෙරෙනවනේ accident වලින්,

    එකනම් මචන් order ගානෙන් තීරණය කරන්න බැ කියලයි මට හිතෙන්නේ,
    මොකද ෆෝන් වුනත් බලහන් iphone ආපුවම බලහන් මිනිස්සු (සමහර වුන්) උවමනාවටද ගන්නේ,
    අන්න ඒවගේ තම.
    අනික හැමෝම budget car විදියට ඇල්ටෝ,මරුටි පදින හින්ද ඒ price range එකේ සාමාන්‍ය ඊට වඩා හොඳ ලූක් එකක් තියෙන හින්ද කට්ටිය ගන්න ලොකු නැඹුරුතාවක් ඇති,

    එත් බන් මන් නම් හිතන්නේ නැ ගන්න හැමෙකම වාහනේ ගුණදොස් හරියට දැනගෙන ගන්නවා කියල.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    j6dZMIr.jpg

    assbuk eke thibila dakke :rolleyes: