.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​


    නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    F8EPw3U.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    *එක් අයෙකුට එක් චන්දයක් පමණක් හිමි වේ .
    *චන්ද දායකයා මාස 3 කට වඩා පැරණි විය යුතුය.
    *post 1000 වත් සම්පුර්ණ කර තිබිය යුතුය.
    *මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.

    post 1000 ට අඩු සහෝදරයන්ගේ ජන්ද අවලන්ගුද එතකොට !!!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20738107 said:
    post 1000 ට අඩු සහෝදරයන්ගේ ජන්ද අවලන්ගුද එතකොට !!!

    ou. gunathmaka bawaya sandaha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් ආවා අපිත් ආවා අපිත් ආවා...

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20738136 said:
    Jddf6u0.png


    මරු ගුණාත්මක බාවය එතකොට පක්ෂේ නායකයාගේ ජන්දෙත් හොර ජන්දයක්ද සහෝදරයා :lol:

    එහෙනම් ඉතින් ඒ පක්ෂෙට චන්දෙ දෙන අයට අසාදාරණයි. චන්ද බලය නොලැබීමට නුසුදුස්සෙකු පක්ෂයක නායකයකු කිරීම නිසා අදාල පක්ෂයේ මතවාදය ඔහු ගෙන යාවිද? ප්‍රජාතන්ත්‍රවාදය නම් මතවාදය දිනවීමයි. පක්ශයේ මතවාදයට චන්දය දෙන එම පක්ශයේ චන්දදායකයන් බලවත් අසාදාරනයකට මෙන්ම රැවටීමකට ලක් වනු දැකීම කනගාටුදායකය.
    අපිට කිසිදු
    එළකිරි පක්ශයක ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති උවද, එළකිරි වාසීන් දරුණු රැවටීමකට ලක් කිරීමට නම් එරෙහි වෙමු!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඉතින් ඒ පක්ෂෙට චන්දෙ දෙන අයට අසාදාරණයි. චන්ද බලය නොලැබීමට නුසුදුස්සෙකු පක්ෂයක නායකයකු කිරීම නිසා අදාල පක්ෂයේ මතවාදය ඔහු ගෙන යාවිද? ප්‍රජාතන්ත්‍රවාදය නම් මතවාදය දිනවීමයි. පක්ශයේ මතවාදයට චන්දය දෙන එම පක්ශයේ චන්දදායකයන් බලවත් අසාදාරනයකට මෙන්ම රැවටීමකට ලක් වනු දැකීම කනගාටුදායකය.
    අපිට කිසිදු පක්ශයක ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති උවද, එළකිරි වාසීන් දරුණු රැවටීමකට ලක් කිරීමට නම් එරෙහි වෙමු!
    :yes::yes: ලොල් වැඩේ. නායකයගෙ චන්දෙ අවලගුයි, කො මැ.කො තාම නිදිද.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Sitha niwana katha... :lol: BAYADA

    නැමට ෆොන්සේකාව මතක් වුනා වුගේත් ජන්දේ අවලංගු වුනා නේද

    :lol: කින්ඩියට නෙමේ මේක දැම්මේ

    සාදාරන විදිහට මැතිවරණය කරන්න කියන්න

    නායකයාගේ ජන්දේ අවලංගු නම් මුළු මැතිවරණයම විහිළුවක් වෙනවානේ :lol:
     
    Status
    Not open for further replies.