නීති පැහැදිලි නෑ. කොහොමද කෙනෙක් මානසික දුබලද නැද්ද හොයන්නෙ. ඒක පැහැදිලි නෑ.
ආසන බෙදෙන්නෙ කොහොමද.. ත්‍රෙඩ් එකේ ඒක දාලත් නෑ.

මාසතුනක් පරණ සාමාජිකයෙක් වෙන්න ඕනේ, පෝස්ට් 100 පන්නල තියෙන්න ඕනේ. එච්චරයි.
මානසික දුබල කතාව නං නිකන් දාපු එකක් මම හිතන්නෙ
මුළු ආසන 21යි, මේකේ ගන්න චන්ද ප්‍රතිශත අනුව බෙදෙන්නෙ.
නෙගටිව් පොසිටිව් රෙප් ඇයි නැත්තෙ. හැමෝම මහන්සියෙන් එකතු කරන රෙප් වලට වටිනාකමක් එලකිරියෙ කරන මේ වගේ වැඩකටවත් ගන්නෙ නැත්නම් මොකටද කට්ටිය ඕව එකතු කරන්නෙ. ඇමේසින්ල වගේ චරිත බිහිවෙන එක විතරයි වෙන්නෙ.මාසතුනක් පරණ සාමාජිකයෙක් වෙන්න ඕනේ, පෝස්ට් 100 පන්නල තියෙන්න ඕනේ. එච්චරයි.
මානසික දුබල කතාව නං නිකන් දාපු එකක් මම හිතන්නෙ
මුළු ආසන 21යි, මේකේ ගන්න චන්ද ප්‍රතිශත අනුව බෙදෙන්නෙ.
Eka aasanayak ganna mulu chanda prathipalayen kochchara % tiyenne oneda?
නෙගටිව් පොසිටිව් රෙප් ඇයි නැත්තෙ. හැමෝම මහන්සියෙන් එකතු කරන රෙප් වලට වටිනාකමක් එලකිරියෙ කරන මේ වගේ වැඩකටවත් ගන්නෙ නැත්නම් මොකටද කට්ටිය ඕව එකතු කරන්නෙ. ඇමේසින්ල වගේ චරිත බිහිවෙන එක විතරයි වෙන්නෙ.
මාසතුනක් පරණ සාමාජිකයෙක් වෙන්න ඕනේ, පෝස්ට් 100 පන්නල තියෙන්න ඕනේ. එච්චරයි.
මානසික දුබල කතාව නං නිකන් දාපු එකක් මම හිතන්නෙ
මුළු ආසන 21යි, මේකේ ගන්න චන්ද ප්‍රතිශත අනුව බෙදෙන්නෙ.
bonus and ජාතික ලැයිස්තු thiyanawada
Kohewath inna apathayo mokatada ban Parliament yawanne?
Minissu chande nodi paraddana un jathika laistuwen enawa etakota. Wadak nane ban.
kotu ganen saha paten..Kohomada rep pawichchi karanne me wage wadakata?
aduma positive 1 rep box ekak danna. nath nam 2 positive box danna..
Eka aasanayak ganna mulu chanda prathipalayen kochchara % tiyenne oneda?

list eka nathi unath දිනන pilata bonus ආසන දෙනව නේද
kotu ganen saha paten..aduma positive 1 rep box ekak danna. nath nam 2 positive box danna..
ude idan ra wena kam wikara thread dana amasin la wage ayage votes valid karanawa nam mama paudhgalikawa vote karanne na![]()

මේකෙන් චන්ද අරන් තියෙන ප්‍රතිෂත අනුව තමයි මුළු ආසන ගාන බෙදල දෙන්නේ. අවම ප්‍රතිශතයක් නෑ ආසනෙකට. මුළු චන්ද වලින් 1/21 තියෙනවනං ආසනයක් හම්බෙනව.![]()

නෙගටිව් පොසිටිව් රෙප් ඇයි නැත්තෙ. හැමෝම මහන්සියෙන් එකතු කරන රෙප් වලට වටිනාකමක් එලකිරියෙ කරන මේ වගේ වැඩකටවත් ගන්නෙ නැත්නම් මොකටද කට්ටිය ඕව එකතු කරන්නෙ. ඇමේසින්ල වගේ චරිත බිහිවෙන එක විතරයි වෙන්නෙ.
kotu ganen saha paten..aduma positive 1 rep box ekak danna. nath nam 2 positive box danna..
ude idan ra wena kam wikara thread dana amasin la wage ayage votes valid karanawa nam mama paudhgalikawa vote karanne na![]()

Ethakota dinapu paksheta wachanekinwath udaw nokarapu un bonus assana walata ringanawa.
Eka pakshekata samajikayo 10k tiyaganna puluwanne.
Ethakota 19k ethanin ain wenawa.
Chande patan gaddi samajikayo 10k hitapu nathi pakshath tiyenawa.

Dinana pilata bonus aasana denawada?
Ehema unoth aduwen chanda ganna paksha walata dena aasana gaana adu wenawada?
Jathika laistuwa wage ekakuth tiyenawada?![]()