මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය






