Renault KWID (සිංහල) Review by ElaKiri.com

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    j6dZMIr.jpg

    assbuk eke thibila dakke :rolleyes:

    BMW eke driverge bella ithuru unada dn na neh :cool::eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    14446131_1078886852219115_2934667150410558580_n.jpg

    me accident eka wela thiyanne AMW eka un yard ekata aran yaddi wage nea:angry: ( oya sudu pata sticker eka thiyanne ) :dull:

    me Ideal Motors eka un brand new wahana yard ekata aran yana widiha :dull:
    Code:
    https://www.facebook.com/rohanw.kuru/videos/309168486135786/

    balan giyama mun okkoma ekai wage :angry::angry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහේ ඕක විකුනන්නෙ ලක්ෂ 4ටලු නෙ? ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 8ක් වගේ නෙ! ඒ ගානට ඔය තියෙන ඔප්ෂන් ඇති බන්.. ඕක ලංකාවෙ අස්ප ගනන් වෙච්ච එකයි පාඩුව. එහෙම නැතුව ඕක හදපු කොම්පැනියේ අවුලක් නැහැ, උන් දෙන්න පුළුවන් හොඳම වාහනයක් දීලා තියෙනවා ඒ රටේ උන්ට ලක්ෂ 4ට :)
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එහේ ඕක විකුනන්නෙ ලක්ෂ 4ටලු නෙ? ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 8ක් වගේ නෙ! ඒ ගානට ඔය තියෙන ඔප්ෂන් ඇති බන්.. ඕක ලංකාවෙ අස්ප ගනන් වෙච්ච එකයි පාඩුව. එහෙම නැතුව ඕක හදපු කොම්පැනියේ අවුලක් නැහැ, උන් දෙන්න පුළුවන් හොඳම වාහනයක් දීලා තියෙනවා ඒ රටේ උන්ට ලක්ෂ 4ට :)

    ඒක ඇත්ත. :yes:
    නැනෝ ත්‍රීවීල් වෙනුවට මේ වගේ එකක් දැම්මනම් අඩුවට ටැක්සි වලට කොච්චර හොඳද?
     
    • Like
    Reactions: MalindhaDR
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
    පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...

    ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..

    ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
    පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...

    ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..

    ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...

    ගන්න එකා දැනගන්න ඕනේ. මුන් කරන්නෙ මුන්ගෙ ජොබ් එක :cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    එහේ ඕක විකුනන්නෙ ලක්ෂ 4ටලු නෙ? ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 8ක් වගේ නෙ! ඒ ගානට ඔය තියෙන ඔප්ෂන් ඇති බන්.. ඕක ලංකාවෙ අස්ප ගනන් වෙච්ච එකයි පාඩුව. එහෙම නැතුව ඕක හදපු කොම්පැනියේ අවුලක් නැහැ, උන් දෙන්න පුළුවන් හොඳම වාහනයක් දීලා තියෙනවා ඒ රටේ උන්ට ලක්ෂ 4ට :)

    exactly
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
    පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...

    ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..

    ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...

    ගොබ්බ කතා කියන්න එපා බන්. විකුනන එවුන්ට කොහොමත් හෙන ගහනවා ලක්ශ 9 වාහනේ 23 විකුනනවට.

    මෙතන ජපන් වාහනවල මොනා දැම්මත් හොඳයි, ඉන්දියන් අලුත් වාහනයක් පදින එකෙක් දැම්මොත් ප්‍රමොට්. අනෙ නිකන් පලයන් බං යන්න. ප්‍රමොට් කරනවා කියල හිතෙනවා නම් ජීටී අයීයට කියපන් නිකන් ගොබ්බ ටොක්ස් දෙන්න නැතුව

    තො කිනය විදිහට ඇල්ටො, නැනො, සෙලීරියො යන එවුන් ඔක්කොම මැරෙනව? අනෙ යකො
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඒක ඇත්ත. :yes:
    නැනෝ ත්‍රීවීල් වෙනුවට මේ වගේ එකක් දැම්මනම් අඩුවට ටැක්සි වලට කොච්චර හොඳද?

    ගොන් කතා කියන්න එපා බං, 3 ව්හීල් වෙනුවට දාපන් සෙෆ්ටි රෙටින්ග් තියෙන වාහන හොඳ ජපන් එකක්. මෙක බජට් කාර් එකක්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    14446131_1078886852219115_2934667150410558580_n.jpg

    me accident eka wela thiyanne AMW eka un yard ekata aran yaddi wage nea:angry: ( oya sudu pata sticker eka thiyanne ) :dull:

    me Ideal Motors eka un brand new wahana yard ekata aran yana widiha :dull:
    Code:
    https://www.facebook.com/rohanw.kuru/videos/309168486135786/

    balan giyama mun okkoma ekai wage :angry::angry:

    :confused::confused::confused: wtf is this even Sri Lanka?
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ගොබ්බ කතා කියන්න එපා බන්. විකුනන එවුන්ට කොහොමත් හෙන ගහනවා ලක්ශ 9 වාහනේ 23 විකුනනවට.

    මෙතන ජපන් වාහනවල මොනා දැම්මත් හොඳයි, ඉන්දියන් අලුත් වාහනයක් පදින එකෙක් දැම්මොත් ප්‍රමොට්. අනෙ නිකන් පලයන් බං යන්න. ප්‍රමොට් කරනවා කියල හිතෙනවා නම් ජීටී අයීයට කියපන් නිකන් ගොබ්බ ටොක්ස් දෙන්න නැතුව

    තො කිනය විදිහට ඇල්ටො, නැනො, සෙලීරියො යන එවුන් ඔක්කොම මැරෙනව? අනෙ යකො

    විකුනන එකා විකුනයි.. උඹල ප්‍රොමෝට් කරන්නෙ නැතුව හිටපන්..
    උඹේ ඔය රිවිව් කියෝල මිනිස්සු ඔය ලක්ශ 9 අටමගල ලක්ශ 23ට ගනියි..
    මට ඕනෙ ඒක නවත්තන්න.
    ඒ මනුස්සය පයින් යන එක හොදයි ඕක ගන්නවට වඩා...

    උඹට ඕනෙනම් ඕක promote කරල පව් රැස් කර ගනින්.. ප්‍රති විපාකත් උඹම විදෝපං..:yes:
     
    Last edited: